දන්න කෙනෙක් කියපල්ලකෝ ඉලස්ට්‍රේටර් වල සිංහල ලියන්නේ කොහොමද කියල ,ඉන්පුට් ටූල්ස් වල ලියල කොපි කලාම කොටු කොටු විදියට පේන්නේ
මුලින්ම මේකෙන් ඕනා එක ලියා ගන්න...
http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
පස්සේ මේකට ගිහින් ඒ ලියපු ටික උඩ කොටුවේ paste කරගන්න. දැන් පල්ලෙහායින් එක අපබ්‍රංශ ටික illustrator වලට දාගන්න. දෙන්න සිංහල ෆොන්ට් එකක්. වැඩේ ගින්දර වගේ තියේවී...
http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
Last edited:







