පෙට්රල් අඩුවට ඔනා අය එන්න.
කැලනිය, දලුගම හරියේ ඉන්න අය ඉන්නවනම් එන්න පෙට්රල් රුපියල් 50 ගානේ දෙනවා ලීටර් එක. ජොක් නෙමෙයි. මේකේ උදේ ඉදන් වැටුනු ත්රේඩ් එක්කලා මේකත් ජොක් වෙයි. ඒ හින්දා කියන්නේ. විශ්වාස නැති උන් එන්න එපා. අරගත්තු උන් ගත්තා කියල කමෙන්ට් කරන්නත් එපා. ත්රේඩ් එක දැකපු උන් හීන්සීරුවේ පීඇම් එකක් දාලා එන්ට.
කැටගරි: එක්ට්රා ප්රිමියම් යුරො3