~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    මම එදා ට්‍රේන් එකේ එද්දි දැක්ක සුද්දියක්. ජපන් චීන වගේ පෙනුමක් තියෙන කෙනෙක්,
    ෆෝන් එකක් යූස් කරනවා, සුදු පාට , සෝනි ඩිසයින් එකමයි, කොටු ගතිය, කැමරාව පැත්ත දැක්කෙ නෑ, සෝනි වගේමයි, os එකේනම් පොඩී වෙනසක් වගේ තිබ්බ , නෝගට් තියෙන්ඩ ඇත්තෙ

    ඒත් සෝනි ලෝගො එක නෑ උඩ, සෝනි කියල :confused::confused:

    මොකද්ද ඒ ෆෝන් එක​

    hodamu thawa hodamu :P
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    උපුල් මාමගේ රෙප් පවර් එක 50 වෙන්ඩ තව අවුරුදු 35ක්වත් යයි :rofl::rofl: නාකි වෙලාම තමාව් වැඩි වෙන්නෙ :rofl::rofl::baffled:

    :rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Due to personal matter kiyala liwwe..
    Thanujakata kiyala eka call ekai polisiyata denna one owa ethaninma iwarai ban kiwwa ada katha karama..
    Un call kalath athi oic ta putuwenuth nagittawenawa kiwwa..
    I don't know anything about what ia happening around..:nerd:
    oka ganan gannama epa.
    oya redama oka wisandai.
    case eka adunoth utama case ena nisa
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    giphy.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    echcharakal yanne ne.

    dan balapan katussa. awe7 n wage. dan 11 i. masa 3i.
    ara buddya matath passeda koheda awe. pal bandan hitiya awurudu dekata widda rep walin udata.
    dan stable.
    anna ehema wiyan :rofl::P
    හෙටට එළකිරි ඇවිත් අවුරුදු දෙකක් වෙනවා :P බෝනස් එකක් හම්බෙනවා හෙට :D
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    රැක් හැදිල්ල වැඩක් නෑ වගේ, මට හිතෙන්නෙ, මේස තමා ඕන වෙන්නෙ, අනිත් කීප දෙනෙක් එක්ක කතා කරලා බලන්ඩ ඕන හෙට ගියාම :D මොකද මේසනම් මදි වගේ 20කට,

    සමහර අය ප්ලාස්ටික් ඒව ගන්න කතාවක් කියනවා මදි වුනොත් කියල , ප්ලාස්ටික් ඒව හරියන්නෙ නෑ වගේ :sorry:

    ae uba nida ganna edak wage mesayakda hoyanne