දුකයි නේ...![]()
වහල්ලුන්ට නම් දුක හිතෙයි තම තමන්ගෙ මහ මීහරකට ඡන්දෙ නොදෙන්න ප්රධාන හේතු දකිනකොට



දුකයි නේ...![]()



sira kathawa machan![]()
![]()
වහල්ලුන්ට නම් දුක හිතෙයි තම තමන්ගෙ මහ මීහරකට ඡන්දෙ නොදෙන්න ප්රධාන හේතු දකිනකොට![]()




මම දන්නවනෙ උබ ගැන..රනිලට ම්හරක මීහරක් ගාන්නෙ දුක නැද්ද බන්..උබලගෙ නායකතුමානෙ...![]()




අනුර කුමාරය 2020 ඉලලන් නැ..ඔය කොහෙ හරි ඉල්ල හාල් පාරුවෙක් හොදයි හොදයි ගාල පස්සෙ අපි නෙමේ චන්දෙ දුන්නෙ ගායි....ඔකුන් හැමදාම එහෙමනෙ..




හත්තිලව්වේ...!රටේ අනාගතේ දාල නෑනෙ

අපේ උන් සෙනිකව තීරණ ගන්නෙ.. ආයිම මෛත්රීටම කතිරෙ ගහන්නත් බැරි නෑ.. සට පට ගාලා සහන ටිකක් දුන්න ගමන්..