OMG...Dialog 74.7 GB

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    වැඩ බන්. ඒකනේ මේ කෙලිය.. ඔක ඩයලොග් උන්ට වැරදුන තැනක්. පැකේජ් එක ඉශූ කලේ 3G. පස්සෙ 4G ආවට එතකොට පැකේජ් එක ඩිස්කන්ටිනියු. ඒත් එක්සිස්ටින් යුසර්ලාට පුලුවන් උනා 4G ස්පීඩ් එක ගන්න. ටයිම් පැකේජ් එක වගේ වහන්න බැ දැන්.. දුන්නකමටදෙනවා. මේ ත්‍රෙඩ් එක දාපු බුවා කියන්නේ අලුතෙන් එන උන්ටත් දෙනව කියලා. ඒක නම් මම හිතන්නේ නැ..

    එල එල එහෙනම් මේ thread එක අයින් කර ගත්ත නම් හරි. මතකනේ ඉස්සර google dns දාල unlimited ගියා. මොකෙක් හරි එකෙක් එක facebook එකෙත් දැම්ම . දවස් දෙකක් ගියේ නැහැ . dialog එකෙන් අවුල හැදුවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,024
    12,548

    Google DNS තියෙන්නේ Data Unlimited ගන්න නමේ. අනේ උබ වගේ බුරුවෙක්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    Google DNS තියෙන්නේ Data Unlimited ගන්න නමේ. අනේ උබ වගේ බුරුවෙක්

    මල්ලි උඹ අද ඊයේ internet ආවට කමක් නැහැ . හරකෙක් වගේ කෑගහන්න කලින් ටිකක් හොයල බලපන්. 2011 දී වගේ dialog postpaid packages limit වෙන්න කලින් DNS මාරු කලාම Speed Limit එක apply වෙන්නේ නැති error එකක් තිබුන . උඹ උඹේ ගොන්කම් ප්‍රදර්ශනය නොකර ඉඳපන්
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    දන්න කෙනෙක් කියනවද මේ පැකේජ් එක අලුත් සිම් වලට වැඩ කරනවද කියල. .නැත්තන් කොච්චර පරණ ඒවටද වැඩ කරන්නේ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එල එල එහෙනම් මේ thread එක අයින් කර ගත්ත නම් හරි. මතකනේ ඉස්සර google dns දාල unlimited ගියා. මොකෙක් හරි එකෙක් එක facebook එකෙත් දැම්ම . දවස් දෙකක් ගියේ නැහැ . dialog එකෙන් අවුල හැදුවා
    ඒ අවුල ඉස්සරම තිබ්බ මොබිටෙල් එකේ.. ඉස්සර වැප් සෙටින්ග්ස් නේ.. ඒකේ proxy server එකට 192.168.122 ඔන්න ඔහොම එකක් දාලා පොට් එක 8080 ගහනවා. ඔක නොගහා APN එක wapmms ගහපුවහම අයේ ඩේට කැපෙන්නෙම නැ. ඔකෙන් ටොරන්ට් බැවැකි නහුතෙට. පියර් ටු පියර්.. ඒක එකෙක් දැම්මා බ්ලොග් එකක, ෆ්ලැකැන්ස්.. දවස් දෙකයි මොබිටෙල් උන් හැදුවා. 2007-8 විතර.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,024
    12,548
    113
    මල්ලි උඹ අද ඊයේ internet ආවට කමක් නැහැ . හරකෙක් වගේ කෑගහන්න කලින් ටිකක් හොයල බලපන්. 2011 දී වගේ dialog postpaid packages limit වෙන්න කලින් DNS මාරු කලාම Speed Limit එක apply වෙන්නේ නැති error එකක් තිබුන . උඹ උඹේ ගොන්කම් ප්‍රදර්ශනය නොකර ඉඳපන්

