~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    බැඳපු මිනිස්සු 12 වෙනකන් මෙහෙම ෆෝරම් වල ඉන්න එක හරිද මම අහන්නේ :P වයිෆ් කේස් දාන්නේ නැද්ද

    හැමදේම බැලන්ස් කරගෙන යන ගමනක් මල්ලි මේ ජීවන ගමන..;)
    මං Tv බලන ගමන් mobile eken log wela inne..:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමදේම බැලන්ස් කරගෙන යන ගමනක් මල්ලි මේ ජීවන ගමන..;)
    මං Tv බලන ගමන් mobile eken log wela inne..:yes:
    ඒක හොඳයි :yes: මාත් හිතන් ඉන්නේ ඔය වගේ රෑ ඇහැරගෙන ටීවී බලනකොට කුණු කුණු නොගාන, කම්පියුටර් එකේ එල්ලිලා ඉන්නකොට බනින්නේ නැති හාමිනේ කෙනෙක්ව හොයාගන්න :D
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඒක හොඳයි :yes: මාත් හිතන් ඉන්නේ ඔය වගේ රෑ ඇහැරගෙන ටීවී බලනකොට කුණු කුණු නොගාන, කම්පියුටර් එකේ එල්ලිලා ඉන්නකොට බනින්නේ නැති හාමිනේ කෙනෙක්ව හොයාගන්න :D

    උඹට බදින්න වෙන්නෑ මෙ ආත්මෙනං...:D
    එහෙම ගෑනු තාම ඉපදිල නෑ මචෝ... දැන් නිකං කම්මලේ බල්ල වගෙ වෙලා.. :Pඅන්නේකයි:P:P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹට බදින්න වෙන්නෑ මෙ ආත්මෙනං...:D
    එහෙම ගෑනු තාම ඉපදිල නෑ මචෝ... දැන් නිකං කම්මලේ බල්ල වගෙ වෙලා.. :Pඅන්නේකයි:P:P:P
    ekane ban..

    ara kauda liyala tyenawa dakka boruwata nidi wage act karala aharala innawa kiyala :baffled:mekema parana post ekak mama ada kiyawaddi dakke ...
    bandata passe ewa bea :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට බදින්න වෙන්නෑ මෙ ආත්මෙනං...:D
    එහෙම ගෑනු තාම ඉපදිල නෑ මචෝ... දැන් නිකං කම්මලේ බල්ල වගෙ වෙලා.. :Pඅන්නේකයි:P:P:P
    ඒකනේ, නොබැඳ ඉන්න තමා මගෙත් හිතේ තියෙන්නේ :D