~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ne eka nisa newei. kandy hotel wla prices baluwama devon wala price aduma e thathwaye ewagen
    එහෙමද ?මන් සාමන්යෙන් කඩවල් වලින් කන එකෙක් නෙවේ ..මාතලේනෙම් ඩෙවොන් එකට වඩා ගොඩක් අඩුවට හොදට කන්න පුළුවන් :cool:
     

    dickensian

    Well-known member
  • :dull::dull:උබත් අනේ මන්දා බන් ලංකාවේ ඉන්න අන්තිම ටිකේ සල්ලි තියනවනම් මොන කෙහෙල්මලටද ජොබ් කලේ ..ආතල් එකේ කෙල්ල එක්ක ඇවිද ඇවිද ඉන් නැතුව ..දැන් බලපන් අහක යන නයි කරේ දාන් :dull::dull:

    U e asee mata kiyanawa uba tupac karayawa ehema wadiya asraya karanna epa kiyala..:dull:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    එහෙමද ?මන් සාමන්යෙන් කඩවල් වලින් කන එකෙක් නෙවේ ..මාතලේනෙම් ඩෙවොන් එකට වඩා ගොඩක් අඩුවට හොදට කන්න පුළුවන් :cool:


    devon eke 750 -1000 athara hondata okkoma item ekka gaththath per person (max)
     

    dickensian

    Well-known member
  • ටුපක් :D එරෝසන් ගැන මතක් කරේ නැද්ද :P

    රතුවා ඇවිත් උගේ කතාව ඉයනකන් මටනං ඉවසිල්ලක් නෑ :D

    U thug kenek bro..
    Hand gun ekak adala gaththa pocket eken..
    Tamil set tika balan hitiya ekai ban nondiya..
    Un issarahama ape bosa watune..:sorry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    U thug kenek bro..
    Hand gun ekak adala gaththa pocket eken..
    Tamil set tika balan hitiya ekai ban nondiya..
    Un issarahama ape bosa watune..:sorry:
    බෝසානේ ඉල්ලන් කෑවේ කරන්න දෙයක් නැ..අයවත් තමන්ගේ වැරදි තියන් අනිත් උන්ට සද්දේ නොදා ඉන්න ඉගෙන ගනී:dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    U thug kenek bro..
    Hand gun ekak adala gaththa pocket eken..
    Tamil set tika balan hitiya ekai ban nondiya..
    Un issarahama ape bosa watune..:sorry:
    දැන් ඔයත් ඕක දැක්ක නිසා බොස්ට කොහොමත් අවුල් ඇති ඔයාට මුණ දෙන්න :sorry: වැරදිලාවත් ඔෆිස් එකේ අයට ඔය කතාව ලීක් වෙන්න දෙන්න එපා ඔයාවයි මාට්ටු වෙන්නේ.
     

    dickensian

    Well-known member
  • බෝසානේ ඉල්ලන් කෑවේ කරන්න දෙයක් නැ..අයවත් තමන්ගේ වැරදි තියන් අනිත් උන්ට සද්දේ නොදා ඉන්න ඉගෙන ගනී:dull::dull:

    Mama hithuwe salli thiyena hinda red frame naki porak wenna athi kiyalane bro..
    Kawda danne mu young ekek kiyala..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් ඔයත් ඕක දැක්ක නිසා බොස්ට කොහොමත් අවුල් ඇති ඔයාට මුණ දෙන්න :sorry: වැරදිලාවත් ඔෆිස් එකේ අයට ඔය කතාව ලීක් වෙන්න දෙන්න එපා ඔයාවයි මාට්ටු වෙන්නේ.
    :baffled::baffled:
     

    dickensian

    Well-known member
  • දැන් ඔයත් ඕක දැක්ක නිසා බොස්ට කොහොමත් අවුල් ඇති ඔයාට මුණ දෙන්න :sorry: වැරදිලාවත් ඔෆිස් එකේ අයට ඔය කතාව ලීක් වෙන්න දෙන්න එපා ඔයාවයි මාට්ටු වෙන්නේ.

    Office ekata kiyala bosa mata resignation deela ain wela yannai kiyanma kiyala..
    Office eke yaluwek katha karala mata kiwwa heta resignation denna kiyala boss kiwwa kiyala..