ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචං අද මම Pulsar එකට Swimarm Bush ගැහුවා. Photo කෑලි ගන්න ටයිම් තිබ්බේ නෑ බං සොරි වෙන්න ඕන...දැන් නම් පට්ටම වෙනසක් තියෙනවා බයික් එකේ..
    ඔච්චර කල් වංගු නැමුමේ කැලේ යන්න..:lol::lol::lol: දැන් හරි
    එල එල :cool::cool:

    සොන්නලු බදු අඩුකරපු එක ගැන කවුරුත් දන්නේ නැද්ද?
    150cc වලට අඩු ජපන් ඒවගෙලු නේද? එහෙම තමා දැන ගන්න ලැබුනෙ

    200_s.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල එල :cool::cool:


    150cc වලට අඩු ජපන් ඒවගෙලු නේද? එහෙම තමා දැන ගන්න ලැබුනෙ

    200_s.gif

    දැන් මොනාද බන් ජපානේ හදන 150 ට අඩු බයික් තියෙන්නේ?බෙන්ලියයි PCX එකයි විතරයි වගේ නේද
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    කුඩා ලොරි සහ කැබ් මත පනවා තිබූ නිෂ්පාදන බදු ලක්ෂ 10 සිට 7 දක්වා අඩු කර තිබෙන බව වාර්තා වනවා.

    එමෙන්ම 150CC ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පැනවූ 90% ක බදු ඉවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

    source neth gossip
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් මොනාද බන් ජපානේ හදන 150 ට අඩු බයික් තියෙන්නේ?බෙන්ලියයි PCX එකයි විතරයි වගේ නේද
    තවත් models ඇති නේද මචන් :rolleyes: හරියටම දන්නෑ හැබැ‍යි :sorry:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    pulsar 150 ට Engine oil කොච්චර දාන්න ඕනෙද?
    අනික oil මාරු කරන්න ඕනේ km කීයෙන් කීයටද?

    ලීටරයයි නේද?
    බජාජ් සයිට් එකේනම් තියෙන්නේ එහෙම.
    මේ සයිට් එකේ යටම හරියේ තියෙන බොක්ස් එකෙන් බයික් මොඩල් එක තෝරලා බලන්න
    http://www.bajajauto.com/services_genuine_oils.asp

    අනික උන් කියලා තියෙන්නේ 10000කkm දුවන සින්තටික් ඔයිල් දාන්න.ඒත් අපේ එවුන් දාන්නෙම කැල්ටෙක්ස් :angry:අපිට හම්බෙන පොඩි කැටලොග් එකේ ඒ ගැන තියෙන ටික කපලා එන්නේ.මගේ එකේ කළු මාකර් එකකින් කපලා දාලා :angry: