~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    :yes::yes:වේගය මරු කැදවයි :baffled:හෙට ගේ වටෙවත් බයික් පදින්න උකුස්සෝ
    ඔව් රෙද්ද, සති දෙකක්ම යනවනේ no එක එන්න. අද ඇවිල්ල තිබ්බේ plate එක එක්කමද බන්?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Ow bro eka thamai wade..
    Mata mehe yaluwo nane ekane wade..:sorry:
    නුවර ස්ටේෂමට ඇවිත් ඉදගෙන ඉන්න බ්‍රෝ කටුස්සා පව්ලම එක්ක ඇවිත් පිළිගනී ..අලුත් යාළුවා කියලා කටුස්සා එක්ක ඉන්න බ්‍රෝ ..ඔහොම හිටියට කටුස්සිත් ලස්සනයි ;)