~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හාපෝ අද උදේම ලයිව් බැලුවා මොකද්ද බන් ලේ බිඳක්වත් හෙලවුනේ නෑ නෙ, අඩුගානේ බිමට වැටෙන්න ගහන්නවත් දුන්නේ නෑනෙ :D

ඕක ufc මැච් එකක් නෙමෙයි නේ මිනිහෝ ලේ එන්න ගහන්න ඕක බොක්සින් මැච් එකක්..
උඹලටත් තිබ්බේ ලොකු ගානක ඔට්ටු අල්ලන්න මූසලයෝ..
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ ඔය මනුස්සය දාන්නෙම ඒ හාමුදුරුවන්ගේ බණ ඒකයි බැලුවේ :D අර ස්කයිලාක් පස්සෙන් පන්න පන්න එන්නෙත් ඔය හින්ද නෙ.
    ස්කයිලාක් හැම වෙලේම මොකක්ද වෙබ් එකකට අපිව යවන එක කරන්නේ ..මොකක් ඇහුවත් viedeo දාන්නේ .තව හාමුදුරුවන් ගොඩකට බින එක විතරනේ කරන්නේ :(මන් පොරව ignore list දාලා තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක ufc මැච් එකක් නෙමෙයි නේ මිනිහෝ ලේ එන්න ගහන්න ඕක බොක්සින් මැච් එකක්..
    උඹලටත් තිබ්බේ ලොකු ගානක ඔට්ටු අල්ලන්න මූසලයෝ..
    කවුරු එක්ක අල්ලන්නද බන් ඕව බලන උන් නෑ නේ මෙහෙ.

    උඹ කාවහරි ගොනාට අන්දලා ඔට්ටු ඇල්ලුවා නේද ගාන කඩාගන්න :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කවුරු එක්ක අල්ලන්නද බන් ඕව බලන උන් නෑ නේ මෙහෙ.

    උඹ කාවහරි ගොනාට අන්දලා ඔට්ටු ඇල්ලුවා නේද ගාන කඩාගන්න :D

    අරූ නාකියි.. ඇන්ඩ් රිටයර් වෙලා ඉදලා මැච් එකට ආවේ..
    මැක්ග්‍රේගර් කොල්ල, ඌ පවර් ෆුල් හිටර්..
    ඒ උනාට මං මුල ඉදන්ම දැනන් හිටියා ඕකට අරු එක්ක වට 12ක් සෙල්ලං කරන්න බැරි බව..
    මම කවද්ද මිනිහෝ සතයක් පිනටවත් එක එකාට දුන්නේ..
    ලක්ශ 60ක් දෙයිද මං.
    ශුවර් පිට ඇල්ලුවේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මුසලයා අදත් හොම්බ දාලා යන්න ඇවිත් ..මේකට දෙකක් අනලා යන්න එකෙක් නැනේ මන් කියන්නේ :lol::lol:

    අද වැඩ සේරම නවත්තලා ෆයිට් එක බැලුවා මූසලයෝ..
    මට මගේ ජීවිතේ හම්බ කරපු පලවෙනි ලක්ශ 50 හම්බ කරන්න අවුරුදු 6ක් ගියා..
    අද ලක්ශ 60ක් හම්බ කරන්න විනාඩි 30යි ගියේ..
    බලපං ඉතිං අද කොච්චර ආතල්ද කියල මට..:rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද වැඩ සේරම නවත්තලා ෆයිට් එක බැලුවා මූසලයෝ..
    මට මගේ ජීවිතේ හම්බ කරපු පලවෙනි ලක්ශ 50 හම්බ කරන්න අවුරුදු 6ක් ගියා..
    අද ලක්ශ 60ක් හම්බ කරන්න විනාඩි 30යි ගියේ..
    බලපං ඉතිං අද කොච්චර ආතල්ද කියල මට..:rofl:

    හම්මට සිරි.රතු මාමා ඇවිත්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ හොරිකඩ බල්ලෝ..

    ඉතින් මිනිහෝ.කොහේද පහුගිය ටිකේ අතුරුදහන් වෙලා හිටියේ.කටුස් අතුරුදහන් වූවන්ගේ කොමිසමට පැමිණිල්ලකුත් දාන්න ගියා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද වැඩ සේරම නවත්තලා ෆයිට් එක බැලුවා මූසලයෝ..
    මට මගේ ජීවිතේ හම්බ කරපු පලවෙනි ලක්ශ 50 හම්බ කරන්න අවුරුදු 6ක් ගියා..
    අද ලක්ශ 60ක් හම්බ කරන්න විනාඩි 30යි ගියේ..
    බලපං ඉතිං අද කොච්චර ආතල්ද කියල මට..:rofl:
    උබ විනාඩි 30න් අර ඩික් කාරයව වික්ක නේද ?පව් වැඩ කරන්න එපා මිනිහෝ :growl::growl:එකා ආවේ නැ අද ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් මිනිහෝ.කොහේද පහුගිය ටිකේ අතුරුදහන් වෙලා හිටියේ.කටුස් අතුරුදහන් වූවන්ගේ කොමිසමට පැමිණිල්ලකුත් දාන්න ගියා.

    වැඩ මිනිහෝ මේ චීන හොරිකඩයෝ ටිකකුයි ඔස්ට්‍රේලියාන් මූසලයෝ ටිකකුයි ඇවිත්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ විනාඩි 30න් අර ඩික් කාරයව වික්ක නේද ?පව් වැඩ කරන්න එපා මිනිහෝ :growl::growl:එකා ආවේ නැ අද ..

    උට පිස්සු මූසලය..
    පොලිසි ගානේ ගිහිල්ල අද අර උගෙ මහ පො**ය දාපු පැමිණිල්ලට මොනව වෙලාද බලන්න..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උට පිස්සු මූසලය..
    පොලිසි ගානේ ගිහිල්ල අද අර උගෙ මහ පො**ය දාපු පැමිණිල්ලට මොනව වෙලාද බලන්න..
    ඇයි පොලිසියේ උන් උට ඇරලද ?
    මිනිහෝ ලක්ෂ 60ක් හම්බුනා එකේ අපිට රුපියල් 60 රිලෝඩ් එකක්වත් දාපන්කෝ කුනා වෙන් නැතුව :baffled::baffled:හෙට GOT බාන්නත් එපයි :P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උට පිස්සු මූසලය..
    පොලිසි ගානේ ගිහිල්ල අද අර උගෙ මහ පො**ය දාපු පැමිණිල්ලට මොනව වෙලාද බලන්න..

    ඌට ඔය වගේ දේවල් ඔරොත්තු දෙන්නේ නෑ වගේ.සුද්දොත් එක්කනේ ඉඳලා තියෙන්නේ.