~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    gewal laga malli kenek. wayasa 17i
    eye accident wela bike eke yaddi :(
    මේ දවස් වල bike accident හෙන ගොඩයි. ඊයෙත් එකෙක් මැරිලා. කොච්චර කිව්වත් හෙමින් පල කියලා අහන්නේ නෑ ගොන් හැත්ත.
    muslin කියන්නේ මල් පීස් කියන රෙද්දමද?

    උකුස්සෝ කොහොමෙයි
    ගෙදර අවා, හෙන traffic. කලගෙඩිහේනේ ෂෙඩ් එකක් ගිනිඅරන්. බස් එක පොඩි පාරකින් දාලා කොහෙන්දෝ මතුඋනා :eek:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ දවස් වල bike accident හෙන ගොඩයි. ඊයෙත් එකෙක් මැරිලා. කොච්චර කිව්වත් හෙමින් පල කියලා අහන්නේ නෑ ගොන් හැත්ත.
    muslin කියන්නේ මල් පීස් කියන රෙද්දමද?
    mehemai awurudu 3k 4k yanakan speed karanna hoda na.bike eka tamange age kallak wage una data para penawanam surenam speed kala yuthu thana kala yuthui.ehema kiyala traffic asse gona wage yan nathuwa wangu ehema wadinam e welawata slow karan yannath danaganna ona .ape un bike eka atata gattama kaga wenek hambuna kila hitanne:dull:
     

    dickensian

    Well-known member
  • මොනවා උනත් වයස ගැනවත් හිතන්න එපැයි. තුවක්කුව ලෝඩ් කරලද දන්නේ නෑ තිබුනේ. හදිස්සියේ පත්තු උනානං. :baffled:

    කවුද පොඩි එකෙක්ටත් ඔහොම ඔලුවට තියලා තර්ජනේ කරා කියල දැන් මාසෙකට කලින් මේකේ කිය කිය අනේ මම හදිස්සි උනා වැඩියි කිය කිය හිටියේ.

    Boss wa biththiyata heththu karala pora oluwawa gun eka thiyala eka load kara ban.. mama eka dakka hodatama. Aru agillen adinawa...
    Mata wadiweyan kiwwa gaman mama ethanama thibba putuwe hutas gala wadi una ban..:baffled: