සොන්නලු බදු අඩුකරපු එක ගැන කවුරුත් දන්නේ නැද්ද?


එල එලමචං අද මම Pulsar එකට Swimarm Bush ගැහුවා. Photo කෑලි ගන්න ටයිම් තිබ්බේ නෑ බං සොරි වෙන්න ඕන...දැන් නම් පට්ටම වෙනසක් තියෙනවා බයික් එකේ..
ඔච්චර කල් වංගු නැමුමේ කැලේ යන්න..දැන් හරි


සොන්නලු බදු අඩුකරපු එක ගැන කවුරුත් දන්නේ නැද්ද?
එල එල
150cc වලට අඩු ජපන් ඒවගෙලු නේද? එහෙම තමා දැන ගන්න ලැබුනෙ
![]()
සොන්නලු බදු අඩුකරපු එක ගැන කවුරුත් දන්නේ නැද්ද?

තවත් models ඇති නේද මචන්දැන් මොනාද බන් ජපානේ හදන 150 ට අඩු බයික් තියෙන්නේ?බෙන්ලියයි PCX එකයි විතරයි වගේ නේද
හරියටම දන්නෑ හැබැයි 
තවත් models ඇති නේද මචන්හරියටම දන්නෑ හැබැයි
![]()
Honda Cub ඒවත් තාමනම් ගහනව. ඒත් ඉතින් වැඩක් නෑනෙහනේ මන්දා හොයලා බලන්න ඕනි.

Honda Cub ඒවත් තාමනම් ගහනව. ඒත් ඉතින් වැඩක් නෑනෙ![]()
තවත් models ඇති නේද මචන්හරියටම දන්නෑ හැබැයි
![]()
පල්සර් විතරද යකෝ බයික්. අපි FZ' වරෙන් යන්න රේස් එකක්.![]()



pulsar 150 ට Engine oil කොච්චර දාන්න ඕනෙද?
අනික oil මාරු කරන්න ඕනේ km කීයෙන් කීයටද?
අපිට හම්බෙන පොඩි කැටලොග් එකේ ඒ ගැන තියෙන ටික කපලා එන්නේ.මගේ එකේ කළු මාකර් එකකින් කපලා දාලා 
Discover eke air filter 2 k enawada? seat eka yata ekak thiyenawa ethakota thawa bike eke dakunu paththe kaware galewwama thiyena sponge kalla wage eka mokadda? ekath air filter ekak neda?![]()