මොනවා අප්ලෝඩ් කරන්නද බන්?
මට සිංහල ෆිල්ම්ස් අප්ලෝඩ් කරන්න පුළුවන්...හැබැයි පොලිස්සි ගානේ කට්ට කන්න නැති වෙන විදිහට කරන්න ඕනේ!
මොනවා අප්ලෝඩ් කරන්නද බන්?
මට සිංහල ෆිල්ම්ස් අප්ලෝඩ් කරන්න පුළුවන්...හැබැයි පොලිස්සි ගානේ කට්ට කන්න නැති වෙන විදිහට කරන්න ඕනේ!

meriyans,wayo,nalak sajee music band play karapu(uresha,umariya,amarasiri,kasun,nirosha,tm,victor,sunil,athma wage aya sindu kiyana)live in concert,live show 720p kolitiyen download krnna puluwan web addres ekak kiyanawada.you tube eke tiyennet concert eke sindu 1k,2k wage witarai.mulu show ekama na.loku uduwak dragon ayye.lankawe anith band wala live show ahanna ba.takaramata gal gahanawa wagene.
මට සිංහල ෆිල්ම්ස් අප්ලෝඩ් කරන්න පුළුවන්...හැබැයි පොලිස්සි ගානේ කට්ට කන්න නැති වෙන විදිහට කරන්න ඕනේ!

බොහෝම ස්තුතියි මචන්නවත්තපු එක හොඳයි යාලුවා ,තමුන් කරදරේ වැටුනම දුක තමුන්ටයි පවුලේ අයටයි විතරයි .හිත හොඳින් බෙදාගත්තු දේවල් පිං
ජයෙන් ජයම වේවා !



එහෙනං උඹේ පවුද්ගලික විස්තර කවදාවත්ම ek share කරන්නේ නෑ කියන එකේ ඉදලා වැඩේ පටන්ගනින්
අනික එකට වෙනම අකවුන්ට් එකක් සහ ඒ අකවුන්ට් එකට vpn එකකින්වත් ලොග් වෙයන් මචන්





එහෙනං උඹේ පවුද්ගලික විස්තර කවදාවත්ම ek share කරන්නේ නෑ කියන එකේ ඉදලා වැඩේ පටන්ගනින්
අනික එකට වෙනම අකවුන්ට් එකක් සහ ඒ අකවුන්ට් එකට vpn එකකින්වත් ලොග් වෙයන් මචන්
යූ ටියුබ් දාන්න එපා..
අළුතෙන් ඊමෙල් එකක් හදලා එකෙන් මල්ටි අප්ලෝඩ් එකේ එකවුන්ට් එකක් හදලා ඒකට ෆිල්ම් අප්ලෝඩ් කරන්න,ඒකෙන් ඔටෝ ඕපන්ලෝඩ් වගේ සයිට් වලට අප්ලෝඩ් වෙනවා..
මල්ටි අප්ලෝඩ් ලින්ක් එකයි, ඕපන්ලෝඩ් ලින්ක් එකයි මේකේ පෝස්ට් කරන්න![]()

ada machan beluwa
nikan inna nisa 







එල..එල..වැඩේට එන්ටර් වෙන්නම්කො ඉක්මනට!![]()
![]()
bump





නිව් අප්ලෝඩ් දීලා නිකන් ටින්කිරි ගාගන්න බෑ බන්..machan dragaada machan beluwa
nikan inna nisa
eth uba new uploads nethi nisa
anyway thanks bro![]()


මේ ත්රෙඩ් එක මෙතනින් එහාට අප්ඩේට් කිරීම නවත්වනවා![]()
ඒත් මම හැමදාම එලකිරි එනවා
ඔයාලට ඕන දෙයක් තියෙනවනම් මට මැසේජ් කරලා ඉල්ලන්න. මම දෙන්නම්
ඕනවට වඩා හොද කරන්නත් හොද නෑ කියලා කතාවකුත් තියෙනවනේ
එහෙනම් ආයුබෝවන් ඔබ සැමට ....!!!













කාලෙකින් තමයි මේ පැත්තට ආවේ.
සමාවෙන්න dragon අයියේ reply කරන්න පරක්කු වුනාට.
මේ thread එක හොයනකොට තමයි මෙන්න මේ දේ දැනගත්තේ..![]()
ඇත්තටම dragon අයියට වුන දේ ගැන ගොඩක් දුක් වෙනවා.
ඒ වගේම මෙතන dragon අයියා වෙනුවෙන් comment කරපු හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහ ඒ හැමදේටම මමත් සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා.
මේ thread එකට ආපු නැති, මෙතනින් සින්දු, ෆිල්ම් down කරපු නැති කිසිකෙනෙක් කිරියේ ඉන්න බෑ කියලයි මම නම් හිතන්නේ..
අඩුම තරමේ එක සින්දුවක්වත් නිකමට හරි down කරලා ඇති. මේ thread එක ඒ තරමටම ජනප්රියයි.
කිරියේ සාමාජිකයන් නොවන කීදෙනෙක් මේ thread එකට එනවද කියන කාරණය මටත් වඩා හොඳට dragon අයියා දන්නවා කියල හිතනවා.
අනිත් අයට වඩා මට නම් මේ thread එක ගොඩක් විශේෂයි, ලොකු වටිනාකමක් තියෙනවා.
මොකද කිරියට ආව අලුත, මගේ මුල්ම comment එක තියෙන්නෙත් dragon අයියගෙ මේ thread එකේ නිසා..
ඇත්තටම දන්නවද අයියට මේ thread එක මෙහෙම නවත්තන්න වුනේ ඇයි කියලා, ඒ අයියගේ හිත ගොඩක් හොඳ වැඩි නිසයි.
අයිය වගේ අය මේ ලෝකේ හරි අඩුයි ඒ නිසා මේ ගැන අයිය දුක්වෙන්නේ නැතුව ඇත්තටම හදවතින්ම සතුටු වෙන්න.
ඉතින් අන්තිමටම මට කියන්න තියෙන එකම දේ තමයි "අයිය ලඟ තියෙන හොඳ ගතිගුණ හැමදාටම තියාගන්න" කියලයි.![]()
You must spread some Reputation around before giving it to dragon-fighter again.
අයියට තාම REP දෙන්න බෑලු. පුලුවන් වෙලාවක අනිවාර්යයෙන්ම දෙන්නම්..


+13ස්තුතියි හැමදේටම
බොහොම ස්තුතියි මචන් දෙන්නටම +13BUMP



ඒ අයි බන්. බොට කවුරු හරි මොනවා හරි කිව්වද.මේ ත්රෙඩ් එක මෙතනින් එහාට අප්ඩේට් කිරීම නවත්වනවා![]()
ඒත් මම හැමදාම එලකිරි එනවා
ඔයාලට ඕන දෙයක් තියෙනවනම් මට මැසේජ් කරලා ඉල්ලන්න. මම දෙන්නම්
ඕනවට වඩා හොද කරන්නත් හොද නෑ කියලා කතාවකුත් තියෙනවනේ
එහෙනම් ආයුබෝවන් ඔබ සැමට ....!!!

