tawa tikak balala kiyannam,meke un mawa balannama office ekata eyda danne neha .meke daala tiyena ewa wala hatiyata kohomada muhuna denne![]()










අර රතුවා අපිට බලන්නයි කියල කියපු බොක්සින් මැච් එක අද රැ ලු තියෙන්නේ
Floyd Mayweather Jr. vs. Conor McGregor
සුබම සුබ උපන්දින ආසිරි එක්ක අද මණ්ඩපය ආරම්බ කරමූ. මට අන්න සයෝ pm එකක් ගහලා තිබ්බා හවස තියෙන පාර්ටි එකට එන්න කියලා. උබලටත් කිව්වද?![]()
Good morning machanla...!
ආ උඹටත් එන්න කිවුවද.පිළිගන්න අමාරුයි.උඹට නේද සයෝ බුකියේ නම දුන්නේ නැත්තේ?
සුබ උදෑසනක් වේවා හැමෝටම.
ඒ වගේම අද 29 වෙනි උපන්දිනය සමරන සයෝ අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා!!

එශේම වේවා මා ප්රිය ඉතික මිතික.අද නිවාඩුද
ඔව් මචං, අද ඉරිදනෙ, ගෙදර හදන තැන ඉන්නෙ
මේ උබ මොන company එකේද කියලා මට pm එකක් දානවද බ්රෝ..