ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    5000-6000 ක් වගේ ගියේ මතක නෑ හරියටම.
    මමම රිෆ්ලෙක්ටර් එක පලු කරලා සෙට් කරගත්තේ

    ඔන්න අලි එක්ස්ප්‍රස් එකේ තව දවස් පහකින් සේල් එකක් තියනව. මං මේ බැලස්ට් දෙකකුයි බල්බ් දෙකකුයි දාන්න බලන් ඉන්නෙ. ආසන්නව 2000කට කිට්ටු ගානක් අඩුවෙන් ගන්න පුලුවන් වගේ සේල් එකට.:yes::yes:
     
    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    [මචන් මම bike එකක් ගන්න ලැස්තිය. හිතේ තියෙන්නේ hero hunk double disk break තියෙන එක.. මේ bike එක හොදද බන්....? 350000 අඩුවෙන් වෙන හොද bike මොනවද තියෙන්නේ මචන්...?[/S:confused::confused::confused:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හනේ මන්දා බන් මෙහෙමත් ආණ්ඩුවක්
    සින්හලු පෙර ආත්මේදී යතුරුපැදි කරුවන්ට උසුලු විසුලු කිරීම, පරුෂ වදනින් බැන වැදීම, හින්සා පීඩා ආදිය කිරීම නිසා මේ ආත්මෙ සැනසිල්ලෙ යතුරු පැදියක් පදින්න හම්බෙලා නෑ.

    f30fd24c56e1bcfc926883d6a51d5a00.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කතා කරලා වැඩක් නෑ බන් :angry::angry::angry:
    උපරිම වේදනාවේ සලකුණු :yes::yes: stock tire size එක මහතයි කියල මැරෙන්නද ඉතින් කියන්නෙ :sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    [මචන් මම bike එකක් ගන්න ලැස්තිය. හිතේ තියෙන්නේ hero hunk double disk break තියෙන එක.. මේ bike එක හොදද බන්....? 350000 අඩුවෙන් වෙන හොද bike මොනවද තියෙන්නේ මචන්...?[/S:confused::confused::confused:
    මන්නම් ආසම බයික් එකක් :love: hero honda 2011 model එකක් යාලුවෙක්ට තිබ්බ :love: අපේ dinushasankalpa member එකක් ගත්ත මේ ලගදි. පොරගෙන් අහන්න මචන් :yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔන්න අලි එක්ස්ප්‍රස් එකේ තව දවස් පහකින් සේල් එකක් තියනව. මං මේ බැලස්ට් දෙකකුයි බල්බ් දෙකකුයි දාන්න බලන් ඉන්නෙ. ආසන්නව 2000කට කිට්ටු ගානක් අඩුවෙන් ගන්න පුලුවන් වගේ සේල් එකට.:yes::yes:

    හම්මට ඔව්මයි.
    ගන්නනම් දේවල් බොහොමයි.මේ දවස්වල සල්ලි නැති එකයි අවුල.බලන්න ඕනේ මොනවහරි ගන්න තියෙනවද කියලා.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පල්සර් වල digital meter එක ගලවන්න පුලුවන්ද මූන ගලවන්නේ නැතුව ?? :/

    මූණේ යට ඇන දෙක විතරක් ගලවලා ඇල කරලා ගන්න පුලුවන්..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    5000-6000 ක් වගේ ගියේ මතක නෑ හරියටම.
    මමම රිෆ්ලෙක්ටර් එක පලු කරලා සෙට් කරගත්තේ

    මචෝ මාත් HID කරන්න හිතලා කලේ නෑ. බැට්රි තත්වේ කොහොමද බන් හයි කලාට පස්සේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචෝ මාත් HID කරන්න හිතලා කලේ නෑ. බැට්රි තත්වේ කොහොමද බන් හයි කලාට පස්සේ.

    බැටරියට අවුලක් නෑ බන් ඔය තියෙන්නේ හොඳට.
    බැටරියටත් දැන් අවුරුදු 2කට වැඩි මතක විදිහට
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බැටරියට අවුලක් නෑ බන් ඔය තියෙන්නේ හොඳට.
    බැටරියටත් දැන් අවුරුදු 2කට වැඩි මතක විදිහට

    OU BUN AULAK NA:yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එල එල බං. මාත් එහෙනම් මාරු වෙන්න ඕන HID වලට
    හැබැයි HID Ballast එකේ තව කතන්දර ගොඩක් තියෙනවා බං. ඕකේ දුවන්නේ High Voltage එකක්නේ.12V Convert කරනවා High Voltage වලට. මොකක් හරි පොඩි සීන් එකක් වෙලා ඔය High Voltage එක බයික් එකට ලීක් උනොත් සෙත්තපෝච්චි..
    හැබැයි එහෙම වෙන්නේ නෑ හොද වර්ගෙ HID Kit එකක් ගත්තොත් නම් මං හිතන්නේ..
    මොකද්ද උබල හිතන්නේ...?
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    බැටරියට අවුලක් නෑ බන් ඔය තියෙන්නේ හොඳට.
    බැටරියටත් දැන් අවුරුදු 2කට වැඩි මතක විදිහට

    HID dan yanna thahanamak ehema naneda machan? mokada wena waradak nathi eke oka hari alluwoth karumetawath?
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ubala oya than than wala thiyena park wala bike dala yanawada payak hitiyath 50 kda koheda gannawa samahara thanwala? owayi horu innawada danna bike wala part ussana?
     
    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    මන්නම් ආසම බයික් එකක් :love: hero honda 2011 model එකක් යාලුවෙක්ට තිබ්බ :love: අපේ dinushasankalpa member එකක් ගත්ත මේ ලගදි. පොරගෙන් අහන්න මචන් :yes::yes:

    thanks