ow bn side eke filter ekak enawa okema 125 eka uba gawa thiyenne 125ST ekaneda? eke ekak ehema enne nadda?උඹ ගාව තියෙන එහෙමත් නැත්නම් උඹ ඔය කියන Discover මොඩල් එක මොකක්ද මචන්?
ඔය වීඩියෝ එකේ තියෙන්නේ Discover 100M එකක්.එකේ එක ෆිල්ටරයනේ තිබුණේ.කොහෙද සයිඩ් එකේ ෆිල්ටරයක්?
Last edited:



සමහරු fuel hose එකේ heat insulator ඔතනව ඔයටිකක් capacity එකෙන් වැඩි බයික් වල එහෙම
කාබ් එකයි එන්ජිමයි ඔක්කොම එක ගොඩේනෙ
