විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය කියන බ්‍රේක්ස් ඔක්කොම වැටෙන්නේ ඒ කාලෙට අදාළ සමාජ සම්මුතීන්ට අනුකූලව. අපි ඒ සමාජ සම්මුතීන් බින්දොත් තමයි ඔය කියන පව් එකිනෙක එකතුවෙන්නේ. අපි හිතමු යම්කිසි සමාජයක පුරුෂයන්ට සහවාසය සඳහා ස්ත්‍රීන් දෙදෙනෙක් එකට තියාගන්න පුළුවන් කියල.. ඒක ඒ සමාජයේ සම්මුතියක් නම් එහෙම කලාට ඔය එකක්වත් කැඩෙන්නේ නැහැ. මොකද සමාජයේ එහෙම බැම්මක් නැතිකොට ඒක කරන කෙනාට මම කරන්නේ වරදක් කියන වරදකාරී හැගීම එන්නෙ නැහැ. (හැබැයි සමාජ සම්මුතීන්ට අනුකූලයි කියල සත්තු මැරුවට ප්‍රාණඝාත අකුසලය නොවෙනවා එහෙම නෙමෙයි)

    විවාහයට පෙර ලිංගික හැසිරීමත් ඒ වගේම තමයි, අපි ගමු බටහිර සමාජයක්, ඒ සමාජයේ ජීවත් වෙන තරුණියකගේ දෙමව්පියෝ, නෑදෑයෝ, රජය ඇතුළු මුළු සමාජයම එකඟයි විවාහයට පෙර ලිංගික එකතු වීමට. කනවා, බොනවා, නානවා වගේම ආදරයෙන් බැඳුනු දෙන්නෙක් ලිංගිකව එකතු වෙනවා කියන දේ එයාලට සාමාන්‍ය දෙයක්. අන්න ඒ සමාජයේදී ඔය කියන ඔක්කොමටම 0% පව්.

    නමුත් ආසාවේ ඇලී ගැලී කරන හැමදේම පව්, නමුත් මෙතන කතා උණු විවාහයට පෙර ලිංගිකව හැසිරුනාම වෙන අමුතු පව ඔය කිවූ බටහිර සමාජයේ නැහැ.

    හරියටම හරි.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    උබ කියන විදියට පවෙන් ගැලවෙන්න රට පැන්න නම් හරිනෙ :no:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    ලංකාවේ කෙල්ලෙක් එක්ක බුදියගෙන ඒකිව අමාරුවේ දාල රට පැන්න කියල පවෙන් ගැලවෙන්න බැහැ. හැබැයි පෙරකී විවාහයට පෙර ලිංගිකව හැසිරීමෙන් වෙන කාම මිත්‍යාචාර පාපය වෙන්නෙ නැහැ ඇමරිකාවේ වගේ කෙල්ලෙක් එක්ක විවාහයට කලින් සෙක්ස් කලාට. ඒක එහෙම නෙමෙයි නම් ත්‍රිපිටක කරුණු ඇසුරින්ම මට පිළිතුරු දෙන්න. මමත් ආසයි අන් මතයක් අහන්න.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    Karmaya hadenne sanskruthiya anuwa neme chethanawa anuwa, karmaya danne na sanskruthiya ho Kama mithyacharaya wenne chethanawa anuwa wipaka karma sakas wena eka karmaya bohoma gaburu deyak ekata hodata gaburu darma karunu danaganna ona
     
    නෑ. මම අදහස් කලේ, මෝල් අමාරුවට රට පැනල එහෙදි living together පාරක් දාල ආතල් එකේ ඉන්න පුළුවන් නෙ උබ කියන විදිහට?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    චේතනාව වෙනස් වෙනවා සංස්කෘතිය අනුව. උදාහරණයක් විදියට හැමෝම ගැහැණු උඩුකය නිරුවත්ව හිටියනම් පිරිමි කිසි කෙනෙකුගේ හිතේ ගැහැණියකගේ පියවුරු ගැන මේ වගේ රාගික හැගීමක් ඇති වෙන එකක් නැහැ. ඒ වගේ සංස්කෘතිය ඍජුවම බලපානවා චින්තනයට.

