මෙහෙමය බන් ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේඔය කියන කතා බොරු නෙමෙයි...ඕව වෙන දේවල් ඉතින්...නර්ස් කියල නැහැ ඉතින් ඕනේ එකක වෙනවා...එත් හරිම අල්පයි
![]()
ජොබ් කරන්න කලින්, ඒ ලෙවල් කාලේ ගොඩක් කොල්ලෝ හිතන්නේ එහෙම තමයි..ජොබ් කරනවා කියන්නේ, ඔෆිස් වල කෙල්ලෝ කියන්නේ බොසාගේ ඔඩොක්කුවේ ඉන්න උන් කියලබොස් කෙනෙක් කියන්නේ ඇතුලේ ඉන්න කෙල්ලොන්ට පොඩ්ඩ ඇත්තම් අනින චාන්ස් තියෙන උන් කියල
![]()
එත් ඇත්තටම රැකියාව කරද්දී තමයි දන්නේ ඒවා එහෙම නැහැ කියල..අපේ ඔෆිස් වලත් කෙල්ලෝ ඉන්නවා...නිකමට හිතපන් උඹේ ඔෆිස් එකේම කෙල්ලෝ ඇතිනේ...උන් යනවද බොසාගේ අස්සේ?බොසා එහෙම එනවද? නැහැනේ
බඩුවක් නම්, දෙනවනම් ඕනේ එකෙක් අනිනනවා ඉතින්...කවුරුත් බලෙන් මොකුත් කරන්න එන්නේ නැහැඑක තමයි ඇත්ත ඉතින්
![]()
මේ කතාව ඇත්ත බං. මමත් වැඩ කරන නිසා දන්නවා ඒම සීන් නැහැ කියලා.
මොකෙක්වත් බලෙන් මොකවත් කරන්න එන්නේ නැහැ රේප් කේස් දාගන්න කවුද කැමති 

හෙවිල්ලෙන් ඉදපන්..විස්වාසයි නේ අරකනේ මේකනේ බයිලා එපා..ඔය කෙල්ලෝ වෙනස් වෙනවා...එහෙම උනොත් උඹ වෙන එකක් කරගනින්..
හැබැයි ඔය කියන දේවල් වෙන්න තියන චාන්ස් බොහොම අඩුයි බන්...ඉස්පිරිතාලෙක උනත් එහෙම තමයි ඉතින්මොකෙක්වත් බලෙන් මොකවත් කරන්න එන්නේ නැහැ රේප් කේස් දාගන්න කවුද කැමති
කෙල්ලගේ අනුව තමයි ඕක තියෙන්නේ..උඹ බැඳලා නැත්තම් කලබල වෙන්න එපා...කෙල්ලට යන්නම ඕනේ කියනවනම් යන්න දීපන්..ටිකක් කල්පනාවෙන් ඉදපන් හැබැයි
අර කතාවක් තියෙනවනේ මොකක් විස්වාස කරත් ගෑනුන්ගේ හිත විස්වාස කරන්න එපාය කියලහෙවිල්ලෙන් ඉදපන්..විස්වාසයි නේ අරකනේ මේකනේ බයිලා එපා..ඔය කෙල්ලෝ වෙනස් වෙනවා...එහෙම උනොත් උඹ වෙන එකක් කරගනින්..
හැබැයි ඔය කියන දේවල් වෙන්න තියන චාන්ස් බොහොම අඩුයි බන්...

Koi job eke unath badu innawa hoda kello innawaඉස්පිරිතාලෙක උනත් එහෙම තමයි ඉතින්මොකෙක්වත් බලෙන් මොකවත් කරන්න එන්නේ නැහැ රේප් කේස් දාගන්න කවුද කැමති
කෙල්ලගේ අනුව තමයි ඕක තියෙන්නේ..උඹ බැඳලා නැත්තම් කලබල වෙන්න එපා...කෙල්ලට යන්නම ඕනේ කියනවනම් යන්න දීපන්..ටිකක් කල්පනාවෙන් ඉදපන් හැබැයි
අර කතාවක් තියෙනවනේ මොකක් විස්වාස කරත් ගෑනුන්ගේ හිත විස්වාස කරන්න එපාය කියලහෙවිල්ලෙන් ඉදපන්..විස්වාසයි නේ අරකනේ මේකනේ බයිලා එපා..ඔය කෙල්ලෝ වෙනස් වෙනවා...එහෙම උනොත් උඹ වෙන එකක් කරගනින්..
හැබැයි ඔය කියන දේවල් වෙන්න තියන චාන්ස් බොහොම අඩුයි බන්...

