HP laptop එක

reddit

Well-known member
  • Aug 18, 2016
    9,013
    8,270
    113
    Chilaw
    උබ win 10 එකේ සියලු අප්ඩේට් වෙන එව්වා නවත්තල නෙමේද බන් තියෙන්නේ

    serama off bn tiyenne, monawa download wenawada hoyanna be, virus guard, malwarebyte serama dala beluwa, kisima deyak ne :sorry:

    anika meke software walata tiyenne chrome ekai, mage use karana app 2 kui withrai bn, wena kisima deyak ne, eth download wenawa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    serama off bn tiyenne, monawa download wenawada hoyanna be, virus guard, malwarebyte serama dala beluwa, kisima deyak ne :sorry:

    anika meke software walata tiyenne chrome ekai, mage use karana app 2 kui withrai bn, wena kisima deyak ne, eth download wenawa

    පොඩ්ඩක් මේක බලහන් මචෝ
    Code:
    https://www.google.lk/search?site=&source=hp&q=disable+windows+10+auto+update+&oq=disable+windows+10+auto+update+&gs_l=psy-ab.3..0l4.423.6008.0.7382.10.9.0.0.0.0.230.1308.0j6j1.7.0....0...1.1.64.psy-ab..3.7.1305.0..0i131k1.w5fu8NOBZBs
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය සින් එක නම් කරුමයක් බන්
    අපි අළුතෙන් ලැප් එකක් ගත්තම අපි ආස OS එක දාන්න බැහැ
    උන් අපිව බලෙන් Win10 එකට තල්ලු කරනවා :baffled:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    1.උඹේ Wi-Fi කනෙක්ශන් එක සෙටිංග්ස් වලට ගිහිං "මීටර්ඩ්" කියල සෙට් කරපං.

    r5Aztjx.jpg

    2.ඊට පස්සෙ ඕකෙ Windows Update එකේත් update වෙන්න සෙට් කරල තියෙනවද බලල ඒවත් ඕෆ් කරපං.

    1.ස්ටෙප් එක කරපංකො, අනිවා windows-update off වෙයි.
     
    • Like
    Reactions: reddit

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    serama off bn tiyenne, monawa download wenawada hoyanna be, virus guard, malwarebyte serama dala beluwa, kisima deyak ne :sorry:

    anika meke software walata tiyenne chrome ekai, mage use karana app 2 kui withrai bn, wena kisima deyak ne, eth download wenawa

    Download windows 10 genuine file from Microsoft official Web and get a key from ebay to activate it.

    Original Windows 10 bro.
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ඔය සින් එක නම් කරුමයක් බන්
    අපි අළුතෙන් ලැප් එකක් ගත්තම අපි ආස OS එක දාන්න බැහැ
    උන් අපිව බලෙන් Win10 එකට තල්ලු කරනවා :baffled:

    ඇයි මචන් උබල තවම Windows 7 use කරන්නේ? Windows 10 වලින් වැඩ කරලා බලන්න. පට්ට ලේසියි.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇයි මචන් උබල තවම Windows 7 use කරන්නේ? Windows 10 වලින් වැඩ කරලා බලන්න. පට්ට ලේසියි.
    මම ආස නැහැ බන් ඔය වින්ඩෝස් 10 එකට :rofl:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,013
    8,270
    113
    Chilaw
    ඇයි මචන් උබල තවම Windows 7 use කරන්නේ? Windows 10 වලින් වැඩ කරලා බලන්න. පට්ට ලේසියි.

    weda karanna be bn, purudu wela. anika anith lap 4 ma win 7 duwaddi meka withrak win 10 tibbama epa wenawa :dull: kohoma kalath bandwidth usage eka wedi bn :(