High way for sale

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    හයිවේ එක විකුන්න යනවා කියලා එහෙන් මෙහෙන් ආරන්චි වගයක් දාලා තිබ්බා.ක්‍ර්‍රිඩ් අයියත් දාලා තිබ්බා.ඇත්තට විකුනන්න යනවද
     
    • Like
    Reactions: LazyLizard

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ දවස් වල මහින්දගේ බත් ගොට්ටෝ සෙට් එක ඉන්න පට්ට අවුලකින්. උන් කරන්න යන මගෝඩි වැඩ ඔකොම නොන්ඩි වෙනවා. මහා එකා නොහොත් මහින්ද එහෙන් චෝර වෙනවා.

    ඕව එක එක බොරු කතා. මොකද හයි වේ එක විකුනන්න ශ්‍රී ලංකා ආණ්ඩුවට තියා කාටවත් බැහැ. මොකද පාර සඳහා මුල්‍යමය පිරිවැය දැරුවේ විදේශීය සමාගමක්. කොහොමත් අවසානයේ එම විදේශීය සමාගමට අයිති වෙනවා. මොකද නැත්නම් කවුද ගත්ත නය මුදල් ගෙවන්නේ. මහින්ද රාජපක්ෂ ඇවිත් හොරා කපු සල්ලි වලින් ගෙවනවද . එක නිසා කාටවත් මේ පාර විකුනන්න බැහැ.
     
    • Like
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    50KG:22152550 said:
    මේ දවස් වල මහින්දගේ බත් ගොට්ටෝ සෙට් එක ඉන්න පට්ට අවුලකින්. උන් කරන්න යන මගෝඩි වැඩ ඔකොම නොන්ඩි වෙනවා. මහා එකා නොහොත් මහින්ද එහෙන් චෝර වෙනවා.

    ඕව එක එක බොරු කතා. මොකද හයි වේ එක විකුනන්න ශ්‍රී ලංකා ආණ්ඩුවට තියා කාටවත් බැහැ. මොකද පාර සඳහා මුල්‍යමය පිරිවැය දැරුවේ විදේශීය සමාගමක්. කොහොමත් අවසානයේ එම විදේශීය සමාගමට අයිති වෙනවා. මොකද නැත්නම් කවුද ගත්ත නය මුදල් ගෙවන්නේ. මහින්ද රාජපක්ෂ ඇවිත් හොරා කපු සල්ලි වලින් ගෙවනවද . එක නිසා කාටවත් මේ පාර විකුනන්න බැහැ.
    මන් බැලුවා මොකෝ උබ තාම නැද්දෙ කියලා
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    :lol::lol::lol::lol:
    Ehenam kohomada Ponila Hambanthota waraaya wikke? eka haduwe Ponialge salli walinda? :lol::lol:
    Hambanthota port eka haduweth Chinese company ekakin, eth eka wikunanna puluwan government ekata.

    Highway eka haduwe Chinese company walin , MR ge kaale okata agreement eka gahala thiyenne 10 or 15 years walin highway eka hadanna giya cost eka Chinese company eka hoyagaththata passe Highway eka government ekata aithi wenna. Eth government ekata oninam puluwan Hambanthota port eka wagema highway foreign company ekakata deela danna.
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Highway eka lease karanna hadanne china or india walata. Matanam andu 2 ma ponna. Eth highway profitable. Eka wikunanna yaddi pata bedayak natguwa parata bahapan. Echcharai kiyanna thiyanne
    :yes::yes::yes:
    MR unath Ranil unath hitan unath okkoma thamange waasiyata thama bn.
    Mona pakshe unath ratata wena de gana thama hithanna one.
    Hama anduwama wikunala wikunala yanawa, anthimata jeewathwena minissunta kela wenawa.
    :(:(
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඇයි බන් ආදායමක් එන හයිවේ එක විකුනන්නේ අහවල් එකටද :baffled: මුන්ට අමු කැවිලද :oo:

    The revenue from southern highway is not enough to maintain it. So no one will buy it. Others cannot say.
     
    • Like
    Reactions: salitha22

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න ආර්ථික ඔස්තාර්ගේ මොලේ ..:lol::lol::lol:

    විකුණන් කන්න නම් අපිටත් පුළුවන්

    ඕක අන්තිමට ගැනිවත් වෙන්දේසි කරනවා ලගදීම :lol::lol::lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    මොන හයිවේ එකද?:no: අනිත් එක හයිවේ කොහොමද බන් විකුනන්නේ.:rofl:. පිස්සුද යකෝ:lol::lol::lol:
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    දේශපාලනයක් නැතුව මම කියන්නම්. මේ මගේ පලවෙනි පොස්ට් එක වෙන ත්‍රේඩ් එකක. කලින් මගේන ත්‍රේඩ් එකක විතරයි පොස්ට් දැම්මේ. මම වැරදි නම් නිවැරදි කරන්න.

    හයිවේ එකේ මේන්ටේන් කොස්ට් එකට වඩා ආදායම අඩු එක හරි. ඒ නිසා ඔකට කොහොමත් ගෙවන්න වෙන්නේ සමස්ත බදු ආදායමේ සල්ලි. ඒක ප්‍රැක්ටිකල් නැ මම හිතන විදියට. මොකද ඔක තියෙන්නේ බස්නාහිහර දකුනු පලාත්වල. ඒකෙන් ආදායමක් එන්නේ නැතිනම් මුලු රටම දකුනේ, බස්නාහිර අයගේ ට්‍රැවල් බිල් එක ගෙවන එක අසාදාරනයි. ඔකට ගෙවන්න සල්ලි හොයගන්න ඔනා බස්නාහිර, දකුනු පලාතේන් සල්ලි.. ආදායමට වඩ වියදම වැඩි නම් බැලන්ස් එක ගෙවන්න ඔන අදාලා පලාත් වලින් විතරයි, මොකද මද්යම පලාතේ එකාගේ පරිප්පු කිලො එකෙන් ඔක ගෙවන එක සාදාරන නැ.
     
    • Like
    Reactions: SadSandun