අහන්න එපැයි අනේ ටිකක් කරදර කරලා
දාගන්න කීවට දාන හැටි කීවද? අදනේ හරියට කිවේ. මම අර හාර්ඩ් ටෝක් එකට ටයිප් කරේ කොච්චර අමාරුවෙන්ද. මට පැය 3ක් ගියා
අර ෆොටෝ කරදරේට ඇඩ්බ්ලොක් එකක් දාගන්න කිව වෙලෙත් ඔයා උනන්දුවක් ගත්තේ නෑ නේ. ඉතින් අපි හිතුව ඔෆිස් එකේ කම්පියුටර් එකට එක එක ඒවා දාගන්න අකමැති ඇති කියල. 











