ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ela machan benly uncle type unata supiri byk ekak.

    :dull::dull:

    රත්තරං නානාගේ බෙන්ලි ත්‍රෙඩ් එකේ සයිලන්සර් බීට් එක ගැන නම් තියනවා

    ඒත් හොන්ඩා කියලා ගහලා තියනවද නම් දන්නෙ නෑ :no:
    ඒක තමයි අවුල.මට නිකන් ලාවට වගේ මතකයි සයිලන්සරේ හොන්ඩා කියල ගහලා තියෙනවා කියලා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට පොඩි දෙයක් දැනගන්න ඕනි.බෙන්ලියේ ඔර්ජිනල් සයිලන්සර් කොහොමද අඳුනගන්නේ?ඒකේ හොන්ඩා කියලා කොටලා තියෙනවද?

    Honda බයික් වල silencer එකේ මචන් කොතන හරි අදාල චැසියට එන silencer එකේ code එකයි silencer එකේ OEM manufacturer ගෙ logo එකයි engrave කරල එන්නෙ. ඔය උබ හොයන බයික් එකේ model number එක හරි චැසි model එක හරි තියෙනවනම් හරියටම හොයන්න පුලුවන් :rolleyes:

    මන් මේ නිකන් CD125 benly කියල ගහල හෙව්වෙ. මෙන්න මේ වගේ කොටල එනව code එකක්. සයිලන්සර් හදපු SANKEI අයගෙ company logo එකත් කොහෙ හරි ඇති.

    600x450-2017080100114.jpg

    600x450-2017080100112.jpg

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පාස්සන්න දෙයක් නෑ බං. එක පැත්තක් දිග U shape cap එකක් වගේ item එකක් තියනවා. ඒක ඔයිල් cap එක උඩින් දැම්මම දිග පැත්ත එන්ජිමේ වදින නිසා ඒක ගලවන්නේ නැතුව oil cap එක කරකවන්න බෑ
    Ela Ela ekak hadaganna one, thanks machan :)
     
    • Like
    Reactions: agrmrs

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Honda බයික් වල silencer එකේ මචන් කොතන හරි අදාල චැසියට එන silencer එකේ code එකයි silencer එකේ OEM manufacturer ගෙ logo එකයි engrave කරල එන්නෙ. ඔය උබ හොයන බයික් එකේ model number එක හරි චැසි model එක හරි තියෙනවනම් හරියටම හොයන්න පුලුවන් :rolleyes:

    මන් මේ නිකන් CD125 benly කියල ගහල හෙව්වෙ. මෙන්න මේ වගේ කොටල එනව code එකක්. සයිලන්සර් හදපු SANKEI අයගෙ company logo එකත් කොහෙ හරි ඇති.

    600x450-2017080100114.jpg

    600x450-2017080100112.jpg

    එල එල මචෝ.තෑන්ක්ස්
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    අද ගියා වොල්ටි 3ක් බලන්න.දෙකක චැසි නම්බර් කොටලා.අනිත් එකේ එන්ජිම අවුල්.වොල්ටි හෙවිල්ල එපා වුනා.ඔය දාලා තියෙන බෙන්ලියනම් හොඳටම තියෙනවා.අද හවස බලන්න ගියා.හෙට බාස්ව එක්කන් යනවා.

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඒ මචංන් මගෙ තීන්නේ Pulsar යක්. ඒකේ මේ ලගදි ඉදන් ස්විම් ආර්ම් එක හෙලවෙනවා බං. බුෂ් ගහන්න කාලෙ හරි. මම මීට කලින් නම් ගහලා නෑ. මේක ගෙදර අපිට ගලෝලා ගහ ගන්න පුලුවන්ද බං. නැත්තම් කඩේකට දෙන්න වෙයිද.
    අපිට වැඩේ කරගන්න පුලුවන් නම් දන්න වැඩ්ඩෙක් කියහල්ලකෝ කොහොමෙයි කරන සිද්ධාන්තය. මට පොඩි අයිඩියා එකක් ගත්තොත් ගහ ගන්න බැරි කමක් නෑ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ බන්.මම අද ගෙදර එනකොට 8.30 ට විතර ඇති.ඒ වෙලාවේ මොන බයික් බැලිලිද
    Volty හොද එකක් සෙට් කොරගන්න බැරි වෙයිද

