ඔප්පු කොපියක් ලැබුනා කියන්නේ හොරාට ලේසියෙන්ම හොර ඔප්පුව ලියන්න ඕන වෙන දත්ත ටික ලැබෙනවා කියන එකනේ ?
හොරාට හදන එකෙකුට ඒ තොරතුරු එකතුකරගන්න ඔප්පු කොපියක් අවශ්‍ය නෑ මචං ඒකට වෙන ක්‍රමයක් තියෙනව..
ඔප්පු කොපියක් ලැබුනා කියන්නේ හොරාට ලේසියෙන්ම හොර ඔප්පුව ලියන්න ඕන වෙන දත්ත ටික ලැබෙනවා කියන එකනේ ?
රිප්ලයි එකක් තිබුන් නෑ....... ආයේ එවුවා මචං.



හම්මෝඋඹත් තාම ජීවතුන් අතර ඉන්නවද මාමේ.
කොහොමෙයි ඉතින්...?එන්ට්‍රි එකා දාල තියපං උබේ ආරක්ශාවට හොදයි ඒක..

ඉතිං උඹ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.උඹට උසාවිම යන්න ලැබේවා... මොකද නීතීය මාර සාධාරණයි.
![]()

Yep. That's the matter of law. Some how why people can bend it? That should be stronger in front of money. Unfortunately opposite in here![]()
බෑ මචං.. ඕක්ට නඩු කියල තේරුමක් නෑ..මචන් ගෙදරට එන පාර ඔප්පුවල තියෙන්නේ අඩි 6ක පාරක් කියලා එත් වහනයක්වත් ගන්න බැහැ දැන් අපිට ඕනි එක අඩි 8 වත් කරගන්න ඉතින් තියෙන ප්‍රස්ස්නේ මුලින්ම ඒ පාර එන වතුවල මිනිස්සු කැමති උනා පාර දෙන්න ( සල්ලි වලට ඉල්ලුවෙත් ) මුන්ගේ බලු කම කියන්නේ ඉරිසියාව ඔලුවට ගහලා දැන් දෙන්න බැහැ කියනවා . ගෙවල් 3නකට මේ පාර හැදුනොත් එක ලොකු දෙයක් ...මේකට නීතිමය පැත්තෙන් අපිට කරන්න දෙයක් නැද්ද?
වයිෆ් ඉන්නේ පොලිසි යන්න පුලුවන් තත්වෙක නෙමෙයි බං මේ ටිකේ....![]()









වටිනා කියන දේවල් ගොඩාක් දැනගත්තා ඉගෙන ගත්තා
උබට ඔය අහක යන සිප්පි කෑලි නිසා හිත රිදීම් වෙයි..ඒවා ගණන් ගන්න එපා මචන්.. ඉස්සර කිරියේ උබ වගේ පට්ට වටිනා ඩයල් වලට අහක යන හාල් කෑලි කිරිය එපා කෙරෙව්වා..ඒවා උබට මතක ඇතිනේ..
ඒනි වේ උබට ජය මචන්


ඉස්සර වගේ නෙමේ පරණ උන් දැන් ඔක්කොම වගේ බිසී
)මචන්, මගෙ යාලුවෙක් ලගදි suicide කරගත්ත loan එකක් ගෙවාගන්න බැරුව. ඌ loan එක අරන් තියෙන්නෙ gvt bank එකකින්. ලොකු ගානකුත් නෙමෙයි 7laks වගේ. පස්සෙ වාරික ගෙවාගන්න බැරුව bank එකට එන්න කියල, ගියාට පස්සෙ bank එකෙන් ඇපකාරයන්වත් ගෙන්නල එයාලගෙන් නය කපාගන්නව කියල. පස්සෙ මේ මනුස්සය ගමේ මනුස්සයෙක්ගෙන් නයක් අරගෙන අර loan එක CLEAR කරල.
ඊට පස්සෙ ඒ ණයත් ගෙවාගන්න බැරි උනහම ණය දීපු මනුස්සය ගෙඩරට ඇවිත් කෑ ගහන්න අරන්. ඕක කාලයක් තිස්සෙ වෙලා. ඊට පස්සෙ තව තැන් වලිනුත් ණය අරන්.
ඔහොම වෙලා අන්තිමට මේ මනුස්සයට මේ කරදරේ දරාගන්න බැරුව suicide කරගත්ත. දැන් ගෑනියි ලමයයි විතරයි ඉන්නෙ. ණය දීපු උන් මේ මනුස්සයගෙ threewheel එකත් අරගන විකුනල.
මගෙ ප්‍රශ්නෙ මචන්, ලොඅන් එකක් අරන් ගෙවාගන්න බැරි උනොත්, එ පුද්ගලයට නීතීමය පැත්තෙන් මොකක් හරි පිලිසරනක් තියනවද?

උඹේ ඉඩමට හොර ඔප්පුවක් කවුරුම හරි හදයි කියල සැකයක් තියෙනවනං කේවියට් එකක් රෙජිස්ටර් කරලා තියන්න පුළුවන්.. එතකොට වෙන ඔප්පු රෙජිස්ටර් කරන්න බෑ උඹට හොරෙන්..
දැන් අලුතෙන් එනෙනෙ බිම් සවිය ඔප්පු නිසා හොර ඔප්පු හදන එක හරි අමාරු වැඩක්.. ඉස්සරහට ඔය ප්‍රශ්නේ නැති වෙනවා ගොඩක් දුරට..
2)ඔප්පු කොපියක් දෙන එක ප්‍රශ්නයක් නෑ මචං ෆොටෝකොපි වල කිසිම වලංගුභාවයක් නෑ ඔප්පු වල..

thanks machanඋඹත් වැරදියට ගන්න එපා මම කියන්නෙ නීතිය නැතිව ඉන්න ඕන කියන එක නෙමේ.සල්ලි නිසා දෙවිදියකටයි සලකන නීතියකින් වැඩක් නැහැ කියල.
![]()

බෑ මචං.. ඕක්ට නඩු කියල තේරුමක් නෑ..
අඩි 6ක අඩි පාරට කැමැති වෙලානේ උඹ ඉඩම ගත්තේ..
පස්සේ උඹට පාර මදි කියල අඩි ගණන් ඉල්ලන්න බෑ..
පාරක් ඇත්තෙම නැත්තං උඹට පාරක් ඉල්ලන්න පුලුවන් පරවශතා අයිතිය ක්ලේම් කරලා.. පාර අඩි දෙකක් වැඩිපුර ඉල්ලන්න බැ..