aththa wennathi.Me bro..
Aru kiwwe aththada danne na ne..
police entry ekak ehema ain karanna puluwanda?![]()
boru kiyala mona karannada.
complain eka utath wiruddawane
aththa wennathi.Me bro..
Aru kiwwe aththada danne na ne..
police entry ekak ehema ain karanna puluwanda?![]()
ah... maried person..Ela, kala ennam.. Tama kewe ne.. Babath ekka hospital gihin awe re wela..![]()
aththa wennathi.
boru kiyala mona karannada.
complain eka utath wiruddawane
kiwwath wage uta oya iranamata path une owa balalada danne nea. le enakam gahanawa wennathi ewayeThat's what exactly suits a thug like him..
pissuda ban.Heta police station ekata gihin balanna one kokatath..

වයිෆ් කේස් දාන්නේ නැද්ද nidaganiw![]()
බැඳපු මිනිස්සු 12 වෙනකන් මෙහෙම ෆෝරම් වල ඉන්න එක හරිද මම අහන්නේවයිෆ් කේස් දාන්නේ නැද්ද


commerce kollek neda?හැමදේම බැලන්ස් කරගෙන යන ගමනක් මල්ලි මේ ජීවන ගමන..
මං Tv බලන ගමන් mobile eken log wela inne..![]()

commerce kollek neda?
meke adu e paththe ekek![]()

හැමදේම බැලන්ස් කරගෙන යන ගමනක් මල්ලි මේ ජීවන ගමන..
මං Tv බලන ගමන් mobile eken log wela inne..![]()
මාත් හිතන් ඉන්නේ ඔය වගේ රෑ ඇහැරගෙන ටීවී බලනකොට කුණු කුණු නොගාන, කම්පියුටර් එකේ එල්ලිලා ඉන්නකොට බනින්නේ නැති හාමිනේ කෙනෙක්ව හොයාගන්න
ඒක හොඳයිමාත් හිතන් ඉන්නේ ඔය වගේ රෑ ඇහැරගෙන ටීවී බලනකොට කුණු කුණු නොගාන, කම්පියුටර් එකේ එල්ලිලා ඉන්නකොට බනින්නේ නැති හාමිනේ කෙනෙක්ව හොයාගන්න

අන්නේකයි


ekane ban..උඹට බදින්න වෙන්නෑ මෙ ආත්මෙනං...
එහෙම ගෑනු තාම ඉපදිල නෑ මචෝ... දැන් නිකං කම්මලේ බල්ල වගෙ වෙලා..අන්නේකයි
![]()
mekema parana post ekak mama ada kiyawaddi dakke ... 
උඹට බදින්න වෙන්නෑ මෙ ආත්මෙනං...
එහෙම ගෑනු තාම ඉපදිල නෑ මචෝ... දැන් නිකං කම්මලේ බල්ල වගෙ වෙලා..අන්නේකයි
![]()