    ඔව්. එහෙම කරන්න පුළුවන්. ත්‍රිපිටකයේ ඔය තියෙන විවාහයට පෙර ලිංගිකව හැසිරීමෙන් වෙන කාම මිත්‍යාචාර පාපය වෙන්නෙ නැහැ එතකොට. පොඩ්ඩක් හිතල බලන්න.

    නෑ. මම අදහස් කලේ, මෝල් අමාරුවට රට පැනල එහෙදි living together පාරක් දාල ආතල් එකේ ඉන්න පුළුවන් නෙ උබ කියන විදිහට?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    චේතනාව වෙනස් වෙනවා සංස්කෘතිය අනුව. උදාහරණයක් විදියට හැමෝම ගැහැණු උඩුකය නිරුවත්ව හිටියනම් පිරිමි කිසි කෙනෙකුගේ හිතේ ගැහැණියකගේ පියවුරු ගැන මේ වගේ රාගික හැගීමක් ඇති වෙන එකක් නැහැ. ඒ වගේ සංස්කෘතිය ඍජුවම බලපානවා චින්තනයට.

    Chinthanaya wenas unai kiyala darma wenas wenne na , ehema nam budun wahanse lokoththara sith lawukika sith paramartha darma awalangu wenawaa, karmaya wenne chinthanayen neme chethanaa walin eka therum ganna budu dahama thamange danum mattamin arth ganwanna epaa sanskruthiya anuwa chethanaa wenas wenawaa eka hari eka akalpa , ehemai kiyalaa raga desha moha adu vadi wenawaa misak karma prathipala wenas wenne na oba kiyana de me wage podi lamayek sathekuta gahanawaa elamayaa danne na pawu pin gana eka karmayata adala na karmaya wenne lamayage chethanawa anuwa
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔව්. එහෙම කරන්න පුළුවන්. ත්‍රිපිටකයේ ඔය තියෙන විවාහයට පෙර ලිංගිකව හැසිරීමෙන් වෙන කාම මිත්‍යාචාර පාපය වෙන්නෙ නැහැ එතකොට. පොඩ්ඩක් හිතල බලන්න.
    උබ කියන කතාවේ ලොකු වැරද්දක් තියෙනවා. මට ඒක පැහැදිලි කරන්න තරම් දර්මය දන්නේ නෑ.:sorry:
    බුදු දහම ලෝකෝත්තර ධර්මයක්. ඒක හැමෝටම පොදු වෙන්න ඕන නේද?

    Chinthanaya wenas unai kiyala darma wenas wenne na , ehema nam budun wahanse lokoththara sith lawukika sith paramartha darma awalangu wenawaa, karmaya wenne chinthanayen neme chethanaa walin eka therum ganna budu dahama thamange danum mattamin arth ganwanna epaa sanskruthiya anuwa chethanaa wenas wenawaa eka hari eka akalpa , ehemai kiyalaa raga desha moha adu vadi wenawaa misak karma prathipala wenas wenne na oba kiyana de me wage podi lamayek sathekuta gahanawaa elamayaa danne na pawu pin gana eka karmayata adala na karmaya wenne lamayage chethanawa anuwa
    පවක් සිද්ද වෙනවා කියල නොදැන කලත් පව් සිද්ද වෙනවා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පවක් සිද්ද වෙනවා කියල නොදැන කලත් පව් සිද්ද වෙනවා.

