OMG...Dialog 74.7 GB

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    :yes::yes::yes::yes:

    මේ පැකේජ් එක අවුරුදු ගානක ඉදන් මම Use කරනවා ඔය කියන Speed එක මම දන්නවා නැති වෙයි කියලා බයට දැම්මේ නැත්තේ දැන් ඉතින් එකත් ඉවරයි. හැබැයි ඉතින් Dialog ලා මේ පැකේජ් එක කලින් දාපු එවුන්ට විතරක් දෙන නිසා අවුලක් නැති වෙයි. දන්න තරමින් කලින් Active කරේ නැති සිම් වලට ඕක දාන්න බැහැ.

    පුළුවන් නෙද මෙයා දාලා තියෙන්නේ අලුත් සිම් එකකට කමක් නැ බන් පැකේජ් එක ගැන කිවුවට අච්චර ඩවුන් කලා මෙච්චර ඩවුන් කලා කියන එක වැරදි මමනම් හිතන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,017
    12,545
    113
    පුළුවන් නෙද මෙයා දාලා තියෙන්නේ අලුත් සිම් එකකට කමක් නැ බන් පැකේජ් එක ගැන කිවුවට අච්චර ඩවුන් කලා මෙච්චර ඩවුන් කලා කියන එක වැරදි මමනම් හිතන්නේ

    මම කලින් තිඩ් වල දැක්කා බන් සමහරු කියලා තියෙනවා ඕක අලුත් ඒවාට දාන්න බැහැ කලින් දාපු අයට විතරයි කියලා දාන්න පුලුවන් කියලා. මමනම් Postpay Internet පැකේජ් එකට ඕක දාන්නේ බන් 299 දාන්න ඕනේ නැහැ ඒක නිසා. අච්චර ඩවුන් කලා මෙච්චර ඩවුන් කලා කියන එක වැරදි තමයි බන් Kbb 50 වෙච දේ තමයි ඕකට වෙන්නේ ඊළගට.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :angry: Removed!

    මුකුත් නෑ. :angry:මගේ මොනව බලන්ඩද. මකබෑවියව් ආං අහට්ට. :baffled:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පුළුවන් නෙද මෙයා දාලා තියෙන්නේ අලුත් සිම් එකකට කමක් නැ බන් පැකේජ් එක ගැන කිවුවට අච්චර ඩවුන් කලා මෙච්චර ඩවුන් කලා කියන එක වැරදි මමනම් හිතන්නේ
    මමත් ඔක යුස් කරනවා. ඉස්සර මමත් ඔක කිව්ව thread දාලා. පස්සේ ඇඩ්මින්ටකියල ඒ වෙලාවේම ත්‍රේඩ් එක අයින් කලා. දෙන්නයි තුන්දෙනයි රිප්ලයි කලේ. කුහක කමකටනෙමෙයි. අපරාදේ මේ සර්විස් එක නැති උනොත්. පබ්ලික් ශෙයා කරන්න ක්‍රමේ කියලා. ඒක අවුලක් නැ. අච්චර මෙච්චර බැවා කියන්නෑපා. ඔක 4G අන්ලිමිටඩ්. ඔක ඔය ගානට වඩාත් බැවැකි. ටොරන්ට් බාන්න පුලුවන් එකම විදිය.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thanks mama meka fb dala share kala.
    උකන වැඩ කරන්න එපා බන්. මම ගැනිගෙන් කනක් ඇහිලා ඉන්නේ මේ පැකේජ් එක නිසා. තො හදන්නේ ඒක නැති කරන්න. නෙදකින් තොට වදක බාරියාවක්ම ලැබිය.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    Meka me dialog la danne nathuwa karagena yana service ekak kiyala ne bn meke inna un hithanne :lol:
    Unge inne technical lankawe inna hodama waddo
    Un danne nadda signal strength wadi nam hodata baanath puluwan kiyala
    Api wage seemeitha anaatha kukullu thamai me wage package use karanne
    Maha raa wenakan 12-6 wenakan nagitan inne wena mokada
    Ane manda meke inna samahara un nam
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Meka me dialog la danne nathuwa karagena yana service ekak kiyala ne bn meke inna un hithanne :lol:
    Unge inne technical lankawe inna hodama waddo
    Un danne nadda signal strength wadi nam hodata baanath puluwan kiyala
    Api wage seemeitha anaatha kukullu thamai me wage package use karanne
    Maha raa wenakan 12-6 wenakan nagitan inne wena mokada
    Ane manda meke inna samahara un nam
    එහෙම සීන් එකක් නිස නෙමෙයි බන්. ඩයලොග් එකේ උන් දන්නේ නැතුව ඩවුන්ලොඩ් කරන එකක් නෙමෙයි හැමොන මේක කරන්න ගත්තම රුපියල් 100ට, ඩයලොග් එකේ උන් බලනවනේ ලාබයක් නැ කියලා. උබ හිතහන්කො ඩවල්ට බාන එකෙක් ෆිල්ම් එකක්. ඌ රැට 100ටබාන්න පුලුවන් කම තියෙද්දි දවල් බනවද කියලා. එහෙම ඩේට සේව් කරගෙන ඔක්කොම රැට බාන්න ගත්තොත් ඩයලොග් එකේ උන්ට දවල්ට වහා කන්න වෙන්නේ. අනික හැම එකාම රැට කෙලින්න ගියාම ඇත්තටම ඩයලොග් එකට් රැට ඩේටා ගෙවල ගන්න උන්ටත් ස්පීඩ් නැ. මු මේ කියලා තියන GB ගාන හරි. ඒක 100ට දෙන්නේ වෙන කවුද කියහන්කො.. සල්ලි වලට ගත්ත නම් 2000-3000ක රෙන්ට් එකක්..
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,992
    1,612

