මචන්ලා මගේ මල්ලි කෙනෙක් පොලිස් යන්න හදනවා .මට දැනගන්න ඕනේ මචන්ලා
police constable salary කොහොමද ?
මේ දවස්වල ගැසට් කරනවද vecancy?
vacancy ගැසට් කරලා කොච්චර කල් යනවද බදවගන්න? කොහොමද process එක බදවාගැනීමේ?
දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න මචන්ලා?
police constable salary කොහොමද ?
මේ දවස්වල ගැසට් කරනවද vecancy?
vacancy ගැසට් කරලා කොච්චර කල් යනවද බදවගන්න? කොහොමද process එක බදවාගැනීමේ?
දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න මචන්ලා?