ලංකාවෙ බස් සංස්කෘතිය

බස් ගෝරිල්ලන්ට අනුව,
අපි හු*තේ චණ්ඩීන් වෙමු..
දිනය: 2017-08-23ය.
වේලාව: සවස 05:05ය.
කොළඹ සිට වැලිවේරිය බලා යන 228 බස් රථයකි..
රියදුරා බුලත් හපයෙකි. කොන්දොස්තර ගෝරිල්ලෙකි.
ඔවුන් දෙදෙනාටම 'මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නිර්දේශිත නිළ ඇඳුම අදාළ නැති බව පෙනුනි..
බසයේ ගමන්ගන්නා මගීන්ට ටිකට්පත් ලබාදීමක් නැත.
බසය බියගම පාර ඔස්සේ කැළණිය පසුකර තල්වත්ත දක්වා එන අතරමඟ ඉබ්බන් කිහිපදෙනෙකුද එය ඕවර්ටේක් කර යන්නට විය.
පසුපසින් 226 කොළඹ සිට මල්වාන බලා යන බසයක් පසුපසින් එනු දුටුවා පමණි,
228 බුලත් හපයාට
මඟමරුවා ආවේශ විය..
ඉදිරි බස් නැවතුම් වලින් බසින්නට සිටි මඟීන්ට 'අබ සරණ' උදාවෙමින් තිබුනි..
ගැබිණි මව්වරුන්, කුඩා දරුවන්, වයෝවෘද්ධ කාන්තාවන් යැයි කියා හෝ අදාලත්වයක් බුලත් හපයාට හෝ ගෝරිල්ලාට නැත...
ඔවුන් මගදිගට මඟීන් හලාගෙන හලාගෙන යයි..
සමහරුන්ට බසයෙන් එලියට පැනගන්නට ලැබුනේ නියමිත බස් නැවතුම පසුවී මීටර් 500ක පමණ යෑමෙනි..
ඒ අතර 'මේ මාරක ලිඳේ සවාරිය' ගැන විරුද්ධත්වය පලකළ මගීන්ට ගෝරිල්ලා අපූරු 'ගෞරව නාමයක් ලබාදෙමින් සිටියි.
ඔවුන්ට අනුව එවන් මගීන් 'හු*තේ චණ්ඩීන්ය'.. ඉඳහිට බස්වල යන කිහිපදෙනෙකු හැර, එදිනෙදා බස් වල යන මිනිසුන් දැන් මේ ගෝරිල්ලන්ගේ හැසිරීමට අවනත වී සිටින්නේය..
ඔවුන්ට මගී අයිතිවාසිකම් ගැන තබා අවම මානව අයිතිවාසිකම් ගැනවත් වගේ වගක් නැත...
මේ රටේ ප්‍රවාහන ඇමතිවරයෙකු සිටියි..
ඒ ඒ පලාතට අදාල ප්‍රවාහන ඇමතිවරුන්ද සිටිති..
මා.ම.ප්‍රවාහන අධිකාරියක් ද ඇත...
නමුත් බස් මගීන්ට (නියමිත ගාස්තුද ගෙවා) රියදුරු කොන්දොස්තර විමානයේ ප්‍රාණාඇපකරුවන් වන්නට සිදුවීම ගැන සොයා බැලීමට කිසිවෙකු නැත...
මෙය එක් හුදකලා සිදුවීමක් පමණක් නොවේ.. බස් මගීන් හට දිනපතා සිදුවන අතවරයේ එක් අවස්තාවක් පමණි...
නමුත් කිසිදු විරෝධයකින් තොරව ඔවුන් එය අත්විඳවමින් සිටියි..
ඒ නිසාවෙන්, මේ බස් ගෝරිල්ලන් සිතා සිටින්නේ, උන්ගේ අමන හැසිරීම් වලට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් කිසිදා නොගැනෙන බවයි...
බස් මගීන් යනු 'පොන*යන් හෝ හු*තේ චණ්ඩීන්' යැයි උන්ට සිතෙන්නේ එබැවිනි...
මුන්ට එරෙහිවීම සඳහා රජයට සහ බලධාරීන්ට දැනෙන පීඩනයක් එල්ල කළ යුතුය...
ප.ලි-
මෙම සටහන share කිරීම හෝ නොකිරීම, එක් වරක් හෝ මේ මරණාසන්න අතවරයට මුහුණදී ඇති සියල්ලන්ට බාරය...
https://www.facebook.com/permalink.php?story_fbid=936293076509457&id=175219469283492

Last edited: