Office eke Prashnayak!

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Dakunai wamai bala bala worry wenne nathuwa kelinma palayan yako kelin paare..

    Tho waraddak karanne nattam..eka umbe hitha dannawanam echcharai...

    Unta umba nisa kapillak welath nattam..itin un awa kiyaala kathawa nawattuwa kiyala unta paanda...oya kagahana ewunta kagahanna deegena maasa 6k indin...mokada wenne balanna...umbe passen promotion ekatath bossata kiyanna kiyala oya banina wesige puthalamai enne lajja nathuwa...onna mama nokeewa kiyanna epa...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔලුව නමන් ඉන්න එපා හුට්ටෝ..

    :lol:

    කොල්ලයි බල්ලයි හැම එකාම කරේ යන්න එනව එතකොට..

    :)

    ආයෙ අහපුවාම අහපං.. ඒ මනුස්සය ඉල්ලපු නිසා දුන්නේ..
    තොපේ පුක කහනවද ඒකට කියල..
     
    • Like
    Reactions: The_Killer

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔන්න මම ගිහින් Hard Disk එක අරගෙන එනකොට මගේම හිතවතෙක් සර්සි ගෙයි ජේමිගෙයි incest සීන් ටික YouTube එකේ දාගෙන පෙන්වනවා කෙල්ලෝ ටිකත් වට කරගෙන,
    :baffled::baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,459
    1
    42,528
    113
    හින්ට් අරින පිරිමි අයව අන්සලිඩ් ආමි එක දම්මලා මරලා දානවා. ගැහැනු අයව වහල් කමට ගන්නවා.

    :yes::yes:
     
    DDSameera

    Member
    Dec 16, 2008
    9
    1
    3
    මට නම් හිතෙන්නේ මෙහම දෙයක්

    ඔයාගේ වැරැද්දක් මෙතන නෑ..නමුත් කට්ටියට සැක හිතලා හිතෙන්නේ බොස්ගේ රිඅැක්ෂන් අවුල් වෙන්න ගත්ත නිසා සමහර විට..එ්ත් උඹට පුලුවන් උඹේ කට්ටියට පුලුවන් සීරියස්ලි මේක පැහැදිලි කරලා දෙන්න.

    උඹගෙත් වැරැද්දක් තියෙනවා,රස්සාවට අාව නම් අාව වැඩේ කරන් යන එක.

    මගේ ඉස්සර බොසත් එහෙමයි..පරණ සින්දුවලට මාර අාසයි.මගෙන් පරණ සින්දු කන්වර්ට් කරන් ,එයාෙග් පෙන් එකට දාගන්නවා. මම දවසක් කෙලින්ම කිව්වා.සර් මට වැඩ තියනවා.වැඩ ඉවර වෙලා බලන්නම් කියලා.අන්න
    එහෙම ජිමික්ස් දාලා, ඔයාට පුලුවන් ඔය වැඩේ ඩිලේ කරගන්න ..නැත්නම් ඔය ලබ්බ පුරුද්දකට යනවා...

    කුඩු ගැහුවා වගේ තමයි...ටීවී සිරියස් දාන්න ගියාම...දාන කන් හොඳයි. හැබැයි මතක තියාගන්න ඔයාගේ ප්‍රධාන අරමුණ,මැනේජර්ලට ටීවි සිරියස් සප්ලයි කරන එක නෙමෙයි සහෝ.ඔයාගේ වෘත්තියේ නිපුණත්වය..අන්න එ්ක දියුණු කරගන්න...

    පුලුවන් තරම් ඔය වගේ සබ් සර්වසස් මග අැරලා ඉන්න ..එ්කතමයි හොදම වැඩේ

    මග අරින්න බැරිනම්....යම් කිසි ප්‍රමාණයකට උදව් කරපන්...අනනත්යට යන්න එපා....

    අනික පුලුවන් තරම් ඔප්පු කරන්න බැරි සාධකයකට ගොදුරු වෙන්න.එ් කියන්නේ ඔයාට පුලුවන් කට්ටිය ඉදිරියේ අවංකව ප්‍රකාශ කරන්න

    හෘද සාක්ෂියට අවංකව එහෙම කේලම් කියවිල්ලක් මෙතන වෙලා නැහැ කියලා...
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උබේ කොම්පැනියේ විතරක් තියෙන දෙයක් නෙවෙයි බං. කොහෙත් එකයි. එක එක මිනිස්සු ඉන්නේ. උඹ උඹේ වැඩේ කරගෙන පලයන්.හින්ට් ගහනවා නම් කෙලින්ම මූනට කියපන් කියන්න ඕන දේ. ආයේ මුකුත් කියන්නේ නෑ. හැබැයි ඉතින් හිත හොඳ නැති වෙන එක නවත්තන්න බෑ,නාකි මනුස්සයට වැල පෙන්නනවා කියනවා නම් කියපන් උඹලටත් ඕනේ වෙලානේ නටන්නේ කියල. කලින් කිව්වා නම් දෙනවනේ කියලා. කට තමයි බං. මම ඔෆිස් ගියාම නාකි ගෑනු කොන්දේ වැඩි කියවන්න ගත්තා අම්මටවත් නැති අමාරුවක්, මම කිව්වා සල්ලි දෙන්න දැන් ගිහින් කපන් එනවා කියලා.
    ආයේ කවදාවත් කිව්වේ නෑ. :P
     
    Rasika Online

    Member
    Aug 26, 2017
    45
    3
    0
    Dakunai wamai bala bala worry wenne nathuwa kelinma palayan yako kelin paare..

    Tho waraddak karanne nattam..eka umbe hitha dannawanam echcharai...

    Unta umba nisa kapillak welath nattam..itin un awa kiyaala kathawa nawattuwa kiyala unta paanda...oya kagahana ewunta kagahanna deegena maasa 6k indin...mokada wenne balanna...umbe passen promotion ekatath bossata kiyanna kiyala oya banina wesige puthalamai enne lajja nathuwa...onna mama nokeewa kiyanna epa...
    :D
    ඔලුව නමන් ඉන්න එපා හුට්ටෝ..

    :lol:

    කොල්ලයි බල්ලයි හැම එකාම කරේ යන්න එනව එතකොට..

    :)

    ආයෙ අහපුවාම අහපං.. ඒ මනුස්සය ඉල්ලපු නිසා දුන්නේ..
    තොපේ පුක කහනවද ඒකට කියල..
    අනිව සචිය.
    මට නම් හිතෙන්නේ මෙහම දෙයක්

    ඔයාගේ වැරැද්දක් මෙතන නෑ..නමුත් කට්ටියට සැක හිතලා හිතෙන්නේ බොස්ගේ රිඅැක්ෂන් අවුල් වෙන්න ගත්ත නිසා සමහර විට..එ්ත් උඹට පුලුවන් උඹේ කට්ටියට පුලුවන් සීරියස්ලි මේක පැහැදිලි කරලා දෙන්න.

    උඹගෙත් වැරැද්දක් තියෙනවා,රස්සාවට අාව නම් අාව වැඩේ කරන් යන එක.

    මගේ ඉස්සර බොසත් එහෙමයි..පරණ සින්දුවලට මාර අාසයි.මගෙන් පරණ සින්දු කන්වර්ට් කරන් ,එයාෙග් පෙන් එකට දාගන්නවා. මම දවසක් කෙලින්ම කිව්වා.සර් මට වැඩ තියනවා.වැඩ ඉවර වෙලා බලන්නම් කියලා.අන්න
    එහෙම ජිමික්ස් දාලා, ඔයාට පුලුවන් ඔය වැඩේ ඩිලේ කරගන්න ..නැත්නම් ඔය ලබ්බ පුරුද්දකට යනවා...

    කුඩු ගැහුවා වගේ තමයි...ටීවී සිරියස් දාන්න ගියාම...දාන කන් හොඳයි. හැබැයි මතක තියාගන්න ඔයාගේ ප්‍රධාන අරමුණ,මැනේජර්ලට ටීවි සිරියස් සප්ලයි කරන එක නෙමෙයි සහෝ.ඔයාගේ වෘත්තියේ නිපුණත්වය..අන්න එ්ක දියුණු කරගන්න...

    පුලුවන් තරම් ඔය වගේ සබ් සර්වසස් මග අැරලා ඉන්න ..එ්කතමයි හොදම වැඩේ

    මග අරින්න බැරිනම්....යම් කිසි ප්‍රමාණයකට උදව් කරපන්...අනනත්යට යන්න එපා....

    අනික පුලුවන් තරම් ඔප්පු කරන්න බැරි සාධකයකට ගොදුරු වෙන්න.එ් කියන්නේ ඔයාට පුලුවන් කට්ටිය ඉදිරියේ අවංකව ප්‍රකාශ කරන්න

    හෘද සාක්ෂියට අවංකව එහෙම කේලම් කියවිල්ලක් මෙතන වෙලා නැහැ කියලා...

    උඹ කියන කතාව ඇත්ත. රස්සාව කරන්න ආවා නම් එ්ක කරන් ඉන්නේ නැතිව මෙතන මමත් වැරැද්දක් කරලා තියෙන්නේ.
    Sirama bosata gotta allapan. iwarane wede.

    උබේ කොම්පැනියේ විතරක් තියෙන දෙයක් නෙවෙයි බං. කොහෙත් එකයි. එක එක මිනිස්සු ඉන්නේ. උඹ උඹේ වැඩේ කරගෙන පලයන්.හින්ට් ගහනවා නම් කෙලින්ම මූනට කියපන් කියන්න ඕන දේ. ආයේ මුකුත් කියන්නේ නෑ. හැබැයි ඉතින් හිත හොඳ නැති වෙන එක නවත්තන්න බෑ,නාකි මනුස්සයට වැල පෙන්නනවා කියනවා නම් කියපන් උඹලටත් ඕනේ වෙලානේ නටන්නේ කියල. කලින් කිව්වා නම් දෙනවනේ කියලා. කට තමයි බං. මම ඔෆිස් ගියාම නාකි ගෑනු කොන්දේ වැඩි කියවන්න ගත්තා අම්මටවත් නැති අමාරුවක්, මම කිව්වා සල්ලි දෙන්න දැන් ගිහින් කපන් එනවා කියලා.
    ආයේ කවදාවත් කිව්වේ නෑ. :P
    ඒක තමයි. ඔය වගේ ටෝකක් දෙන්න ඕනෙ එක්කො.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    Wala newe moka pennuwath ayi kaatath wedana kiyala ahapan.

    Naththan kiyapan anith untath 'ithin ubalath gihilla daala diyanko' kiyala. Un eka paaren igena ganiy :P
     
    shalithadp

    Junior member
  • May 19, 2010
    35
    11
    8
    මෙන්න මේ කතාව නම ඇත්ත. එකට බොක්ක වගේ බත් පත ඛෙදාගෙන කෑවත් ඔපිස් එකේ දි පණ දෙන්න වගේ ඉන්න එවුන් ගැන තඹ සතේකට විශ්වාස කරන්න නරකයි. අතේ දුරින් ආස්සරේ කරන්න ඔ්න

    100% atta, 1st time job karanna giyama godak un kela karaganna thanak tama oka,school kale wage yaluwo aye loweth set wenne ne bn office wala godak inne depatta kana un. anika hondama reaction eka tama kisima reaction ekak nodi inna eka :yes::yes: