GYM යමු : ~ Part I ~

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    weight eka gana wadiya hitanna epa bn correct form ekata gahapan muscle ekata wadinawanm echcharai.

    ow bn eka thama case eka. 5KG dammat mage shoulders walata wadinawa bn 8 rep gahaddi. :frown:

    rep 5k wage gahaddi soulders wala muscle eka dull.
    shoulders wala muscles shaktiya na wage.:growl::growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    man menna meka order kara... tika dawsakin evi....meka 5 star rate thyene amazon idea ek khmda

    Amp Up for A Power-Packed, High Intensity Bodybuilding Workout with the Best, Pre-Post Workout, Micronized Creatine Monohydrate Formula by BulkSupplements!

    creatine ද ඔය..
    ඔවුන්ගෙ ගැන නම් කිසි අදහසක් නෑ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    mn danata dawas 3k gym giya.

    Shoulder walata gahana ewa gahaganna bane bn mata. :sorry:
    13KG dala wt 10 rep set 2k gahaganna ba. atha nikan hira wenawa wage ussaganna ba. :nerd:
    ada aluthen apu mn tharam wt aga nati kettu podi ewn 2nek 15 rep 2k gahuwa bn 18KG dala.

    mage muscles wala shaktiya madi da bn.
    mage bara 80KG usa 5'9 inch.

    ow bn eka thama case eka. 5KG dammat mage shoulders walata wadinawa bn 8 rep gahaddi. :frown:

    rep 5k wage gahaddi soulders wala muscle eka dull.
    shoulders wala muscles shaktiya na wage.:growl::growl:

    යකෝ gym එකට ගිහින් අනිත් එවුන් ගහන බර දිහා බලල උබ ගහන්න යන්න එපා තොට පිස්සුද..
    හරි නම් මුලින් බාර් එක විතරක් අරගෙන movement පුරුදු වෙයන්..
    උබට පුළුවන් බරින් ගහපං..
    දැන් උබට 5 දෙකක් දාල හොදට වදිනව නම් උබේ ශක්තිය තියෙන්නෙ ඒ කිලෝ දහය උස්සන්න..
    ඒකෙන් හොදට වදිනව..
    ඊලගට උබට ටික දවසක් යනකොට ඔය බර වදින්නෙ නැතුව යනව බාර් එක නිකන් ම උඩ යනව ලේසි වෙලා.. ඒ කියන්නෙ ශක්තිය හැදිල මසල් වල ඇගේ..
    එතකොට ටිකක් වැඩි කරපන්..
    මොන අයියත් මුලුන් දත් මිටි කාගෙන පහ දහය උස්සල තමයි ඔය ලොකු ලොකු බර ගහන්නෙ..
    මුලින්ම බර වැඩි කරන්න ගිහින් නිකන් අත පය කඩාගන්න එපා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ko utto deweni thread eka?

    ko utto deweni thread eka?

    බාගයක් ලියල තියෙන්නෙ උට්ටෝ..
    ඉතුරු ටිකත් ලියල දාන්නම්.. :dull:

    Amino use karana eka hodaida?
    Side effects thiyenawada?

    කුකුල් මස්,බිත්තර,රටකජු හොදට කනව නම් ප්‍රෝටීන් ප්‍රමානෙ හොදට ගන්නව නම් amino ගන්න එකේ තේරුමක්ම නෑ..
    bcaa වගේ ගනින් උබට ඕන නම්..
    ඒත් whey එකක් වගේ ගන්නව නම් bcaa තියනව ඒකෙ අමුතුවෙන් ගන්න ඕන නෑ..
    side effects නැහැ..
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    බාගයක් ලියල තියෙන්නෙ උට්ටෝ..
    ඉතුරු ටිකත් ලියල දාන්නම්.. :dull:

    කුකුල් මස්,බිත්තර,රටකජු හොදට කනව නම් ප්‍රෝටීන් ප්‍රමානෙ හොදට ගන්නව නම් amino ගන්න එකේ තේරුමක්ම නෑ..
    bcaa වගේ ගනින් උබට ඕන නම්..
    ඒත් whey එකක් වගේ ගන්නව නම් bcaa තියනව ඒකෙ අමුතුවෙන් ගන්න ඕන නෑ..
    side effects නැහැ..

    anna Niyamai tamai...Chicken Brest Maru!
    Turkey tiyenawa Nam godak hodai! mama dakka Cargills Membersip tiyenawa nam 30% Turkey walata!

    mama Oya kiyana ewa okkoma kanawa..
    itin ekama de #Bada enne natiwenna waga Bala gannat Ona ne!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    anna Niyamai tamai...Chicken Brest Maru!
    Turkey tiyenawa Nam godak hodai! mama dakka Cargills Membersip tiyenawa nam 30% Turkey walata!

    mama Oya kiyana ewa okkoma kanawa..
    itin ekama de #Bada enne natiwenna waga Bala gannat Ona ne!