    ඉතින් මෝඩ උකන්නෝ එක Dialog එකේ bug එකක් නේ. මම Internet එන්නේ 2000 කලින් ඉදගෙන ඒ කාලේ Dialup වලින් ආවේ. Dialog වලින් Internet එන්නේ 2007 ඉදගෙන එල කිරි නාවට උබ වගේ ගොන්නු නමේ එකත් මතක තියාගනින් කැරි ගොන් පොන්නයා. DNS වලින් වෙන්නේ මොකක් ද කියලා මගේ බ්ලොග් එකේ තියෙනවා (lktips.info) ගිහින් කියවලා බලපන්. උඹ උඹේ ගොන්කම් ප්‍රදර්ශනය නොකර
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Meka me dialog la danne nathuwa karagena yana service ekak kiyala ne bn meke inna un hithanne :lol:
    Unge inne technical lankawe inna hodama waddo
    Un danne nadda signal strength wadi nam hodata baanath puluwan kiyala
    Api wage seemeitha anaatha kukullu thamai me wage package use karanne
    Maha raa wenakan 12-6 wenakan nagitan inne wena mokada
    Ane manda meke inna samahara un nam

    bn poddak hithanna. SLT la Dialog la Internet ganne podi service charge ekak gewala. Harinam government ekatawth aithiyak naha mewata tax gahanna. Pitaratawala packages denne nikan wage. Unge podi rental ekak thiyenawa. Eth unlimitted. Oya speed check limit mokuth naha. me ape kalakanni rate thama oya jara wada hama ekakma. anika mulu lankawema inna okkoma ekathu wela oya rs.100 deela oka use kranna gaththath unta labayak misak paduwak nam kawadawath wenne naha. nikan moda tharka karanna epa bn.

    එක වල්ලෙ පොල් බං උඹලා. :rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    ඒ අවුල ඉස්සරම තිබ්බ මොබිටෙල් එකේ.. ඉස්සර වැප් සෙටින්ග්ස් නේ.. ඒකේ proxy server එකට 192.168.122 ඔන්න ඔහොම එකක් දාලා පොට් එක 8080 ගහනවා. ඔක නොගහා APN එක wapmms ගහපුවහම අයේ ඩේට කැපෙන්නෙම නැ. ඔකෙන් ටොරන්ට් බැවැකි නහුතෙට. පියර් ටු පියර්.. ඒක එකෙක් දැම්මා බ්ලොග් එකක, ෆ්ලැකැන්ස්.. දවස් දෙකයි මොබිටෙල් උන් හැදුවා. 2007-8 විතර.

    ah එක මම දැනගෙන හිටියේ නැහැ ඕකනේ අවුල දැන් මේකත් මොකෙක්හරි FB එකේ dialog page එකේම Comment කරයි :rofl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    යකෝ තොපි දෙන්නම දන්නෙ නැද්ද බොලව් ටොරන්ට් එකේ ටයිම් ශෙඩියුල් එක ගැන. 12 වෙනකන් ඇහැරන් ඉන්න ඕනෙ නෑ බොලව් ඩවුන්ලෝඩ් ස්ටාර්ට් කරන්න. 12ට ඩවුන්ලෝඩ් වෙන්න ශෙඩියුල් එක හදල, ඩවුන්ලෝඩ් උනහම ඔටෝ ශට් ඩවුන් වෙන්න දාල, මැශින් එක ඔන් එකේ තියල නිදාගනිල්ලකො.:rolleyes:

    උබ ලයිට් බිල ගෙවනවද ?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මෝඩ උකන්නෝ එක Dialog එකේ bug එකක් නේ. මම Internet එන්නේ 2000 කලින් ඉදගෙන ඒ කාලේ Dialup වලින් ආවේ. Dialog වලින් Internet එන්නේ 2007 ඉදගෙන එල කිරි නාවට උබ වගේ ගොන්නු නමේ එකත් මතක තියාගනින් කැරි ගොන් පොන්නයා. DNS වලින් වෙන්නේ මොකක් ද කියලා මගේ බ්ලොග් එකේ තියෙනවා (lktips.info) ගිහින් කියවලා බලපන්. උඹ උඹේ ගොන්කම් ප්‍රදර්ශනය නොකර

