Gm katusu puthii....!
එසේම වේවා
මෙහෙ නං දෙක කරලා වහින්න යන්නේ
මෙහෙ නං දෙක කරලා වහින්න යන්නේ Gm katusu puthii....!
මෙහෙ නං දෙක කරලා වහින්න යන්නේ සුබ උදෑසනක් වේවා හැමෝටම.
ඒ වගේම අද 29 වෙනි උපන්දිනය සමරන සයෝ අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා!!
හප්පටසිරි.මොකද දන්නෑ වුනේ.
එසේම වේවාමෙහෙ නං දෙක කරලා වහින්න යන්නේ
wathurath na wahin na ban mona karumayakda dan naApita nam patta rasnei.
Wahinnne nethi eka nam hodai ada

wathurath na wahin na ban mona karumayakda dan na![]()
මොකෝ මිනිහෝ ගැනී වගේ හි හි ගාන්නේහි හි හායිඅද නිවාඩුද

මොකෝ මිනිහෝ ගැනී වගේ හි හි ගාන්නේ![]()
සරීර සෞඛ්‍යට හොඳා නේ හිනාවෙන එක
Patta rasnei yalos.....
අර කෝට්ටේ ගහපු අයිස් පලමක් කන්න
අර කෝට්ටේ ගහපු අයිස් පලමක් කන්න
Ubala cool eke iinawada ?
Poddak Gedarin eliyata behepan.man me ubalage gedarata eha paththe gedaraka inne
එලියට බැහැල පාරේ දුවිලියි, වාහනවල දුම් පාරවලුයි වද්දගෙන දවල් අව්වේ කරවෙන්නේ මොන එහෙකටද සැපට ගේ ඇතුලේ ඉන්න පුළුවන්කම තියෙන්නේ
ai ubata tea ekak denna thiyena loba kamatada be kiyanneai ubata tea ekak denna thiyena loba kamatada be kiyanne
ඔය කඩේකින් තේ එකක් බීල පලයන්