~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    sayo nanda ara parana kiriya cht thread 1ta gihin eke wali yana thanak kiyala dana danama..ekarala e cht 1 waradi pennala..ara cht eka dapu porath hena araganna ena dial ekakne..sayota uth anan manam kiyala..

    mama mage yaluwekta mokekwat monawath kiyanawata asa na ..rosi hari innakan dakkane.ekekta monawath kiyanna dunne na..sayo illan kala tiyanawa dakkama yaka nagga :(


    :):)
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ආදරණිය චුටි අයියේ....
    අද ඔයගේ ජිවිතේ ලස්සන ඒ වගේම ආදරණිය දවසක්.ඔයා මට ඉපදුනු දවසේ ඉදලා තාත්තා කෙනෙක්ගේ ආශිර්වාද,සහොදරයෙක්ගේ ආදරය,රැකවරනය,යාලුවෙක්ගේ විස්වාසය කිසිම අඩුවක් නැතිව දුන්නා.චුටි අයියා කිවට ඔයයි මගේ ලොකු අයියා... ඔයගේ ජිවිතේ මේ වටින දවසේ ඔයගේ චුටි නන්ගි හදවතින්ම සුභ පතන්වා....

    :rolleyes::rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෝ මේ සයෝ...කේක් ගෙඩියක්වත් හම්බෙලාද දන්නෑ..අර ජිම් පප්ප කේක් එක කැපුව වගේ කපන් කනව ඇති මෙලහට
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මැස්සයි ඇමීබයි පේන්න නැති නිසා පොලිසට සතියක් විතර එළකිරි එන්න බැරි වෙන්න වැඩක් දුන්නොත් ඔයා තමා ඊළඟට ඉන්නේ :P

    muwa signal nethi area ekakata transer karamu :P