~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දුකක් දැනෙන්න එපා...............ඔබට නම් කිසිදා....................Tag එකක් දීපන් නැත්නම් උයාලට හුගා.....ක් රිදෙයි.....
    පූජා කරන්නම් ටැග් එකක් ඔයා නමින්.. ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින්.....
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    දුක දන්නෙ වෙන කවුද ටැග් එක තරම් :baffled:


    දුක තද කරන් මහමෙර තරම්...මට ඉන්න බෑ.... tag නැතිව නම්...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පූජා කරන්නම් ටැග් එකක් ඔයා නමින්.. ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින්.....


    දෙන්න ප්‍රියේ දෑතට ඔය tag එක....මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    දුක තද කරන් මහමෙර තරම්...මට ඉන්න බෑ.... tag නැතිව නම්...


    මට අයිති වෙලා තියෙන ඔයා
    තවකෙක් උදුරයි කුරිරු වෙලා
    ඔයා දීල බෑ වෙන කෙනෙකුටනම්
    ඔයා තමයි මට මැව්ව ටැග :love:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මට අයිති වෙලා තියෙන ඔයා
    තවකෙක් උදුරයි කුරිරු වෙලා
    ඔයා දීල බෑ වෙන කෙනෙකුටනම්
    ඔයා තමයි මට මැව්ව ටැග :love:


    පලංචියේ ලී ඉරුවෙ අපි එකට ...
    මල් පැන් පොදක් තොල ගෑවෙත් අපි එකට..
    ඇයි මස්⁣සිනේ පෙම් කලෙ එක tag එකට....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Pissuda bro..
    I don't need a job..
    Ada thawa poddakin gihilla ape companyekata resignation deel aenawa...
    ඊයේ තරහ පිරිමහන්න බොසා ඔයාට ඔෆිස් එකට එන්න කියල රතුවා එයාට කරපු වැඩේ අද ඔයාට කරයිද දන්නේ නෑ :D
     

    dickensian

    Well-known member
  • ඊයේ තරහ පිරිමහන්න බොසා ඔයාට ඔෆිස් එකට එන්න කියල රතුවා එයාට කරපු වැඩේ අද ඔයාට කරයිද දන්නේ නෑ :D

    No worries he doesn't have a hand gun..
    Gahuwoth nan boss kiyala balanne na deela thamai enne kana palenna dekak..
    Aru laga weapon ekak thiyenawane ekane awla..