Exclusive For Elakirians..

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මොනවා අප්ලෝඩ් කරන්නද බන්?

    මට සිංහල ෆිල්ම්ස් අප්ලෝඩ් කරන්න පුළුවන්...හැබැයි පොලිස්සි ගානේ කට්ට කන්න නැති වෙන විදිහට කරන්න ඕනේ!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට සිංහල ෆිල්ම්ස් අප්ලෝඩ් කරන්න පුළුවන්...හැබැයි පොලිස්සි ගානේ කට්ට කන්න නැති වෙන විදිහට කරන්න ඕනේ!

    එහෙනං උඹේ පවුද්ගලික විස්තර කවදාවත්ම ek share කරන්නේ නෑ කියන එකේ ඉදලා වැඩේ පටන්ගනින්
    අනික එකට වෙනම අකවුන්ට් එකක් සහ ඒ අකවුන්ට් එකට vpn එකකින්වත් ලොග් වෙයන් මචන්
     
    kingdewi

    Well-known member
  • නවත්තපු එක හොඳයි යාලුවා ,තමුන් කරදරේ වැටුනම දුක තමුන්ටයි පවුලේ අයටයි විතරයි .හිත හොඳින් බෙදාගත්තු දේවල් පිං :)
    ජයෙන් ජයම වේවා !
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    meriyans,wayo,nalak sajee music band play karapu(uresha,umariya,amarasiri,kasun,nirosha,tm,victor,sunil,athma wage aya sindu kiyana)live in concert,live show 720p kolitiyen download krnna puluwan web addres ekak kiyanawada.you tube eke tiyennet concert eke sindu 1k,2k wage witarai.mulu show ekama na:):).loku uduwak dragon ayye.lankawe anith band wala live show ahanna ba.takaramata gal gahanawa wagene.

    ඔය බෑන්ඩ්වල විඩියෝ නම් මම දැකලා නෑ.. මේරියන්ස්ලගේ ක්ලැරන්ස් උපහාර අන්ප්ලග් එකේ විඩියෝ එකනම් මම කලින් අප්ලෝඩ් කරා..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මට සිංහල ෆිල්ම්ස් අප්ලෝඩ් කරන්න පුළුවන්...හැබැයි පොලිස්සි ගානේ කට්ට කන්න නැති වෙන විදිහට කරන්න ඕනේ!

    යූ ටියුබ් දාන්න එපා..
    අළුතෙන් ඊමෙල් එකක් හදලා එකෙන් මල්ටි අප්ලෝඩ් එකේ එකවුන්ට් එකක් හදලා ඒකට ෆිල්ම් අප්ලෝඩ් කරන්න,ඒකෙන් ඔටෝ ඕපන්ලෝඩ් වගේ සයිට් වලට අප්ලෝඩ් වෙනවා..
    මල්ටි අප්ලෝඩ් ලින්ක් එකයි, ඕපන්ලෝඩ් ලින්ක් එකයි මේකේ පෝස්ට් කරන්න :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    නවත්තපු එක හොඳයි යාලුවා ,තමුන් කරදරේ වැටුනම දුක තමුන්ටයි පවුලේ අයටයි විතරයි .හිත හොඳින් බෙදාගත්තු දේවල් පිං :)
    ජයෙන් ජයම වේවා !
    බොහෝම ස්තුතියි මචන් :love::love::love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එහෙනං උඹේ පවුද්ගලික විස්තර කවදාවත්ම ek share කරන්නේ නෑ කියන එකේ ඉදලා වැඩේ පටන්ගනින්
    අනික එකට වෙනම අකවුන්ට් එකක් සහ ඒ අකවුන්ට් එකට vpn එකකින්වත් ලොග් වෙයන් මචන්
    :yes::yes::yes::rolleyes::love:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    එහෙනං උඹේ පවුද්ගලික විස්තර කවදාවත්ම ek share කරන්නේ නෑ කියන එකේ ඉදලා වැඩේ පටන්ගනින්
    අනික එකට වෙනම අකවුන්ට් එකක් සහ ඒ අකවුන්ට් එකට vpn එකකින්වත් ලොග් වෙයන් මචන්

    යූ ටියුබ් දාන්න එපා..
    අළුතෙන් ඊමෙල් එකක් හදලා එකෙන් මල්ටි අප්ලෝඩ් එකේ එකවුන්ට් එකක් හදලා ඒකට ෆිල්ම් අප්ලෝඩ් කරන්න,ඒකෙන් ඔටෝ ඕපන්ලෝඩ් වගේ සයිට් වලට අප්ලෝඩ් වෙනවා..
    මල්ටි අප්ලෝඩ් ලින්ක් එකයි, ඕපන්ලෝඩ් ලින්ක් එකයි මේකේ පෝස්ට් කරන්න :yes:

    11.gif
    එල..එල..වැඩේට එන්ටර් වෙන්නම්කො ඉක්මනට!:P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    machan draga :love: ada machan beluwa :yes: nikan inna nisa :P:rofl:
    eth uba new uploads nethi nisa :growl::nerd::frown:

    anyway thanks bro :yes::D:love:
    නිව් අප්ලෝඩ් දීලා නිකන් ටින්කිරි ගාගන්න බෑ බන්..
    අරූ මට, මගේ ෆැමිලි එකට එෆ්බී එකේ ඇටෑක් කරා මගේ නමින්ම ෆේක් ප්‍රොෆයිල් හදලා..
    අතින් වියදම් කරන් නිකම් ලෙඩ දාගන්න ඕන නෑනේ බන් :sorry:
     
    • Angry
    Reactions: asankadulip

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    කාලෙකින් තමයි මේ පැත්තට ආවේ.
    සමාවෙන්න dragon අයියේ reply කරන්න පරක්කු වුනාට.
    මේ thread එක හොයනකොට තමයි මෙන්න මේ දේ දැනගත්තේ..
    :(:baffled:

    මේ ත්‍රෙඩ් එක මෙතනින් එහාට අප්ඩේට් කිරීම නවත්වනවා :( :yes:
    ඒත් මම හැමදාම එලකිරි එනවා :)
    ඔයාලට ඕන දෙයක් තියෙනවනම් මට මැසේජ් කරලා ඉල්ලන්න. මම දෙන්නම් :love:
    ඕනවට වඩා හොද කරන්නත් හොද නෑ කියලා කතාවකුත් තියෙනවනේ :rolleyes:
    එහෙනම් ආයුබෝවන් ඔබ සැමට ....!!! :love::love::love:

    ඇත්තටම dragon අයියට වුන දේ ගැන ගොඩක් දුක් වෙනවා.
    ඒ වගේම මෙතන dragon අයියා වෙනුවෙන් comment කරපු හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහ ඒ හැමදේටම මමත් සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. :love::love:
    මේ thread එකට ආපු නැති, මෙතනින් සින්දු, ෆිල්ම් down කරපු නැති කිසිකෙනෙක් කිරියේ ඉන්න බෑ කියලයි මම නම් හිතන්නේ.. :yes::)
    අඩුම තරමේ එක සින්දුවක්වත් නිකමට හරි down කරලා ඇති. මේ thread එක ඒ තරමටම ජනප්‍රියයි. :rolleyes::cool:
    කිරියේ සාමාජිකයන් නොවන කීදෙනෙක් මේ thread එකට එනවද කියන කාරණය මටත් වඩා හොඳට dragon අයියා දන්නවා කියල හිතනවා. :nerd::)
    අනිත් අයට වඩා මට නම් මේ thread එක ගොඩක් විශේෂයි, ලොකු වටිනාකමක් තියෙනවා.
    මොකද කිරියට ආව අලුත, මගේ මුල්ම comment එක තියෙන්නෙත් dragon අයියගෙ මේ thread එකේ නිසා.. :yes:;)
    ඇත්තටම දන්නවද අයියට මේ thread එක මෙහෙම නවත්තන්න වුනේ ඇයි කියලා, ඒ අයියගේ හිත ගොඩක් හොඳ වැඩි නිසයි.
    අයිය වගේ අය මේ ලෝකේ හරි අඩුයි ඒ නිසා මේ ගැන අයිය දුක්වෙන්නේ නැතුව ඇත්තටම හදවතින්ම සතුටු වෙන්න. :)
    ඉතින් අන්තිමටම මට කියන්න තියෙන එකම දේ තමයි "අයිය ලඟ තියෙන හොඳ ගතිගුණ හැමදාටම තියාගන්න" කියලයි.
    11.gif

    You must spread some Reputation around before giving it to dragon-fighter again.
    අයියට තාම REP දෙන්න බෑලු. පුලුවන් වෙලාවක අනිවාර්යයෙන්ම දෙන්නම්..
    :sorry:;)
     
    Last edited:
    • Like
    Reactions: dragon-fighter

    • බොහෝම ස්තුතියි මල්ලි :love::love::love: +13
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,396
    16,190
    113
    මේ ත්‍රෙඩ් එක මෙතනින් එහාට අප්ඩේට් කිරීම නවත්වනවා :( :yes:
    ඒත් මම හැමදාම එලකිරි එනවා :)
    ඔයාලට ඕන දෙයක් තියෙනවනම් මට මැසේජ් කරලා ඉල්ලන්න. මම දෙන්නම් :love:
    ඕනවට වඩා හොද කරන්නත් හොද නෑ කියලා කතාවකුත් තියෙනවනේ :rolleyes:
    එහෙනම් ආයුබෝවන් ඔබ සැමට ....!!! :love::love::love:
    ඒ අයි බන්. බොට කවුරු හරි මොනවා හරි කිව්වද. :frown:
    උබේ කමත්තනම් අවුලක් නැහැ. වෙන එවුන් මොනවා හරි කිව්වොත් ගණන් ගන්න එපා බන්. :confused:
     
    • Like
    Reactions: dragon-fighter