    බල්ක් කරන කාලෙදි නම් බඩ එනව මචං ඕන එකෙක්ගෙ..
    ඔය මොන බොඩි බිල්ඩරුත් off season එකේ තඩි බන්ඩි තියාගෙන ඉන්නෙ බල්ක් කරන කාලෙ..
    ඒ කාලෙදි වැඩිය videos වලට වත් පේන්න වත් ඉන්නෙ නෑ..
    සාමාන්‍යයෙන් කියන්නෙ චූටි බන්ඩියක් තියාගෙන අලි අත් දෙකක් ගන්න බෑ කියල..
    ඒකට එකපාර ගොඩක් කන එක වැඩි කරන්නෙ නැතුව ටික ටික වැඩි කරන්න ඕන..
    ගොඩක් උන්ට වෙන්නෙ.. කාල කාල තඩි බඩවල් හදාගන්නව..
    අන්තිමට බඩ අඩු කරගන්න බෑ කට් කරගන්න තේරෙන්නේ නෑ fat ටික එහෙම්මම ඉන්නව..

    :)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    යකෝ gym එකට ගිහින් අනිත් එවුන් ගහන බර දිහා බලල උබ ගහන්න යන්න එපා තොට පිස්සුද..
    හරි නම් මුලින් බාර් එක විතරක් අරගෙන movement පුරුදු වෙයන්..
    උබට පුළුවන් බරින් ගහපං..
    දැන් උබට 5 දෙකක් දාල හොදට වදිනව නම් උබේ ශක්තිය තියෙන්නෙ ඒ කිලෝ දහය උස්සන්න..
    ඒකෙන් හොදට වදිනව..
    ඊලගට උබට ටික දවසක් යනකොට ඔය බර වදින්නෙ නැතුව යනව බාර් එක නිකන් ම උඩ යනව ලේසි වෙලා.. ඒ කියන්නෙ ශක්තිය හැදිල මසල් වල ඇගේ..
    එතකොට ටිකක් වැඩි කරපන්..
    මොන අයියත් මුලුන් දත් මිටි කාගෙන පහ දහය උස්සල තමයි ඔය ලොකු ලොකු බර ගහන්නෙ..
    මුලින්ම බර වැඩි කරන්න ගිහින් නිකන් අත පය කඩාගන්න එපා..

    :baffled::baffled::baffled:
    shoulder_press_2_exercise_landscape.jpg

    me Shoulder press eka thama bn ganna bari. mokak hari awlak shoulders wala. nikan atha ussan hitiyat shoulder wala muscles ridenawa bn :angry:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    :baffled::baffled::baffled:
    me Shoulder press eka thama bn ganna bari. mokak hari awlak shoulders wala. nikan atha ussan hitiyat shoulder wala muscles ridenawa bn :angry:

    මුලින් ඔහොම තමයි කාටත්..
    7.5 දෙක දාගෙන දත්මිටි කාගෙන ඉස්සුවෙ අපිත්..
    අන්තිම reps ගහන්නම බෑ උඩ යන්නෙ නෑ..
    දැන් මේ හතළිය හතලිස් පහ වගේ ගහන්නෙ ගේමක් නැතුව..
    මැෂින් වලද ගහන්නෙ ?
    free weights වලින් පටන් ගනින් බන්..
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මචන් මට බේසික් ශෙඩූල් එකක් කියපන්කො,, 22 වගේ බීඑම්අයි එක,, ජිම් එකට දවස් හතේම උනත් යන්න පුලුවන්, මන් ඉන තැනත් එක්ක,, බේසික් කොච්චරකල් කරන්න ඕනිද,, (ජිම් එකක් තිබ්බට පස්පාගලා නැත)

    :confused:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,698
    2,759
    113
    මුලින් ඔහොම තමයි කාටත්..
    7.5 දෙක දාගෙන දත්මිටි කාගෙන ඉස්සුවෙ අපිත්..
    අන්තිම reps ගහන්නම බෑ උඩ යන්නෙ නෑ..
    දැන් මේ හතළිය හතලිස් පහ වගේ ගහන්නෙ ගේමක් නැතුව..
    මැෂින් වලද ගහන්නෙ ?
    free weights වලින් පටන් ගනින් බන්..

    machine walin gahana ekei free weights gahana ekei wenasak thiyeda ban?
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    Machan ape gym eke instructor karaya workout eka denne dawas 5kata kadala

    Monday - Chest
    Tuesday - Back
    Wednesday - Legs
    Thursday - Shoulders
    Friday - Arms

    Ohoma gahala aga hadanna godak kal yaida bun?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,646
    2,338
    113
    eye mta wenadata wadiya sahenna dadiya damma ath dekath poddk ridenawa wenada wagema thama kle weights wenasak nah tissue ekakwath irilada danne ne neda?