HP laptop එක

reddit

Well-known member
  • Aug 18, 2016
    9,009
    8,258
    113
    Chilaw
    :sorry:hp pavilion 15 ab203tu

    giant_39496.jpg


    මෙන්න මේ laptop එකේ windows 10 default එන්නේ, site එකේවත් නැ බන් windows 7 වලට drivers. මේක win 7 එක්ක use කරන්න විදියක් නැද්ද ?
    :baffled:

    mouse එක වැඩ කරන්නෙත් නැහැ, USB වැඩ නැති නිසා.

    විකල්පයක් දෙන්න :( :( :(
     
    Last edited:
    • Like
    Reactions: Sleepingwalker
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔකේ මචන් drivers cd එකක් හම්බුනේ නැද්ද
    එහෙනම් ලැප් එකේ මොඩෙල් no බලාගෙන site එකෙන් win 10 drivers ගන්න
    අරන් පෙන් හෙකින් හරි cd එජ්හෙකින් හරි install කරගන්න
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,009
    8,258
    113
    Chilaw
    ඔකේ මචන් drivers cd එකක් හම්බුනේ නැද්ද
    එහෙනම් ලැප් එකේ මොඩෙල් no බලාගෙන site එකෙන් win 10 drivers ගන්න
    අරන් පෙන් හෙකින් හරි cd එජ්හෙකින් හරි install කරගන්න

    win 10 danna be bn, data kanawa. kochchara off kalath wedak ne bn :sorry:

    120 GB iwarai me maseta :( browsing witharamai. youtube wath use kale ne :(
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Look for the model number and download the network drivers first from other device.

    Then install it and download the all the other drivers.
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    windows 7 වලට වඩා Windows 10 කොච්චර හොදද කොලුවෝ. Windows 7 වලට යන්න කියාපන්.