වැඩ බන්. ඒකනේ මේ කෙලිය.. ඔක ඩයලොග් උන්ට වැරදුන තැනක්. පැකේජ් එක ඉශූ කලේ 3G. පස්සෙ 4G ආවට එතකොට පැකේජ් එක ඩිස්කන්ටිනියු. ඒත් එක්සිස්ටින් යුසර්ලාට පුලුවන් උනා 4G ස්පීඩ් එක ගන්න. ටයිම් පැකේජ් එක වගේ වහන්න බැ දැන්.. දුන්නකමටදෙනවා. මේ ත්රෙඩ් එක දාපු බුවා කියන්නේ අලුතෙන් එන උන්ටත් දෙනව කියලා. ඒක නම් මම හිතන්නේ නැ..
එල එල එහෙනම් මේ thread එක අයින් කර ගත්ත නම් හරි. මතකනේ ඉස්සර google dns දාල unlimited ගියා. මොකෙක් හරි එකෙක් එක facebook එකෙත් දැම්ම . දවස් දෙකක් ගියේ නැහැ . dialog එකෙන් අවුල හැදුවා



