පෙට්‍රල් අඩුවට ඔනා අය එන්න.

TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
පෙට්‍රල් අඩුවට ඔනා අය එන්න.

කැලනිය, දලුගම හරියේ ඉන්න අය ඉන්නවනම් එන්න පෙට්‍රල් රුපියල් 50 ගානේ දෙනවා ලීටර් එක. ජොක් නෙමෙයි. මේකේ උදේ ඉදන් වැටුනු ත්‍රේඩ් එක්කලා මේකත් ජොක් වෙයි. ඒ හින්දා කියන්නේ. විශ්වාස නැති උන් එන්න එපා. අරගත්තු උන් ගත්තා කියල කමෙන්ට් කරන්නත් එපා. ත්‍රේඩ් එක දැකපු උන් හීන්සීරුවේ පීඇම් එකක් දාලා එන්ට.

කැටගරි: එක්ට්‍රා ප්‍රිමියම් යුරො3
 
  • Like
Reactions: Janadipathi

DVBST

Banned
Apr 25, 2015
199
19
0
කොහෙහරි රජයේ වාහන ටිකකින් බානවා වගේ.. ඒත් පෙට්‍රල් වාහන නැනේ.. ඩීසල් නම් ඇම්බියුලන්ස් එකෙනුත් අදින උන් ඉන්නේ..
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මමත් ගැහුවා මේබැක් එකට.. අන්න රෙද්ද මිස් කරනවා..