5000-6000 ක් වගේ ගියේ මතක නෑ හරියටම.
මමම රිෆ්ලෙක්ටර් එක පලු කරලා සෙට් කරගත්තේ
ඔන්න අලි එක්ස්ප්රස් එකේ තව දවස් පහකින් සේල් එකක් තියනව. මං මේ බැලස්ට් දෙකකුයි බල්බ් දෙකකුයි දාන්න බලන් ඉන්නෙ. ආසන්නව 2000කට කිට්ටු ගානක් අඩුවෙන් ගන්න පුලුවන් වගේ සේල් එකට.





hero honda 2011 model එකක් යාලුවෙක්ට තිබ්බ 