    trollencio_3.png

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ මචංන් මගෙ තීන්නේ Pulsar යක්. ඒකේ මේ ලගදි ඉදන් ස්විම් ආර්ම් එක හෙලවෙනවා බං. බුෂ් ගහන්න කාලෙ හරි. මම මීට කලින් නම් ගහලා නෑ. මේක ගෙදර අපිට ගලෝලා ගහ ගන්න පුලුවන්ද බං. නැත්තම් කඩේකට දෙන්න වෙයිද.
    අපිට වැඩේ කරගන්න පුලුවන් නම් දන්න වැඩ්ඩෙක් කියහල්ලකෝ කොහොමෙයි කරන සිද්ධාන්තය. මට පොඩි අයිඩියා එකක් ගත්තොත් ගහ ගන්න බැරි කමක් නෑ.

    ගෙදරම ගහන්න පුලුවන් වෙයි මචන්. මෙතන බලපන් මේ තියෙන්නෙ FZ එකක ගහනව. පල්සර් එකේ ඊටත් ලේසී වගේ :)

    swing_arm_12.jpg

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගෙදරම ගහන්න පුලුවන් වෙයි මචන්. මෙතන බලපන් මේ තියෙන්නෙ FZ එකක ගහනව. පල්සර් එකේ ඊටත් ලේසී වගේ :)

    swing_arm_12.jpg

    තැන්කූ බං. පේන විදියට ලේසිත් නෑ අමාරුත් නෑ වගේ...එතකොට ගන්න ඕන කෑලිබෑලි මොනවද බං..?
    :love::love::love:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    තැන්කූ බං. පේන විදියට ලේසිත් නෑ අමාරුත් නෑ වගේ...එතකොට ගන්න ඕන කෑලිබෑලි මොනවද බං..?
    :love::love::love:

    මම දැන් ගිහින් පට්ටලේ අයියා කෙනෙක්ගෙන් ඇහුවා සීන් එක. බුෂ් ලියවලා ගහලා දෙන්න පුලුවන් කිව්වා. කෑලි අරන් දාවනට වඩා කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ලු. එහෙම කලා නම් හරි නේද බං...?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තැන්කූ බං. පේන විදියට ලේසිත් නෑ අමාරුත් නෑ වගේ...එතකොට ගන්න ඕන කෑලිබෑලි මොනවද බං..?
    :love::love::love:

    play එකකුත් තියෙන එකේ මචන් කොහොමත් කෑලි ඔක්කොම අරන් ගහන්න නේද මචන් අර FZ එකේ පොර කරනව වගේ. ලියවල ගහන්නත් පුලුවන් ඇති මචන්. ඕවගෙ ආපු version අනුව වෙනස් වෙනවද දන්නෑ හැබැයි. part කඩේකින්ම ඇහුවනම් හරි. පික්චර් එකට අනුවනම්
    4 X dust seal
    4 X bush
    2 X collar
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    මම දැන් ගිහින් පට්ටලේ අයියා කෙනෙක්ගෙන් ඇහුවා සීන් එක. බුෂ් ලියවලා ගහලා දෙන්න පුලුවන් කිව්වා. කෑලි අරන් දාවනට වඩා කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ලු. එහෙම කලා නම් හරි නේද බං...?

    මගෙත් swim arm bush ගහන්න වෙලා තියෙන්නේ
    Bajaj එකෙන් අහපුවහම නම් කිවුවේ ලියවලා ගහන එක තමා හොදම විදිහ කියලා