ඔය ඔයිල් තුනම හොඳයි බන්.මම ඔය 3ම දාලා තියෙනවා.
මමනම් දැම්මේ Liqui Moly කියලා ජර්මන් ඔයිල් එකක්.10000km දුවන්න පුළුවන්.මේ ඔයිල් එක නම් සිරා.
10W-40=1700/-, 15W-50=1780/-, 10W-50=2025/-
තැන්කූ සහෝ...
ඔය ඔයිල් තුනම හොඳයි බන්.මම ඔය 3ම දාලා තියෙනවා.
මමනම් දැම්මේ Liqui Moly කියලා ජර්මන් ඔයිල් එකක්.10000km දුවන්න පුළුවන්.මේ ඔයිල් එක නම් සිරා.
10W-40=1700/-, 15W-50=1780/-, 10W-50=2025/-
20W50 or 20W40 නෑ නේද?
ඒක ප්‍රශ්නයක් නෑ මචන්. 20W කියන එක බලපාන්නේ Winter එක තියෙන රටවලට.
අලුතෙන් එන ඉන්දියන් ස්කුටි ප්ලැටිනා වගේ ඒවාට එන්නෙත් 10W-30 දාන්න කියලා.
W අකුරෙන් එන ඉලක්කමත් එක්ක කියන්නේ cold වෙදර් එකකදී ඔයිල් එකේ විස්කොසිටි එක.
ඒ කියන්නේ සිතල වෙලාවට ඔයිල් එක කොච්චර උකුයි ද කියන එක.W අගය අඩු වෙද්දී කෝල්ඩ් ස්ටාට් එකටත් ලේසි.
0W < 5W < 10W < 15W < 20W
ඔය උකු ගතිය වැඩි වෙන විදිහටම එන්ජිම ඇතුලේ හැම කොටසකටම ඔයිල් එක යන වෙලාවත් වැඩි වෙනවා.0W වඩා වැඩි වෙලාවක් යනවා 20W ට සම්පුර්ණ එන්ජිමම ඔයිල් කරන්න.එන්ජිම ඉක්මනට ඔයිල් වෙන එක එන්ජින් පාර්ට්ස් වලට හොඳයි.
සිතල රටවල අය ඒකයි ගොඩක් වෙලාවට 0W-20,0W-30,0W-40,0W-50,5W-20,5W-30,5W-40, 5W-50 වගේ ඔයිල් පාවිච්චි කරන්නේ.
ලංකාවෙත් හයිබ්‍රිඩ් වලට එහෙමත් 0W-20,0W-30,5W-20,5W-30 වගේ ඒවා පාවිච්චි කරන්න කියන්නේ එකයි.
** දෙවැනි ඉල්ලකමෙන් කියන්නේ ඔයිල් එක රත් උනාම තියෙන උකු ගතිය ගැන
එල... තෑන්ක්ස් මචෝ.. කොහෙන්ද ඕක ගත්තේ? කොලබෙන්ද?

අයි ඩොන්ට් නෝ වයි 
බියගම.

හ්ම්. උඹ මහරගම පැත්තේ එහෙම එවෙනවානම් මට දෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් මම බලල කියන්නම් ඔය පැත්තේ කාගේ ගාවද තියෙන්නේ කියලා? මාලඹේ ඉඳලත් කෙනෙක් එනවා පොරගේ Gixxer එකට 10W-40 එක ගන්න.වැල්ලම්පිටිය,මොරටුව පැත්තෙනුත් එනවා![]()

අලුතෙන් පල්සරයක් ගත්තු කෙනෙක් ට දෙන උපදෙස් මොනවද???135 එකක් ගත්තේ....බයික් පදින්න විතරයි දන්නේ...![]()
![]()
![]()
මචංලා මගේ පල්සරේ ස්ටාර්ට් නොකර නියුට්‍රල් එකේ නිකම් තල්ලු කරනකොට අවුලක් නෑ
ඒත් ගියර් එකකදී ක්ලච් එක අල්ලලා තල්ලු කරනකොට අර වගේ ලේසියෙන් තල්ලු වෙන්නෙ නෑ තද ගතියක් දැනෙනවා
එහෙම වෙන්නෙ ඇයි ?අයි ඩොන්ට් නෝ වයි
![]()
අලුතෙන් පල්සරයක් ගත්තු කෙනෙක් ට දෙන උපදෙස් මොනවද???135 එකක් ගත්තේ....බයික් පදින්න විතරයි දන්නේ...![]()
![]()
![]()
ඒ හැටි බන්.ක්ලච් එක ඇල්ලුවට සම්පූර්ණයෙන්ම ක්ලච්ප්ලේට් ඈත් වෙලා නෑ.ඔය බයික් එක තැනිතලා පොලවක තියලා උඹ නගින්නේ නැතුව ස්ටාට් කරලා ෆස්ට් එකට දාලා ක්ලච් එක මිරිකගෙනම හෙමිහිට ඇක්සලේට් කරලා බලහන් බයික් එක හෙමිහිට ඉස්සරහට යනවද කියලා.එහෙම යනවනම් ක්ලච් එක ඇජෙස්ට් කරගනින්.

කොළඹ කොහෙද මචං කඩේ තීන්නේ..

අපෝ මහරගම ලොකු දුරක් නෙවේ මචන්. මම එන්නම් උබව හම්බෙන්න. ගිය සතියේ සර්විස් කලේ. මාසයකින් වගේ එන්නම් ඊලග එකට ඔයිල් උබෙන් ගන්න මචන්.![]()
Ela machan wade goda dagatta. thanx![]()