ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Volty හොද එකක් සෙට් කොරගන්න බැරි වෙයිද

    trollencio_3.png

    අමාරුයි බන්.තියෙන හොඳ ඒව අස්ප ගනන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වොල්ටිද බෙන්ලිද, බෙන්ලිද වොල්ටිද, වොල්ටිද බෙන්ලිද, බෙන්ලිද වොල්ටිද වොල්ටිද නෑ නෑ බෙන්ලිද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    spark plug sudda karanna hodama widiha mokadda? rinso wage ekakin hodala weluwoth awlda?
    මන් කොරන්නෙ අග හරිය බූමිතෙල් වල දාල හිටන් ටූත් බ්‍රශ් එකකින් මදිනව. මැදල පිහදාල හයි කොරනව :yes:
    අමාරුයි බන්.තියෙන හොඳ ඒව අස්ප ගනන්
    බජට් එක මදිනම් තව එකතු වෙනකන් ඉදලම ගන්න මචන් හොද එකක්.

    trollencio_3.png

    වොල්ටිද බෙන්ලිද, බෙන්ලිද වොල්ටිද, වොල්ටිද බෙන්ලිද, බෙන්ලිද වොල්ටිද වොල්ටිද නෑ නෑ බෙන්ලිද

    200_s.gif

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මන් කොරන්නෙ අග හරිය බූමිතෙල් වල දාල හිටන් ටූත් බ්‍රශ් එකකින් මදිනව. මැදල පිහදාල හයි කොරනව :yes:

    a machan ethakota gap eka agest karanne kohomada? ara gap agest tool eka pawichi karala maninawada? :confused:

    wali kada dasiyen madina ewai brake cable eken sudda karana ewa thibuna machan youtube eke a thawa gas ekata allala carbon eka puchchala dana ewath thibuna. :shocked:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    play එකකුත් තියෙන එකේ මචන් කොහොමත් කෑලි ඔක්කොම අරන් ගහන්න නේද මචන් අර FZ එකේ පොර කරනව වගේ. ලියවල ගහන්නත් පුලුවන් ඇති මචන්. ඕවගෙ ආපු version අනුව වෙනස් වෙනවද දන්නෑ හැබැයි. part කඩේකින්ම ඇහුවනම් හරි. පික්චර් එකට අනුවනම්
    4 X dust seal
    4 X bush
    2 X collar

    තැන්කූ සහෝ...:love::love::love:
    මම Bajaj කඩෙන් ඇහුවා ඔය කෑලි ටිකට විතරක් රු.800 ක් යනවා . මම බැලුවේ මචං පට්ටලේටම දීලා වැඩේ කර ගන්න. සුපිරි වැඩකාරයෙක් ඉන්නවා. පොරට ඕන දෙයක් තේරෙනවා. Original Parts උනත් ටික කාලයයිනේ බං. ඊට වඩා හොදයි වගෙ ලියවන එක.
    හෙට මම යනවා වැඩේට. Photo කෑලි ටිකක් පුලුවන් උනොත් දාන්නම්..
    :yes::yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මගෙත් swim arm bush ගහන්න වෙලා තියෙන්නේ
    Bajaj එකෙන් අහපුවහම නම් කිවුවේ ලියවලා ගහන එක තමා හොදම විදිහ කියලා

    මොකද්ද මචං බයික් එක...?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    a machan ethakota gap eka agest karanne kohomada? ara gap agest tool eka pawichi karala maninawada? :confused: wali kada dasiyen madina ewai brake cable eken sudda karana ewa thibuna machan youtube eke a thawa gas ekata allala carbon eka puchchala dana ewath thibuna. :shocked:

    වැලි කඩදාසියෙන් ඉක්මනට සවුත්තු වෙනවලු කියල තමා කියන්නෙ. මාත් එහෙම කරන්නෑ ඒ හින්ද. හොදම දේ copper wire brush එකක් තමා. පොඩි ගානක් වෙන්නෙ මචන් ඒකක්.
    ගැප් එකනම් ඇත්තටම මැනල නෑ මචන්. හැබැ‍යි මැනල හදන එක තමා හොද. spark plug gap gauge එකක් හරි feeler gauge එකක් හරි ගත්තනම් එල. ebay තියෙනව.

    මේක බලපන්කො මේකෙ 5min වල ඉදල. මූත් තේරුමක් ඇතිව වැඩක් කරන හොද ඩයල් එකක්.

    තැන්කූ සහෝ...:love::love::love:
    මම Bajaj කඩෙන් ඇහුවා ඔය කෑලි ටිකට විතරක් රු.800 ක් යනවා . මම බැලුවේ මචං පට්ටලේටම දීලා වැඩේ කර ගන්න. සුපිරි වැඩකාරයෙක් ඉන්නවා. පොරට ඕන දෙයක් තේරෙනවා. Original Parts උනත් ටික කාලයයිනේ බං. ඊට වඩා හොදයි වගෙ ලියවන එක.
    හෙට මම යනවා වැඩේට. Photo කෑලි ටිකක් පුලුවන් උනොත් දාන්නම්..
    :yes::yes::yes:

    එල මචන් එහෙනම් එහෙම කොරමු :) හොදට කියවල හදව ගන්න. ෆොටෝස් දාන් :cool:
     
    Last edited:
    • Like
    Reactions: Gccamila

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    වැලි කඩදාසියෙන් ඉක්මනට සවුත්තු වෙනවලු කියල තමා කියන්නෙ. මාත් එහෙම කරන්නෑ ඒ හින්ද. හොදම දේ copper wire brush එකක් තමා. පොඩි ගානක් වෙන්නෙ මචන් ඒකක්.
    ගැප් එකනම් ඇත්තටම මැනල නෑ මචන්. හැබැ‍යි මැනල හදන එක තමා හොද. spark plug gap gauge එකක් හරි feeler gauge එකක් හරි ගත්තනම් එල. ebay තියෙනව.

