Machan mama nugegoda dan. Wahane tire eka giya. Me awata raata arala tyena tire kadayak tyenam kiyahan danna kenek.

යකෝ මේකේ එකෙක් කියනකන් උබ ඉන්නවද ටයර් එකක් දාගන්න... ?![]()
පාර දිගේ බලන්න කියන්න තමා වෙන්නෙ. මේ වෙලාවෙ වහල ඇති බන් ගොඩක් ඒව. නැතිවුනොත් මග තපින්නෙ නැතුව ස්පෙයාර්වීල් එක දාගෙන එන්න. නැත්නම් ෂෙඩ් එකකකින්වත් හුලන් ටිකක් ගහන් එන්න.
ඕව මේකෙ අහල එකෙක් උත්ත්ර දෙනකම් බලන් ඉන්නවද බන්?![]()
ස්පෙයාර් වීල් එක නැතුව් රැට ගමන් යනවද බන්. උබට ජැක් එක ගහලා ඇන හතර බුරුල් කරගන්න බැරිකමද තියෙන්නේ කියහන්කො.. ඇයි වදේ.
bump. me welawata tyre kada arala thiyeida bn. podi kadayaknam araganna puluwan wei. tyre kade ekkenage gewal laganam. nathnm spare wheel ekak nadda bn.