මෙහෙමයි මචං. මම අහල තියෙන විදියට නම් nurse ලාට canada වලට PR ගන්න හරිම ලේසියි. උබලට canada යන්න අදහසක් තියෙනවා නම් කැල්ලට nursing යන එක හොදයි.
හැබැයි ඉතින් සමහර සක්කිලි doctors ලාගෙන් බේරිලා ඉන්න වෙයි.

isseralath ekek oka kiyala thibba...yko un mehe nurses la enkan balagena innawa apu gaman pr denwa kiylda ub hithanne...docs paramedics nurses la ta thama pr process amaruma...degree ekk tyna nurse knkta chance ekk tyei....මෙහෙමයි මචං. මම අහල තියෙන විදියට නම් nurse ලාට canada වලට PR ගන්න හරිම ලේසියි. උබලට canada යන්න අදහසක් තියෙනවා නම් කැල්ලට nursing යන එක හොදයි.
හැබැයි ඉතින් සමහර සක්කිලි doctors ලාගෙන් බේරිලා ඉන්න වෙයි.
මෙහෙමයි මචං. මම අහල තියෙන විදියට නම් nurse ලාට canada වලට PR ගන්න හරිම ලේසියි. උබලට canada යන්න අදහසක් තියෙනවා නම් කැල්ලට nursing යන එක හොදයි.
හැබැයි ඉතින් සමහර සක්කිලි doctors ලාගෙන් බේරිලා ඉන්න වෙයි.
පිරිමි ඇටෙන්ඩන්ලගෙනුයි පිරිමි නර්ස්ලගෙනුයි තමයි.
දොස්තරලගෙන් නෙවෙයි බන්.පිරිමි ඇටෙන්ඩන්ලගෙනුයි පිරිමි නර්ස්ලගෙනුයි තමයි.
බඩූ බඩුමය. කොහේ ගියත් බඩූව හැසිරෙන්නෙ බඩූව විදියටමය. නර්ස්ලා විතරක් නෙමෙයි, එයා හොස්ටස්ලා බදින්න එපා කියලත් ගොඩක් අය කියනවා. ඒත් මචන් කෙල්ල හොද නම් , උබට හොද නම් බැදපන්. මම පොඩී උදාහරණය කියන්නම්. ගුරු සේවය ඉතා උසස් සේවයක්. ඒත් ගිය අවුරුද්දේ කොලඹ ප්රසිද්ද පාසලක ගුරුවරියකුයි, ප්රින්සිපල් කෙනෙකුයි ඉස්කෝලෙදිම කොටු පැනලා මාට්ටු උනා. එහෙම සිද්දියක් උනා කියලා ගුරුවරියෝ ඔක්කොම බඩු ගානට දාන එක සාදාරණ නැහැ නේද? මමත් ඕනි තරම් රැට ඉස්පිරිතාල වල ඉදලා තියනවා. ( ලෙඩ්ඩූ ලග තනියට ඉදලා තියනවා) රැයක් දාවලාක් නැතුව නර්ස්ලා ලෙඩ්ඩු ගැන බලනවා. සමහර වෙලාවට නොදැනීම මේසේ උඩ නින් ද ගිහින් ඉන්නවත් දැකලා තියනවා. ඒ අතරින් බඩූ ටයිප් නර්ස්ලා දොස්තරත් එක්ක රැට කොටු පනිනවා.
කෙල්ල විස්වාස නම් බැදපන්
ඔව් බන් මේකේ මේ ත්රෙඩ් දාලා උබ ඔලුව නරක් කර ගන්න එපා!උබේ කෙල්ල කොයි වගේද කියලා උබ දන්නවා ඇතිනේ!