ඔයිල් ෆිල්ටර් එක ගැනනම් දන්නේ නෑ මචන් ඒත් මගේ බයික් එකට එන එයාර් ෆිල්ටරය නම් බජාජ් එක තමා හොඳම.3 පාරක් අනිත් බ්‍රෑන්ඩ් වලින් තිබුණ ඒවා දැම්මා.පෙට්‍රල් කරන්නේ නෑ.අවශ්‍ය කරන එයාර් එක දෙන්නේ නෑ ඒ ෆිල්ටර් වලින්.හෙන ගණකම පේපර් එකක් තියෙන්නේ අනිත් ඒවායේ.
මේ තියෙන්නේ එයාර් ෆිල්ටරය
![]()
තව පාරක් පන්චිකවත්තෙදීම පාර්ට්ස් කඩයකින් නිකමට ඇහුවා බ්රේක් පෑඩ්, රෙපෙයාර් කිට් එහෙම වෙන හොඳ බ්‍රෑන්ඩ් තියෙනවද කියලා. ඌ නම් කිව්වේ ඒ වගේ දේවල් බජාජ් ජෙනුයින්ම ගන්න කියලා.
සමහර ඒවා හෙන ගණන් වගේ දැනුනට සමහර ඒවා හෙන ලාබයි බන්
ehemada bn uba bajaj ekenmada bn service karanne? unge service price ehemath hena wadiyi kiyala mata penne!
hethuwa mokakda ?
Indian ladi walatath mehema wenawada?