    Pawu pin wenne samaja sammuthi anuwa neme hithe hataganna raaga desha moha anuwa ahthi wena chethanaa walin sanskruthi anuwa akalpa wenas wenawaa eken raaga desha moha wala adu vadi wenna puluwan ehemai kiyalaa karmaya sidda wenne naa kiyalaa na
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔබ මගේ ඔක්කොම reply බලන්න මේ සම්බන්ද. ළමයෙක් සතෙකුට ගහන එක නෙමෙයි සතෙක් මරණ එකම උදාහරණයකට අරගෙන මම විස්තර කරලා ඇති. සංස්කෘතිය නෙමෙයි මොකා මොකක් කිව්වත් මොන අදහසකින් කලත් සතෙක් මැරුවොත් ප්‍රාණඝාත අකුසලය වෙනවාමයි.

    මම මේ අවස්ථාවේ කතා කරන්නේ මේ මාර්තුකාවට අදාළ ස්ත්‍රිය සම්බන්ද කාම මිත්‍යාචාර පව සම්බන්ධයෙන් පමණයි. ඒ කියන්නේ ;

    1. මාතු රක්‌�තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්‌�තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්‌�තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    4. භාතු රක්‌�තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්‌�තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඥාති රක්‌�තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    7. ගොත්තරක්‌�තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද.
    8. ධම්ම රක්‌�තා – ධර්මය රකින්නී.
    9. සාරක්‌ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
    10. සපරිදණ්‌ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.

    කියන එකක්වත් කැඩෙන්නේ නැහැ අද තියෙන බටහිර සංස්කෘතිය ඇතුලේ.

    Oya oba kiyanne sthri dushaka akusala karmaya wena widiha gana thiyana karunu ekai kama mithyaacharaya kiyanne dekak
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක් තමයි. ඒක සෙක්ස් ද එහෙම නැත්නම් මල පෙරේත කමට මස් හොද්දක් හදාගෙන කෑවද කියන එක අදාළ නැහැ. මම කියන්නේ ස්ත්‍රීය සම්බන්ධ කාමයක් වැරදියි කියල කතාවක් ඇති වෙන්නෙම එදා බුදුන් සිටි දේශයේ තිබුණු සංස්කෘතියට අදාලවනේ.

    මට මීට වඩා විස්තර කරන්න අමාරුයි. සාකච්චා කල යුතු දෙයක් ලියල විස්තර කරන එක ලේසි නැහැ.

    Oya kalin dapu wisthraya budda deshanawak neme atuwacharin wahanselaa artha kathana dipu widiha budda deshanawe ohoma dewal na karmaya gana kiyalaa thiyenne chethanaa wa karmayak wenawai kiyana ekai abidarmara anuwa wistharai anek de sthriya sambanda kamaya kiyalaa deyak deshanaa karalaa naa
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Pawu pin wenne samaja sammuthi anuwa neme hithe hataganna raaga desha moha anuwa ahthi wena chethanaa walin sanskruthi anuwa akalpa wenas wenawaa eken raaga desha moha wala adu vadi wenna puluwan ehemai kiyalaa karmaya sidda wenne naa kiyalaa na
    මචං please සිංහලෙන් type කරපන්. එක්කෝ English වලින් කියපන්. උබ කියන එක තේරුම් ගන්න අමාරුයි බං. :no::sorry:
    At least add some punctuation.:)
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    මම එලකිරි එකට අලුත් කෙනෙක්. ඒ උනාට කාලෙක ඉඳන් මෙතන පෝස්ට් කියවනවා. මාව එළකිරි එකට හදුන්වලා දුන්නේ Yasiru2k කියන එළකිරි සාමාජිකයා තමයි.. ඒ කාලේ ආපු දවස් වල මේකේ තිබෙච්ච ප්‍රසිද්ධ නමක් තමයි Ridila™ ඒක නිසා මේ නම දාගත්තා.. ඒත් නම දාගෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එකක් දාන්න ගියොත් හරි එහෙමත් නැත්නම් දන්නෙ නැති දෙයක් ඇහුවොත් හරි මේකේ ඉන්න උන් එලව එලවා ඔරිජිනල් එකෙන් ලොග් වෙයන්, උඹ ෆේක් කිය කියා බැන බැන රෙප් කැපුවා. දැන් කියන්න එපා මම රෙප් ගැන දන්නේ කොහොමද කියලා. Yasiru2k මට ඔව්වා ගැන ෆුල් කුප්පියක් දාලයි එව්වේ. ඊට අමතරව මේකේ ඉන්න Urajdrlk අයියා මාව දැකලා තියනවා. මොකද මම එයාගෙන Toshiba c850 ලැප් එකක් ගත්තා ජුලී 27 එදා පොර අපේ ගෙවල් ගාවට ඇවිත් (සීදූව) ඕක දීලා ගියා වෙන්නප්පු යනගමන්.. මම ෆේක්ද කියලා ඇඟිල්ලක් දික් කරගන්න කලියෙන් එක්කෝ මේ මම දාගත්තු ඉලව් නම වෙනස් කරගන්න විදිහක් කියපල්ලා.. නැත්නම් මම කිව්ව දෙන්නගෙන් අහගනිල්ලා. අද මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ එළකිරියේ මෙන්න මෙහෙම ත්‍රෙඩ් එකක් ගියා.. Kellage කන්යාබාවය umbata wadagath da ? ඒක වෝට් දාන්න පුලුවන් ත්‍රෙඩ් එකක්. ඒකේ මම දාපු පෝස්ට් එකකට මටත් හින්ට් එකකට වගේ මේකේම සහෝදරයෙක් මෙහෙම කතාවක් කියනවා. නම මම කපලා දාන්නම්.