    මේක බලපන්කො මේකෙ 5min වල ඉදල. මූත් තේරුමක් ඇතිව වැඩක් කරන හොද ඩයල් එකක්.

    ela e video eka hodayi pora kiyanneth wire brush eka hodayi kiyala podi hini ekak ne use karanne hadware wala athi ne hoyala balanna ona:). ara gap eka manina kalla mehe kadawala athida danna balanna ona.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    wire brush එක තමා මචන් හොදම උබ කියනව් වගේ :yes: ඒත් මෙහෙ අය සමහරු පොටේ ඔයිල් නාවල එහෙම හයි කරනවනෙ. ඉතින් ගලවද්දිත් ඒව ගෑවිලා තියෙනව. යවන්න අමාරු හින්ද මන් බූමිතෙල් වලින් යවනව :yes: ඔය යාලුවො කීපදෙනෙක්ගෙම ගලවපු ඒවගෙ එහෙම කොලා :yes: ලොකු case එකක්නම් නෑ ඒත් ඔය article එකේ තිබ්බ වගේ effect එකක් තියෙන්නත් පුලුවන් :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    [/B][/SIZE][/CENTER]
    ela e video eka hodayi pora kiyanneth wire brush eka hodayi kiyala podi hini ekak ne use karanne hadware wala athi ne hoyala balanna ona:). ara gap eka manina kalla mehe kadawala athida danna balanna ona.

    තියෙනව මචන් :yes: ගනන්නම් දන්නෑ ලොකු hardware වල දැකල තියෙනව :yes:auto parts stores වලත් ඇති :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    wire brush තියෙනව මචන් ගන්න. 100ක් 200ක් වගේ ගානක් වෙන්නෙ. copper එකක්ම ගන්න. damage වෙන්නෑනෙ.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    Discover eke air filter 2 k enawada? seat eka yata ekak thiyenawa ethakota thawa bike eke dakunu paththe kaware galewwama thiyena sponge kalla wage eka mokadda? ekath air filter ekak neda?:confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් කොරන්නෙ අග හරිය බූමිතෙල් වල දාල හිටන් ටූත් බ්‍රශ් එකකින් මදිනව. මැදල පිහදාල හයි කොරනව :yes:

    බජට් එක මදිනම් තව එකතු වෙනකන් ඉදලම ගන්න මචන් හොද එකක්.

    trollencio_3.png

    200_s.gif

    බෙන්ලියක් බලන්න ගියා.වැඩක් නෑ.සයිලන්සර් වෙන ඒවා.නිකල් කෑලි ඔක්කෝම පස්සේ නිකල් කරපුව.
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    pulsar 150 ට Engine oil කොච්චර දාන්න ඕනෙද?
    අනික oil මාරු කරන්න ඕනේ km කීයෙන් කීයටද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ela bro tooth brush ekak wage podi ekak ganna ona:yes:
    :):)

    Discover eke air filter 2 k enawada? seat eka yata ekak thiyenawa ethakota thawa bike eke dakunu paththe kaware galewwama thiyena sponge kalla wage eka mokadda? ekath air filter ekak neda?:confused:
    ඒක යන්නෙ කොහෙට කියල බලන්න path එක :) sub filter එනව අපේ බයික් වලනම් ඕකෙ මොකක්ද දන්නෑ :rolleyes:

    බෙන්ලියක් බලන්න ගියා.වැඩක් නෑ.සයිලන්සර් වෙන ඒවා.නිකල් කෑලි ඔක්කෝම පස්සේ නිකල් කරපුව.

    200_s.gif

    pulsar 150 ට Engine oil කොච්චර දාන්න ඕනෙද?
    අනික oil මාරු කරන්න ඕනේ km කීයෙන් කීයටද?

    google එකෙන් අදාල model එකේ user manual එක download කරල හිටන් ඒකෙ බලන්න
    :yes: විස්තරේ තියෙනව :)
     
    • Like
    Reactions: shaminda peiris

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචං අද මම Pulsar එකට Swimarm Bush ගැහුවා. Photo කෑලි ගන්න ටයිම් තිබ්බේ නෑ බං සොරි වෙන්න ඕන...දැන් නම් පට්ටම වෙනසක් තියෙනවා බයික් එකේ..
    ඔච්චර කල් වංගු නැමුමේ කැලේ යන්න..:lol::lol::lol: දැන් හරි
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    pulsar 150 ට Engine oil කොච්චර දාන්න ඕනෙද?
    අනික oil මාරු කරන්න ඕනේ km කීයෙන් කීයටද?

    මට මතක විදියට එකාමාරකට අඩුයි වගේ. කෝකටත් එකාමාරක් අරගෙන අර කට්ට දෙක මැදට වෙනකල් දාපන් මචං..