Car door unlocking

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    hybrid eke battery change karanne kohomada bn.

    Mokuth krnda arinda be nh....toyota hybrid wala nm 12v batterya pitipasse seat eka yata thyenne.....oya krame hariyanne bn ubta batteryat acsess krnda be nh....shutter ekakata shot eka wath dipn ithin wena krndama deyak naththam.....mn eka paarak arala tyenwa hilux cab ekaka dora assen kambiyak dala lovk eka adala handle ekema lock button eka thyenwa nm ekath krnda beri wei bn
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දන්නෙ නෑ බන් ඒක හරියටම.. හැබයි යතුර ON position එකේ තියෙන්න‍ෙ
    on එකේ නම් තියෙන්නේ දොර පොඩ්ඩක් උඩින් ඈත් කරලා කම්බියක් දාලා button එක ඔබලා shutter එක පාත් කරගන්ඩ බැරිවෙයි ද?
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    on එකේ නම් තියෙන්නේ දොර පොඩ්ඩක් උඩින් ඈත් කරලා කම්බියක් දාලා button එක ඔබලා shutter එක පාත් කරගන්ඩ බැරිවෙයි ද?

    හරි මචං වැඩේ ගොඩ දාගත්තා
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හරි මචං වැඩේ ගොඩ දාගත්තා

    giphy.gif