If , 2020 මනාපය....? poll

2020 මනාපය....? poll


  • Total voters
    408

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    දුකයි නේ...:P:P:P:P

    වහල්ලුන්ට නම් දුක හිතෙයි තම තමන්ගෙ මහ මීහරකට ඡන්දෙ නොදෙන්න ප්‍රධාන හේතු දකිනකොට:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහල්ලුන්ට නම් දුක හිතෙයි තම තමන්ගෙ මහ මීහරකට ඡන්දෙ නොදෙන්න ප්‍රධාන හේතු දකිනකොට:lol::lol::lol:

    මම දන්නවනෙ උබ ගැන..රනිලට ම්හරක මීහරක් ගාන්නෙ දුක නැද්ද බන්..උබලගෙ නායකතුමානෙ... :P:P:P:P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    මම දන්නවනෙ උබ ගැන..රනිලට ම්හරක මීහරක් ගාන්නෙ දුක නැද්ද බන්..උබලගෙ නායකතුමානෙ... :P:P:P:P

    #රිදිලා™:lol::lol::lol::lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    1,2,3,9 කොහොමත් එක team එකක් ඒකෙන් මහින්දට ආපහු ඉල්ලන බෑ,විමල්ටයි,නාමල්ටයි දෙන්න තරම් 1 මෝඩයෙක් නෙමෙයි.එතැනින් ඉතිරි වෙන්නේ ගෝඨාභය.සමහර විට රොහාන් පොදු අපේක්ෂකයා කරගන්න පුළුවන් ,නැත්නම් 4ට අපේක්ෂකත්වය දෙන්න පුළුවන්.නැත්නම් විජේදාස(list එකේ නම් නෑ )ඔය කොහොම වුනත් මහින්ද අගමැති කරන එක තමයි කොන්දේසිය.

    මෛත්‍රීපාල අපේක්ෂකයා වුනොත් ඒ අය උත්සාහ ගනීවි මහින්ද පිල සමඟ එකතු වෙලා ඉල්ලන.නැත්නම් තනියම ඉල්ලනත් පුළුවන් එච්චර මෝඩ වේවි කියලා හිතන්න අමාරුයි.7 පාඨලී වගේ කෙනෙක් ඉදිරිපත් කරන්නත් පුළුවන් රොහාන් set කරගන්නත් පුළුවන්

    රනිල් සජිත් දෙන්නම එකම පිලේ පාඨලී /රොහාන්/ විජේදාස පොදු අපේක්ෂක කරන්න පුළුවන් කොහොමත් රනිල් කෙළින්ම එන්නේ නෑ සජිත්ට එන්න දෙන්නෙත් නෑ

    අනුර කුමාර ඉතිං කොහොමත් සුපුරුදු පරිදි දෙපැත්තේන් එකකට වාසි වෙන විදියට campaign කරාවි.රොහාන් ඉල්ලුවෙ‍ෙත් එයාට උදව් කරන්න පුළුවන්
    කොහොමත් ඔය set එක කොටස් 3k උපරිම කැඩිලා යන්නේ.ගොඩක් වේලාවට 2කකට
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අනුර කුමාරය 2020 ඉලලන් නැ..ඔය කොහෙ හරි ඉල්ල හාල් පාරුවෙක් හොදයි හොදයි ගාල පස්සෙ අපි නෙමේ චන්දෙ දුන්නෙ ගායි....ඔකුන් හැමදාම එහෙමනෙ..
    :lol::lol:
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    gotabhaya_rajapaksa.jpg
    Vs.
    rohan-pallewatta-e1478496879247-390x390.jpg
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හත්තිලව්වේ...!රටේ අනාගතේ දාල නෑනෙ

    ඔය කවුරු ජනාධිපති වුනත් රට පාලනය කරන්නේ චතුරතුමාට ඕන විදියට,සේනාරත්න family එක තමයි ලංකාවේ rothchildලා
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    think twice about corruption and nepotism (family ruling) before you put your valuable vote. kochchara honda wunath wadak naha me deka thiyenawanam
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ තව අවුරුදු කීයක් තියෙද බං.. අපේ උන් සෙනිකව තීරණ ගන්නෙ.. ආයිම මෛත්‍රීටම කතිරෙ ගහන්නත් බැරි නෑ.. සට පට ගාලා සහන ටිකක් දුන්න ගමන්.. :rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,477
    113
    Panadura
    අපේ උන් සෙනිකව තීරණ ගන්නෙ.. ආයිම මෛත්‍රීටම කතිරෙ ගහන්නත් බැරි නෑ.. සට පට ගාලා සහන ටිකක් දුන්න ගමන්.. :rofl:

    :lol: :lol: :lol:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මම මේ කාටවත් දොසක් කියනවා නෙමෙයි. පොඩ්ඩක් බලපල්ලා මේකේ රිසාල්ට් එක දිහා. රොහාන් පල්ලෙවත්ත මනාප 45ක් අරන් තියෙනවා. මනාපේ දුන්නු එවුන්ගෙන් කී දෙනෙක් මිනිහව දැකලා තියෙනවද? මිනිහව අදුරනව? අඩුම තරමින් මිනිහා කරයි කියලා විශ්වාසයක් තියෙන්න පුලුවන් මොනම දෙයක්වත් දැකලා බලලා තියෙනවා. අලුතින් මොකෙක් හරි දෙයක් අරන් ආපු ගමන් ඩෝන් ගාලා බදාගන්නවා. අපිට ජාතියක් විදිහට වැරදුනු තැන් තමයි ඕවා. මැතිවරණයක් කිට්ටු වෙලා කවුරැ හරි එකෙක් ඇවිත් අමුතු දෙයක් කියපු ගමන් හොයන්නේ බලන්නේ නැතුව ඒක පිළිගන්නවා.