    bn poddak hithanna. SLT la Dialog la Internet ganne podi service charge ekak gewala. Harinam government ekatawth aithiyak naha mewata tax gahanna. Pitaratawala packages denne nikan wage. Unge podi rental ekak thiyenawa. Eth unlimitted. Oya speed check limit mokuth naha. me ape kalakanni rate thama oya jara wada hama ekakma. anika mulu lankawema inna okkoma ekathu wela oya rs.100 deela oka use kranna gaththath unta labayak misak paduwak nam kawadawath wenne naha. nikan moda tharka karanna epa bn.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මමත් ඔක යුස් කරනවා. ඉස්සර මමත් ඔක කිව්ව thread දාලා. පස්සේ ඇඩ්මින්ටකියල ඒ වෙලාවේම ත්‍රේඩ් එක අයින් කලා. දෙන්නයි තුන්දෙනයි රිප්ලයි කලේ. කුහක කමකටනෙමෙයි. අපරාදේ මේ සර්විස් එක නැති උනොත්. පබ්ලික් ශෙයා කරන්න ක්‍රමේ කියලා. ඒක අවුලක් නැ. අච්චර මෙච්චර බැවා කියන්නෑපා. ඔක 4G අන්ලිමිටඩ්. ඔක ඔය ගානට වඩාත් බැවැකි. ටොරන්ට් බාන්න පුලුවන් එකම විදිය.

