Volty හොද එකක් සෙට් කොරගන්න බැරි වෙයිද
![]()
අමාරුයි බන්.තියෙන හොඳ ඒව අස්ප ගනන්
Volty හොද එකක් සෙට් කොරගන්න බැරි වෙයිද
![]()
spark plug sudda karanna hodama widiha mokadda? rinso wage ekakin hodala weluwoth awlda?
අමාරුයි බන්.තියෙන හොඳ ඒව අස්ප ගනන්
වොල්ටිද බෙන්ලිද, බෙන්ලිද වොල්ටිද, වොල්ටිද බෙන්ලිද, බෙන්ලිද වොල්ටිද වොල්ටිද නෑ නෑ බෙන්ලිද
මන් කොරන්නෙ අග හරිය බූමිතෙල් වල දාල හිටන් ටූත් බ්‍රශ් එකකින් මදිනව. මැදල පිහදාල හයි කොරනව![]()


play එකකුත් තියෙන එකේ මචන් කොහොමත් කෑලි ඔක්කොම අරන් ගහන්න නේද මචන් අර FZ එකේ පොර කරනව වගේ. ලියවල ගහන්නත් පුලුවන් ඇති මචන්. ඕවගෙ ආපු version අනුව වෙනස් වෙනවද දන්නෑ හැබැයි. part කඩේකින්ම ඇහුවනම් හරි. පික්චර් එකට අනුවනම්
4 X dust seal
4 X bush
2 X collar





මගෙත් swim arm bush ගහන්න වෙලා තියෙන්නේ
Bajaj එකෙන් අහපුවහම නම් කිවුවේ ලියවලා ගහන එක තමා හොදම විදිහ කියලා
a machan ethakota gap eka agest karanne kohomada? ara gap agest tool eka pawichi karala maninawada?wali kada dasiyen madina ewai brake cable eken sudda karana ewa thibuna machan youtube eke a thawa gas ekata allala carbon eka puchchala dana ewath thibuna.
![]()
තැන්කූ සහෝ...
මම Bajaj කඩෙන් ඇහුවා ඔය කෑලි ටිකට විතරක් රු.800 ක් යනවා . මම බැලුවේ මචං පට්ටලේටම දීලා වැඩේ කර ගන්න. සුපිරි වැඩකාරයෙක් ඉන්නවා. පොරට ඕන දෙයක් තේරෙනවා. Original Parts උනත් ටික කාලයයිනේ බං. ඊට වඩා හොදයි වගෙ ලියවන එක.
හෙට මම යනවා වැඩේට. Photo කෑලි ටිකක් පුලුවන් උනොත් දාන්නම්..
හොදට කියවල හදව ගන්න. ෆොටෝස් දාන්න 
මන් කොරන්නෙ අග හරිය බූමිතෙල් වල දාල හිටන් ටූත් බ්‍රශ් එකකින් මදිනව. මැදල පිහදාල හයි කොරනව![]()
වැලි කඩදාසියෙන් ඉක්මනට සවුත්තු වෙනවලු කියල තමා කියන්නෙ. මාත් එහෙම කරන්නෑ ඒ හින්ද. හොදම දේ copper wire brush එකක් තමා. පොඩි ගානක් වෙන්නෙ මචන් ඒකක්.
ගැප් එකනම් ඇත්තටම මැනල නෑ මචන්. හැබැයි මැනල හදන එක තමා හොද. spark plug gap gauge එකක් හරි feeler gauge එකක් හරි ගත්තනම් එල. ebay තියෙනව.
මේක බලපන්කො මේකෙ 5min වල ඉදල. මූත් තේරුමක් ඇතිව වැඩක් කරන හොද ඩයල් එකක්.
. ara gap eka manina kalla mehe kadawala athida danna balanna ona. machan bumithel danna hoda nathilu wire brush ekalu hoda
http://latestmotorbike.blogspot.com/2013/01/how-to-clean-spark-plugs.html
ඒත් මෙහෙ අය සමහරු පොටේ ඔයිල් නාවල එහෙම හයි කරනවනෙ. ඉතින් ගලවද්දිත් ඒව ගෑවිලා තියෙනව. යවන්න අමාරු හින්ද මන් බූමිතෙල් වලින් යවනව
ඔය යාලුවො කීපදෙනෙක්ගෙම ගලවපු ඒවගෙ එහෙම කොලා
ලොකු case එකක්නම් නෑ ඒත් ඔය article එකේ තිබ්බ වගේ effect එකක් තියෙන්නත් පුලුවන් 
[/B][/SIZE][/CENTER]
ela e video eka hodayi pora kiyanneth wire brush eka hodayi kiyala podi hini ekak ne use karanne hadware wala athi ne hoyala balanna ona. ara gap eka manina kalla mehe kadawala athida danna balanna ona.
ගනන්නම් දන්නෑ ලොකු hardware වල දැකල තියෙනව
auto parts stores වලත් ඇති 
wire brush තියෙනව මචන් ගන්න. 100ක් 200ක් වගේ ගානක් වෙන්නෙ. copper එකක්ම ගන්න. damage වෙන්නෑනෙ.


මන් කොරන්නෙ අග හරිය බූමිතෙල් වල දාල හිටන් ටූත් බ්‍රශ් එකකින් මදිනව. මැදල පිහදාල හයි කොරනව![]()
බජට් එක මදිනම් තව එකතු වෙනකන් ඉදලම ගන්න මචන් හොද එකක්.
![]()
![]()
ela bro tooth brush ekak wage podi ekak ganna ona![]()


ඒක යන්නෙ කොහෙට කියල බලන්න path එකDiscover eke air filter 2 k enawada? seat eka yata ekak thiyenawa ethakota thawa bike eke dakunu paththe kaware galewwama thiyena sponge kalla wage eka mokadda? ekath air filter ekak neda?![]()
sub filter එනව අපේ බයික් වලනම් ඕකෙ මොකක්ද දන්නෑ 
බෙන්ලියක් බලන්න ගියා.වැඩක් නෑ.සයිලන්සර් වෙන ඒවා.නිකල් කෑලි ඔක්කෝම පස්සේ නිකල් කරපුව.
pulsar 150 ට Engine oil කොච්චර දාන්න ඕනෙද?
අනික oil මාරු කරන්න ඕනේ km කීයෙන් කීයටද?
විස්තරේ තියෙනව 
pulsar 150 ට Engine oil කොච්චර දාන්න ඕනෙද?
අනික oil මාරු කරන්න ඕනේ km කීයෙන් කීයටද?