    මම එහෙනම් මෙහෙම පටන් ගන්නම්. කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ විය යුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු
    2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං
    3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ
    4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති
    එහෙනම් ඔය කියන කරුණු 4 ම සම්පූර්ණ වෙන්න ඕනේ කාමය වරදවා හැසිරෙන්න..

    මේ සහෝදරයා අහලා තිබ්බා ත්‍රිපිටකයේ තියෙනම් විවාහයට පෙර ලිංගික එක්වීම වැරදියි කියලා පෙන්නන්න කියලා.. මම ඉස්සෙල්ල කියන්න යන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන තුන් පිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාව. ඒ දේශනාවෙ මෙහෙම කියනවා.

    ඒ කියන විදිහට;
    1. මාතු රක්‌�තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්‌�තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්‌�තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    4. භාතු රක්‌�තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්‌�තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඥාති රක්‌�තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    7. ගොත්තරක්‌�තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද.
    8. ධම්ම රක්‌�තා – ධර්මය රකින්නී.
    9. සාරක්‌ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
    10. සපරිදණ්‌ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.

    ඔන්න ඔය කියන කරුණු 10 න් එක කරුණක් හෝ අන්තර්ගත ස්ත්‍රීයක් සමග එක්වීම කාමය වරදවා හැසිරීමක් වෙනවයි කියලා කියනවා. එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් ඉහත කරුණු 10 න් 1, 2, 3,4,5,6 කියන එකෙන් එකක් අනිවාර්‍යයෙන් කැඩෙනවා. දැන් ඒ සහෝම කිව්වොත් එහෙනම් කාත් කවුරුත් නැති තනියම ජීවත් වෙන කාන්තාවක් එක්ක එහෙම දෙයක් කලොත් කියලා 7 වෙනි කරුණ බිඳ වැටෙන නිසා තුන් වෙනි සික්ශා පදය කැඩෙනවා.. වැඩිහිටි අනුදැනුමකින් තොරව කියන වචනය මම මෙතන විශේෂයෙන් පාවිච්චි කලේ හේතුවක් ඇතිව. ඒක අන්තිමට කියන්නම්.

