ඒක තමයි අවුල.මට නිකන් ලාවට වගේ මතකයි සයිලන්සරේ හොන්ඩා කියල ගහලා තියෙනවා කියලාEla machan benly uncle type unata supiri byk ekak.
රත්තරං නානාගේ බෙන්ලි ත්රෙඩ් එකේ සයිලන්සර් බීට් එක ගැන නම් තියනවා
ඒත් හොන්ඩා කියලා ගහලා තියනවද නම් දන්නෙ නෑ![]()

මට පොඩි දෙයක් දැනගන්න ඕනි.බෙන්ලියේ ඔර්ජිනල් සයිලන්සර් කොහොමද අඳුනගන්නේ?ඒකේ හොන්ඩා කියලා කොටලා තියෙනවද?

Ela Ela ekak hadaganna one, thanks machanපාස්සන්න දෙයක් නෑ බං. එක පැත්තක් දිග U shape cap එකක් වගේ item එකක් තියනවා. ඒක ඔයිල් cap එක උඩින් දැම්මම දිග පැත්ත එන්ජිමේ වදින නිසා ඒක ගලවන්නේ නැතුව oil cap එක කරකවන්න බෑ

Honda බයික් වල silencer එකේ මචන් කොතන හරි අදාල චැසියට එන silencer එකේ code එකයි silencer එකේ OEM manufacturer ගෙ logo එකයි engrave කරල එන්නෙ. ඔය උබ හොයන බයික් එකේ model number එක හරි චැසි model එක හරි තියෙනවනම් හරියටම හොයන්න පුලුවන්
මන් මේ නිකන් CD125 benly කියල ගහල හෙව්වෙ. මෙන්න මේ වගේ කොටල එනව code එකක්. සයිලන්සර් හදපු SANKEI අයගෙ company logo එකත් කොහෙ හරි ඇති.
![]()
![]()
අද ගියා වොල්ටි 3ක් බලන්න.දෙකක චැසි නම්බර් කොටලා.අනිත් එකේ එන්ජිම අවුල්.වොල්ටි හෙවිල්ල එපා වුනා.ඔය දාලා තියෙන බෙන්ලියනම් හොඳටම තියෙනවා.අද හවස බලන්න ගියා.හෙට බාස්ව එක්කන් යනවා.

Shaminda Lokka ara kiuwa Benly eka basek ekka gihin baluwda ?
moko une ?
නෑ බන්.මම අද ගෙදර එනකොට 8.30 ට විතර ඇති.ඒ වෙලාවේ මොන බයික් බැලිලිද

නෑ බන්.මම අද ගෙදර එනකොට 8.30 ට විතර ඇති.ඒ වෙලාවේ මොන බයික් බැලිලිද
ඒ මචංන් මගෙ තීන්නේ Pulsar යක්. ඒකේ මේ ලගදි ඉදන් ස්විම් ආර්ම් එක හෙලවෙනවා බං. බුෂ් ගහන්න කාලෙ හරි. මම මීට කලින් නම් ගහලා නෑ. මේක ගෙදර අපිට ගලෝලා ගහ ගන්න පුලුවන්ද බං. නැත්තම් කඩේකට දෙන්න වෙයිද.
අපිට වැඩේ කරගන්න පුලුවන් නම් දන්න වැඩ්ඩෙක් කියහල්ලකෝ කොහොමෙයි කරන සිද්ධාන්තය. මට පොඩි අයිඩියා එකක් ගත්තොත් ගහ ගන්න බැරි කමක් නෑ.

තැන්කූ බං. පේන විදියට ලේසිත් නෑ අමාරුත් නෑ වගේ...එතකොට ගන්න ඕන කෑලිබෑලි මොනවද බං..?
තැන්කූ බං. පේන විදියට ලේසිත් නෑ අමාරුත් නෑ වගේ...එතකොට ගන්න ඕන කෑලිබෑලි මොනවද බං..?
මම දැන් ගිහින් පට්ටලේ අයියා කෙනෙක්ගෙන් ඇහුවා සීන් එක. බුෂ් ලියවලා ගහලා දෙන්න පුලුවන් කිව්වා. කෑලි අරන් දාවනට වඩා කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ලු. එහෙම කලා නම් හරි නේද බං...?