ElaKiri Bajaj Pulsar Fan Club-4

Little Kitty

Member
Jun 21, 2017
429
38
0
ඔයිල් ෆිල්ටර් එක ගැනනම් දන්නේ නෑ මචන් ඒත් මගේ බයික් එකට එන එයාර් ෆිල්ටරය නම් බජාජ් එක තමා හොඳම.3 පාරක් අනිත් බ්‍රෑන්ඩ් වලින් තිබුණ ඒවා දැම්මා.පෙට්‍රල් කරන්නේ නෑ.අවශ්‍ය කරන එයාර් එක දෙන්නේ නෑ ඒ ෆිල්ටර් වලින්.හෙන ගණකම පේපර් එකක් තියෙන්නේ අනිත් ඒවායේ.
මේ තියෙන්නේ එයාර් ෆිල්ටරය
air-filter-discover-125-st-250x250.jpg

තව පාරක් පන්චිකවත්තෙදීම පාර්ට්ස් කඩයකින් නිකමට ඇහුවා බ්රේක් පෑඩ්, රෙපෙයාර් කිට් එහෙම වෙන හොඳ බ්‍රෑන්ඩ් තියෙනවද කියලා. ඌ නම් කිව්වේ ඒ වගේ දේවල් බජාජ් ජෙනුයින්ම ගන්න කියලා.

සමහර ඒවා හෙන ගණන් වගේ දැනුනට සමහර ඒවා හෙන ලාබයි බන්

ehemada bn uba bajaj ekenmada bn service karanne? unge service price ehemath hena wadiyi kiyala mata penne!
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ehemada bn uba bajaj ekenmada bn service karanne? unge service price ehemath hena wadiyi kiyala mata penne!

ඔව් බන් මෙච්චර කල් නම් කලේ බජාජ් සර්විස් එකකින් තමා.දෙතුන් තැනකින් බැලුවට හරි ගියේ නෑ.මට සෙට් උනේ මොරටුවේ බජාජ් සර්විස් එකක්. අපේ TDI ගේ තිබුණ පල්සර් එක සර්විස් කලේ එතන.මම අවුරුදු 3ක් විතර එතන තම සර්විස් කලේ.උන්ගේනම් සර්විස් සහ ගණන් හොඳයි සාදාරණයි.
දැන් යැවෙන්නේ නෑ වැඩිය දුවන්නේ නැති නිසා. ඒ නිසා මමම තනියෙම පුළුවන් ටික කරගන්නවා
 
amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    oil cap එක ලොක් කරන්න ක්‍රමයක් හෝ ඒක ලේසින් අරින්න බැරිවෙන්න ක්‍රමයක් කවුරුහරි පාවිච්චි කරනවද පල්සර් ක්ලබ් වැසියනී... :rolleyes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    oil cap එක ලොක් කරන්න ක්‍රමයක් හෝ ඒක ලේසින් අරින්න බැරිවෙන්න ක්‍රමයක් කවුරුහරි පාවිච්චි කරනවද පල්සර් ක්ලබ් වැසියනී... :rolleyes:

    අතින් පුලුවන් තරම් තද කරලා අඩුවකින් යන්තම් තද කරපන්. ආයේ ඉතින් අතින් නම් අරිනවා බොරු
     
    • Like
    Reactions: amila256

    Samare848

    Member
    Aug 13, 2017
    165
    25
    0
    වැට උඩ
    oil cap එක ලොක් කරන්න ක්‍රමයක් හෝ ඒක ලේසින් අරින්න බැරිවෙන්න ක්‍රමයක් කවුරුහරි පාවිච්චි කරනවද පල්සර් ක්ලබ් වැසියනී... :rolleyes:

    සමහරු නම් ඉබෙක් දානවා oil cap 1 විදල මෙටල් cap එකකුත් එක්ක
     
    Last edited:
    • Like
    Reactions: amila256

    Samare848

    Member
    Aug 13, 2017
    165
    25
    0
    වැට උඩ
    අතින් පුලුවන් තරම් තද කරලා අඩුවකින් යන්තම් තද කරපන්. ආයේ ඉතින් අතින් නම් අරිනවා බොරු

    සිරා කතාව.මාත් කරන්නෙ oil cap එක උඩින් රෙදි කෑල්ලක් තියල අඩුවෙන් හරි spanner එකෙන් හරි තද කරනවා
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යතුරු පැදියක් සොයමි.
    හොඳ තත්වයේ වොල්ටි,නිකල් පෝක් බෙන්ලි ඇත්නම් දැනුවත් කරනු මැනවි.වැයකල හැකි මුදල උපරිමය 290 000.00කි.

    චැසි නොම්මර කොටපුවා,නිකල් පෝක් පස්සේ හයිකරපුවා එපා.ඔර්ජිනල් නිකල්පෝක් ආපු බයික් එකක් ඕනි.