    Mokakda Ban oya package eka kohomada activat karaganne..
    Danna kenek Link ekak hari visthara hari danna..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    bn poddak hithanna. SLT la Dialog la Internet ganne podi service charge ekak gewala. Harinam government ekatawth aithiyak naha mewata tax gahanna. Pitaratawala packages denne nikan wage. Unge podi rental ekak thiyenawa. Eth unlimitted. Oya speed check limit mokuth naha. me ape kalakanni rate thama oya jara wada hama ekakma. anika mulu lankawema inna okkoma ekathu wela oya rs.100 deela oka use kranna gaththath unta labayak misak paduwak nam kawadawath wenne naha. nikan moda tharka karanna epa bn.
    උබ කියන කතාව හරි. ඒත් ඔය කියන පිටරටවල මාත් ඉදලා තියෙනව ඔවා යුස් කරලත් තියෙනවා. දැනට යුඇස්වල ස්ප්‍රින්ට් දෙන අන්ලිමිටඩ් මොබයිල් බ්‍රොඩ්බැන්ඩ් එකේ මසෙක රෙන්ටල් එක ලන්කාවේ සල්ලි වලින් රුපියල් 21000ක් විතර. එන්ගලන්තේ ටී මොබයිල්, බ‍බීටී ලයින් නම් 35000ක් විතර. උන්ගේ ඉන්කම් එකත් එක්ක ඒ ගාන පොඩියි.. අපේ රටේ එකෙකුට 20-30 දාහක් ඉන්ටනෙට් එකට දෙන්න පුලුවන්ද කියහන්කො.. පඩියවත් නැතිකොට එච්චර.. අනික උබ හිතුවද ෆයිබර් ලයින් එකට ජැක් එක ගහපු ගමන් මූද යටින් ඉන්ටනෙට් එනවා කියල ඩයලොග් උන්ට. උන් ටවර් නඩත්තු කරන්නේ කොහොමද? TIII ඩේටා සෙන්ටර් එක නඩත්තු කරන්නේ කොහොමද? උබ හිතන්නේ ඩයලොග් උන් බැක්බොන් එකෙන් ගන්න ගාන විතරයි. බැක්බොන් එකෙන් පස්සේ උන්ට යන වියදම් කවර් කරන්නේ පොලිසියෙන්ද? දැන් කොල්ස්වලිනුත් උන්ට ලාබයක් නැ. idd ගන්න උනුත් නැ. ඔක්කොම වයිබයි, වට්සැපුයි. එහෙව් එකේ උන් දුවන්නේ මේ ඩේටා විකුනලා තමා. උබ කියනාඅකාරයට මේක හැම එකාම කරන්න ගියොත් වෙන්නේ පැකේජ් එක ඩිස්කන්ටිනුයු කරන එක. මීට කලින් SLT උන් කලා මතකද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mokakda Ban oya package eka kohomada activat karaganne..
    Danna kenek Link ekak hari visthara hari danna..
    නයිට් ටයිම් ඩේටා බන්. මූ කියන හ්ටියටනම් ඔක්කොම පැකේජ්වලට පුලුවන්ලු. හැබැයි මම දන්න හැටියට නම් ඉස්සර දුන්නු එවට විතරයි පුලුවන්. NT 100 කියලා ගැහුවම එක රැකට රැ 12 ඉදන් 6 වෙනකන් 4G ස්පීඩ් එකෙන් අන්ලිමිටඩ්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    reputation_neg.gif
    OMG...Dialog 74.7 GB 08-12-2017 08:02 AM taman gena witarak hitanna epa BROO... - 19 REP

    :rofl::rofl: adhala nane :rofl::rofl:
    man monawada yako kewe man keewe torrents gena :lol:
    akuru kiyawanna beri ekekda kohedda :rofl::rofl:
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    reputation_neg.gif
    OMG...Dialog 74.7 GB 08-12-2017 08:02 AM taman gena witarak hitanna epa BROO... - 19 REP

    :rofl::rofl: adhala nane :rofl::rofl:
    man monawada yako kewe man keewe torrents gena :lol:
    akuru kiyawanna beri ekekda kohedda :rofl::rofl:
    :lol::lol::lol::lol:

    මාත් බාන්නේ උබවගේ තමා.. 12.06 ට විතර තමා ඔක ඇක්ටිව් වෙන්නේ 12 කිව්වට. උදේට බලද්දි බඩු සීඩ් වෙනවා.
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    :lol::lol::lol::lol:

    මාත් බාන්නේ උබවගේ තමා.. 12.06 ට විතර තමා ඔක ඇක්ටිව් වෙන්නේ 12 කිව්වට. උදේට බලද්දි බඩු සීඩ් වෙනවා.

    :P nida gan natiwa torrent bana widiya kewama kaatada ridila
    samanalayek wenna ona :lol: issara col. iddi nam down kara ambaanaka dan welawak ne down karath balanna :(