    මම හිතන්නේ ඒ සහෝට මේ ඇති මම ත්‍රිපිටකයෙන් පෙන්නුවනේ දැන් ඒක වැරදියි කියලා.. ඒත් පොඩ්ඩක් ඉන්න තවත් දෙන්නම්. ත්‍රිපිටකයේ සූත්‍ර පිටක කොටසේ ඇතුලත් දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ”කාමේසු මිච්ඡාචාරා වේරමණී” යන්න විවරණය කරන' දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

    1. ධනක්‌තා – මිලයට ගන්නා ලද්දී.
    2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    4. පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    5. ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    එහෙනම් විවාහයට පෙර ලිංගික එකතුවීම කියන කරුණ ඉහත කරුණු 10 සමඟ සන්සඳනය කරද්දි 2,3,4 කියන කරුණු වලින් කැඩෙනවා නේද සහෝ? දැන් කියන්න එපා විවාහ උනාමත් එහෙම දේවල් වෙනවනේ කියලා විවාහක කාන්තාවක්ට එම දේවල් ලබා දීම යුතුකමක් කියලා සිඟාලෝවාද සූත්‍රය මට මෙතන මතක් කරලා දෙන්න ඕනේ නැහැයි කියලා හිතනවා.

    මම කිව්වනේ උඩ කිව්ව සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාවේ අදාල කරුණු 10 ගැන කියද්දි එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් කියලා කෑල්ලක්.. ඒ කිව්වේ මේ නිසයි බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌�ත, පීතු රක්‌�ත, මාතාපිතූ රක්‌�තා, භාතු රක්‌�තා, භගිනි රක්‌�තා, ඡ්ඳාති රක්‌�තා, ගොත්ත රක්‌�තා, ධම්ම රක්‌�තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. ඒ බව මජ්ඣිම නිකායේ "ජීවක සූත්‍රයේ" සඳහන් වෙනවා.. අපි නොදන්න චෙස් අපේ උන් අවසර අරගෙනම කො‍ටු පනී කියලා තමයි බය.

    එහෙනම් සහෝ සහෝගේ අභියෝගය මම බාර අරගෙන සහෝ ඉල්ලපු විදිහට ත්‍රිපිටකයෙන්ම පෙන්නුවා විවාහටය පෙර ලිංගික එකතුවීම කාමය වරදවා හැසිරීමක් කියලා.. රජවරුන්ගේ අන්තප්පුර වගේ සිද්ධි බෞද්ධ විග්‍රහයකට අදාල නැති නිසා එව්වා ගාවගත්තේ නැහැ. මොකද මිනිස්සුන්ව අපිට හදන්න බැරි නිසා අපි හරියට හැදිලා ඉන්න එක හොඳයි කියලා මම ඉගෙනගෙන තියෙන නිසා.. සහෝ එහෙනම් මමත් අභියෝගයක් දෙනවා.. විවාහයට පෙර ලිංගික එක්වීමෙන් කාමය වරදවා හැසිරෙන්නේ නැහැයි කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙන එක තැනක් හරි (මම තැන් තුනක් කිව්වනේ) පෙන්නන්නකෝ.. සහො කියලා තියෙන විදිහට මම හම්බයෙක් වත් වෙන අගමිකයෙක් වත් නෙමෙයි ඒත් කවලම් නොවුනු සිංහල බෞද්ධයෙක්..

    එහෙනම් මේක කියවලා යන්නේ නැතුව තම තමන්ගේ අදහසුත් මෙතන දාලා මේක අර්ථවත් ධර්ම සාකච්චා සහිත නූලක් කරගමු.. කරුණා කරලා කුණුහරුප ගහන්න එපා... මම බොහෝම සංයමයකින් තමයි තර්ක ඉදිරිපත් කලේ.. එහෙනම් තෙරුවන් සරණයි.

    ගොඩක් වටින පෝස්ට් එකක්.... :yes::yes::yes:
    ස්තුතියි...
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb

    මට කියහන් තව මිනිහෙක්ට අඹුවන් දෙතුන් දෙනෙක් රකින්න බැරිද??? එහෙම කරලා අර වගේ ඒවා කරන එක පව් ද???

    ekkenekuta wada badinna ba kiyala na neh. dethun denek unath puluwan. habayi share karanna ba. thamnge kula charithra walata anuwa wiwaha wima waradak nemeyi