    මේ ගානට ගන්න පුලුවන්ද බන් මෙයින් එකක්?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    යතුරු පැදියක් සොයමි.
    හොඳ තත්වයේ වොල්ටි,නිකල් පෝක් බෙන්ලි ඇත්නම් දැනුවත් කරනු මැනවි.වැයකල හැකි මුදල උපරිමය 290 000.00කි.

    චැසි නොම්මර කොටපුවා,නිකල් පෝක් පස්සේ හයිකරපුවා එපා.ඔර්ජිනල් නිකල්පෝක් ආපු බයික් එකක් ඕනි.

    මේ ගානට ගන්න පුලුවන්ද බන් මෙයින් එකක්?

    අය්යාහ් නිකල් පෝක් හයි කරාම අව්ල්ද අය්යාහ් එව්වා අඩු කුලේද අය්යාහ් :rofl::rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අය්යාහ් නිකල් පෝක් හයි කරාම අව්ල්ද අය්යාහ් එව්වා අඩු කුලේද අය්යාහ් :rofl::rofl::rofl:

    ඔව් මල්ලී.නිකල් පෝක් නැති ඒවට නිකල් පෝක් හයි කලාම බයික් එක දන්න උන් කුජීත හිනාවක් දානවා.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    අය්යාහ් නිකල් පෝක් හයි කරාම අව්ල්ද අය්යාහ් එව්වා අඩු කුලේද අය්යාහ් :rofl::rofl::rofl:

    ඔව් මල්ලී.නිකල් පෝක් නැති ඒවට නිකල් පෝක් හයි කලාම බයික් එක දන්න උන් කුජීත හිනාවක් දානවා.

    :lol::lol::lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අතින් පුලුවන් තරම් තද කරලා අඩුවකින් යන්තම් තද කරපන්. ආයේ ඉතින් අතින් නම් අරිනවා බොරු
    එල මචන් මාත් එහෙම තමයි කරන්නේ, ලොක් කරල දාන්න පුළුවන්ද කියලා බැලුවේ:rolleyes:
    දැන් ඉන්න හුයන්නලා විශ්වාස නෑ බන්, අමුතුම ජාතියේ එවුන් ඉන්නේ, සමහර සුට්ටලා ආතල් එකටත් බයික් වල ඔයිල් කප් ඇරලා වැලි දානවලූ.:dull::angry:

    සමහරු නම් ඉබෙක් දානවා oil cap 1 විදල මෙටල් cap එකකුත් එක්ක
    එහෙම හරි කරන්න කියලා බැලුවේ, අවුල තියෙන්නේ චැසියට පාස්සන්න වෙනවා:dull:
     
    Samare848

    Member
    Aug 13, 2017
    165
    25
    0
    වැට උඩ
    එහෙම හරි කරන්න කියලා බැලුවේ, අවුල තියෙන්නේ චැසියට පාස්සන්න වෙනවා:dull:

    පාස්සන්න දෙයක් නෑ බං. එක පැත්තක් දිග U shape cap එකක් වගේ item එකක් තියනවා. ඒක ඔයිල් cap එක උඩින් දැම්මම දිග පැත්ත එන්ජිමේ වදින නිසා ඒක ගලවන්නේ නැතුව oil cap එක කරකවන්න බෑ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ;););)

    Ai machan ekaparama Benly Hoyanna gaththe ? :confused:

    අද ගියා වොල්ටි 3ක් බලන්න.දෙකක චැසි නම්බර් කොටලා.අනිත් එකේ එන්ජිම අවුල්.වොල්ටි හෙවිල්ල එපා වුනා.ඔය දාලා තියෙන බෙන්ලියනම් හොඳටම තියෙනවා.අද හවස බලන්න ගියා.හෙට බාස්ව එක්කන් යනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට පොඩි දෙයක් දැනගන්න ඕනි.බෙන්ලියේ ඔර්ජිනල් සයිලන්සර් කොහොමද අඳුනගන්නේ?ඒකේ හොන්ඩා කියලා කොටලා තියෙනවද?
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අද ගියා වොල්ටි 3ක් බලන්න.දෙකක චැසි නම්බර් කොටලා.අනිත් එකේ එන්ජිම අවුල්.වොල්ටි හෙවිල්ල එපා වුනා.ඔය දාලා තියෙන බෙන්ලියනම් හොඳටම තියෙනවා.අද හවස බලන්න ගියා.හෙට බාස්ව එක්කන් යනවා.

    Ela machan benly uncle type unata supiri byk ekak.

    :dull::dull:

    මට පොඩි දෙයක් දැනගන්න ඕනි.බෙන්ලියේ ඔර්ජිනල් සයිලන්සර් කොහොමද අඳුනගන්නේ?ඒකේ හොන්ඩා කියලා කොටලා තියෙනවද?

    රත්තරං නානාගේ බෙන්ලි ත්‍රෙඩ් එකේ සයිලන්සර් බීට් එක ගැන නම් තියනවා

    ඒත් හොන්ඩා කියලා ගහලා තියනවද නම් දන්නෙ නෑ :no: