~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දන්න කෙනෙක් කියපල්ලකෝ ඉලස්ට්‍රේටර් වල සිංහල ලියන්නේ කොහොමද කියල ,ඉන්පුට් ටූල්ස් වල ලියල කොපි කලාම කොටු කොටු විදියට පේන්නේ

    මුලින්ම මේකෙන් ඕනා එක ලියා ගන්න...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    32Bo005.png

    පස්සේ මේකට ගිහින් ඒ ලියපු ටික උඩ කොටුවේ paste කරගන්න. දැන් පල්ලෙහායින් එක අපබ්‍රංශ ටික illustrator වලට දාගන්න. දෙන්න සිංහල ෆොන්ට් එකක්. වැඩේ ගින්දර වගේ තියේවී...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    eELM58S.png

    jkfGl19.png

    F2OoqIS.png

    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මුලින්ම මේකෙන් ඕනා එක ලියා ගන්න...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    පස්සේ මේකට ගිහින් ඒ ලියපු ටික උඩ කොටුවේ paste කරගන්න. දැන් පල්ලෙහායින් එක අපබ්‍රංශ ටික illustrator වලට දාගන්න. දෙන්න සිංහල ෆොන්ට් එකක්. වැඩේ ගින්දර වගේ තියේවී...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    :baffled::baffled::baffled: දෙවන ලින්ක් එක ගැන මන් දන්නෙත් අදයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මුලින්ම මේකෙන් ඕනා එක ලියා ගන්න...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    පස්සේ මේකට ගිහින් ඒ ලියපු ටික උඩ කොටුවේ paste කරගන්න. දැන් පල්ලෙහායින් එක අපබ්‍රංශ ටික illustrator වලට දාගන්න. දෙන්න සිංහල ෆොන්ට් එකක්. වැඩේ ගින්දර වගේ තියේවී...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    හම්මට සිරි මිනිහෝ.ඕක ඔටෝකැඩ් වලටත් වැඩ කරයිද දන්නෑ නේ
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හම්මට සිරි මිනිහෝ.ඕක ඔටෝකැඩ් වලටත් වැඩ කරයිද දන්නෑ නේ

    වැඩ කරයි පුතා. FM font එක්ක මේක ගින්දර වගේ වැඩ. බලපන් මම පොස්ට් එක අප්ඩේට් කළා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මුලින්ම මේකෙන් ඕනා එක ලියා ගන්න...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    32Bo005.png

    පස්සේ මේකට ගිහින් ඒ ලියපු ටික උඩ කොටුවේ paste කරගන්න. දැන් පල්ලෙහායින් එක අපබ්‍රංශ ටික illustrator වලට දාගන්න. දෙන්න සිංහල ෆොන්ට් එකක්. වැඩේ ගින්දර වගේ තියේවී...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    කිලර් දස්සයා :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මම දන්නේ නෑ මම දැක්කෙත් නෑ මම හිටියෙත් නෑ මාව අල්ලගන්න එපා ඕවට :baffled:

    බොරු කියන්න එපා මිනිහෝ.උබ තමයි දන්නේ
    කොහොම උනත් පාර්ලිමේන්තුවට යන්න පුතාට මූලික සුදුසුකම් තියෙනවා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    මුලින්ම මේකෙන් ඕනා එක ලියා ගන්න...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    32Bo005.png

    පස්සේ මේකට ගිහින් ඒ ලියපු ටික උඩ කොටුවේ paste කරගන්න. දැන් පල්ලෙහායින් එක අපබ්‍රංශ ටික illustrator වලට දාගන්න. දෙන්න සිංහල ෆොන්ට් එකක්. වැඩේ ගින්දර වගේ තියේවී...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    eELM58S.png

    jkfGl19.png

    F2OoqIS.png

    එල එල මලය ඒත් එහෙම කරාම හරියන්නේ නැහැ හැබය් මම සිංහල foront දාල නැහැ ඒ නිසා වෙන්න ඇති
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එල එල මලය ඒත් එහෙම කරාම හරියන්නේ නැහැ හැබය් මම සිංහල foront දාල නැහැ ඒ නිසා වෙන්න ඇති

    මේක කරන්න සිංහල ෆොන්ට් ඕනා නේ.. :oo::baffled: නෙට් එකෙන් ගන්න සිංහල ෆොන්ට් සෙට් එක google කරලා. මට දැන් බල්ලට බෙහෙත් ගෙන්න නුගේගොඩ යන්න වෙනවා. :(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    මේක කරන්න සිංහල ෆොන්ට් ඕනා නේ.. :oo::baffled: නෙට් එකෙන් ගන්න සිංහල ෆොන්ට් සෙට් එක google කරලා. මට දැන් බල්ලට බෙහෙත් ගෙන්න නුගේගොඩ යන්න වෙනවා. :(
    වැඩේ හරි ගියා තැන්ක්ස් කොල්ල බල්ලට මොකෝ උනද
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අනේ මම දන්නේ නෑ මම දැක්කෙත් නෑ මම හිටියෙත් නෑ මාව අල්ලගන්න එපා ඕවට :baffled:
    කිලර් මලය කියපු එක වැඩ බන් උඹ බේරුනා නුලෙන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මේක කරන්න සිංහල ෆොන්ට් ඕනා නේ.. :oo::baffled: නෙට් එකෙන් ගන්න සිංහල ෆොන්ට් සෙට් එක google කරලා. මට දැන් බල්ලට බෙහෙත් ගෙන්න නුගේගොඩ යන්න වෙනවා. :(

    බල්ලට මොකද වුනේ?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වැඩේ හරි ගියා තැන්ක්ස් කොල්ල බල්ලට මොකෝ උනද

    බල්ලට මොකද වුනේ?

    උගේ හමේ ඉස්සොරි වගේ සීන් එකක් තියෙනවා. මාස ගානක ඉදන් බේත් කරනවා. අද ආයෙත් වැඩි වෙලා. ඒක පෙන්නන්න යන්න ඕනා. මම යන්න ආසා නැත්තේ ඩොකා ඉන්නේ නුගේගොඩ හන්දියේ අයිනේ කඩේක.. මිනිස්සු පාරේ යනවා ඔය බලු ක්ලිනික් එක ඉස්සරහින්. අපේ එකා මිනිස්සු කන්න පනිනවා. ඒ නිසා බයයි එක්කන් යන්න. :angry::no::nerd:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    උගේ හමේ ඉස්සොරි වගේ සීන් එකක් තියෙනවා. මාස ගානක ඉදන් බේත් කරනවා. අද ආයෙත් වැඩි වෙලා. ඒක පෙන්නන්න යන්න ඕනා. මම යන්න ආසා නැත්තේ ඩොකා ඉන්නේ නුගේගොඩ හන්දියේ අයිනේ කඩේක.. මිනිස්සු පාරේ යනවා ඔය බලු ක්ලිනික් එක ඉස්සරහින්. අපේ එකා මිනිස්සු කන්න පනිනවා. ඒ නිසා බයයි එක්කන් යන්න. :angry::no::nerd:
    හම්මේ ඔව් අද ඉරිදා මේ වෙලාවට සෙනගත් වැඩි පාරේ එකෙක්ගේ කෑවොත් උන්ටත් බෙහෙත් අරන් දෙන්න වෙය්