    මොකෙක්ද මේ?:lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,024
    12,548
    113
    ඒ අවුල ඉස්සරම තිබ්බ මොබිටෙල් එකේ.. ඉස්සර වැප් සෙටින්ග්ස් නේ.. ඒකේ proxy server එකට 192.168.122 ඔන්න ඔහොම එකක් දාලා පොට් එක 8080 ගහනවා. ඔක නොගහා APN එක wapmms ගහපුවහම අයේ ඩේට කැපෙන්නෙම නැ. ඔකෙන් ටොරන්ට් බැවැකි නහුතෙට. පියර් ටු පියර්.. ඒක එකෙක් දැම්මා බ්ලොග් එකක, ෆ්ලැකැන්ස්.. දවස් දෙකයි මොබිටෙල් උන් හැදුවා. 2007-8 විතර.

    ඉස්සර 2007 කාලේ Etisalat එක Tigo කාලේAPN එක Web කියලා දැම්මා ම ඔහොම ෆ්‍රී ගියා. 2G උනත් හොදට බැලුවා, Internet Phone එක Pc එකට කෙන්ක්ට් කරලා.

    ඊට පස්සේ 2010 Dialog Kbb 50 දැම්මා ම දවස් 3 ම Unlimited ෆ්‍රී ගියා. 20 දැම්මා ම දවසක් ෆ්‍රී ගියා බෑවා පට්ට විදියට මාස 6 විතර ඔය අවුල තිබුණා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    ඉතින් මෝඩ උකන්නෝ එක Dialog එකේ bug එකක් නේ. මම Internet එන්නේ 2000 කලින් ඉදගෙන ඒ කාලේ Dialup වලින් ආවේ. Dialog වලින් Internet එන්නේ 2007 ඉදගෙන එල කිරි නාවට උබ වගේ ගොන්නු නමේ එකත් මතක තියාගනින් කැරි ගොන් පොන්නයා. DNS වලින් වෙන්නේ මොකක් ද කියලා මගේ බ්ලොග් එකේ තියෙනවා (lktips.info) ගිහින් කියවලා බලපන්. උඹ උඹේ ගොන්කම් ප්‍රදර්ශනය නොකර

    මුලින්ම බොරුවට වචන අල්ලගෙන ගොන් ආතල් ගන්න එපා.මොකක්ද වෙලා තියෙන්නේ කියල ඕන කෙනෙකුට පේනවා :rofl: උඹ කතාකරන විදිහෙන් උඹේ maturity එක හිතා ගන්න පුළුවන්. උඹ blogger එකෙන් technical දැනුමත් හිතාගන්න පුළුවන්. එක නිසා කරුණාකරලා තමුන්ගේ attitude එක තමුන්ට තියාගෙන තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න.

    මෙතනින් පසුව මේ සම්බන්දයෙන් ඔබ දාන reply වලට පිළිතුරු දෙන්නේ නැත. :)
     
    • Like
    Reactions: ForgottenSand
    ඉස්සර 2007 කාලේ Etisalat එක Tigo කාලේAPN එක Web කියලා දැම්මා ම ඔහොම ෆ්‍රී ගියා. 2G උනත් හොදට බැලුවා, Internet Phone එක Pc එකට කෙන්ක්ට් කරලා.

    ඊට පස්සේ 2010 Dialog Kbb 50 දැම්මා ම දවස් 3 ම Unlimited ෆ්‍රී ගියා. 20 දැම්මා ම දවසක් ෆ්‍රී ගියා බෑවා පට්ට විදියට මාස 6 විතර ඔය අවුල තිබුණා.

    ඕව කොහොමද හොයාගන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,024
    12,548
    113
    Podi Silva - පොඩි සිල්වා;22082323 said:
    ඕව කොහොමද හොයාගන්නේ

    නිකන් ම බන් මොකක් හරි වාසනාවකට හම්බුණ ඒවා තමයි.