~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් මල කරුමේ තොගේ කැම්පස් එකවත් ඉක්මනට පටන් ගන්නේ නැනේ තොගෙන් බේරෙන්න :(:(


    පටන් ගත්ත මිනිහො, සදුදා යනව :baffled::baffled: බදාද ආය නිවාඩු , ආය 6 යන්නෙ :) ඊට පස්සෙ දිගටම :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් මල කරුමේ තොගේ කැම්පස් එකවත් ඉක්මනට පටන් ගන්නේ නැනේ තොගෙන් බේරෙන්න :(:(


    මගෙන් බේරෙන්ඩ ලෙසි නෑ :no::no: :cool::cool:

    දවල්ට නැති වුනාට රෑට ඉන්නවානෙ :lol:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අපේ ගමේ විතරයි ඔහොම චාන්ස් වෙන ලින් වල ගෑනු වෙනම පිරිමි වෙනම නාන්නේ .මෙහෙ :baffled::baffled:අද මාත් එක්ක නාන්න හිටියේ අවුරුදු 21 වගේ කෙල්ලෙක් :baffled::baffled:

    :cool::cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මන් දන්නවා මන් දන්නවා උයාට මාව නැතිව පාලු වෙයි කියල දුකටනෙ :cool::cool:
    ඔව් ඔව් ඉක්මනට තොලොංචි වෙලා පලයන්කෝ :D දේවාලේ පුරාම මැක්කෝ උඹ හින්දා
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    account deka thnkin kapapu kenata kiyanna thiyenne rep kapunama purse eka his wenne ne kiyala.

    mage thread ekakin ridunu aya.
    who cares