~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඌට මේ පිස්සු මිනිහෝ..
    රීගෙන දගලනවා මේ පොඩි සිද්ධියකට..

    කරනවනම් වැඩක් තියෙනවා. . හොදට හිතලා කෙලින් වචනයක් දියන්. . :)
     
    • Like
    Reactions: King_cobra

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබනම් බුල් ඩෝග් කෙනෙක් ගේ කපාපු පලුවලු ..උබේ උපන් දිනේ මතක් කරලා කියපන් මන් මස් කට්ටක් එවන්නම් :lol:

    තාම උබව ඩික් ගේ එකෙන් ඇවිල්ල සුවයන් පම්පොරියක් ගැහුවද කියලමනේ හිතෙන්නේ :no::no:ශික් !!

    උඹ එතකොට කියන්නේ ඒ අපභ්‍රංශ කඩ්ඩ මගේ කියලද?
    ඒක මට ආඩම්බරයක් මිනිහෝ..
    මම තමයි ඩික්සන් කියන්නේ..:dull:
     
    • Like
    Reactions: King_cobra

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ එතකොට කියන්නේ ඒ අපභ්‍රංශ කඩ්ඩ මගේ කියලද?
    ඒක මට ආඩම්බරයක් මිනිහෝ..
    මම තමයි ඩික්සන් කියන්නේ..:dull:
    හරි උබ මොකා උනත් කමක් නැ මෙන්න මෙහෙම ආතල් එකේ ඉන්නවත් වරෙන් අපි එක්ක :baffled::baffled:..උබ මොකා උනත් මට පාන්ද:P ..ඔන්න අර ලස්සන කෙල්ල ඉන්නවා කියන එක ඇත්තනම් මට පොඩි වැදගත්කමක් තියනවා :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ එතකොට කියන්නේ ඒ අපභ්‍රංශ කඩ්ඩ මගේ කියලද?
    ඒක මට ආඩම්බරයක් මිනිහෝ..
    මම තමයි ඩික්සන් කියන්නේ..:dull:
    අන්න අරෙහෙ අරුන් මරාගන්නවා ත්‍රෙඩ් එකක ෆයිට් එක ගැන :D උඹ ඔලුව දාල බැලුවේ නැද්ද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කතා කරා මිනිහෝ . එ කෙනාගේ නම කියන්න බැ ..ඔෆිස් එකට ගත්තාම කෙල්ලෙක් ගත්තේ ..කවුද කතා කරන්නේ ඇහුවාම එළකිරියේ usr name කියන්නද මිනිහෝ :dull::dull:

    උඹල ඔන්න ඔය වගේ මෝඩ ආතල් ගන්න හින්ද තමයි මම හෑන්ඩ් ෆෝන් නම්බර්ස් දෙන්නේ නැත්තේ..
    ඊලගට මිස් කෝල් ගහනවයි, කෝල් කරල සද්ද නැතුව ඉන්නවයි ගොන් ආතල් දෙනවා..
    වැඩක් නං විතරක් ඔෆිස් එකට ගනිං ඒකෙ ඉන්න කෙල්ලන්ගේ කටහඩවල් අහ අහා ආතල් ගන්න කෝල්ස් දෙන්නේ නැතුව..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් දන්නවා මිනිහෝ උබ ඕව දෙවි ..එත් කරුමෙට මට කොලබ එන්න විදියක් නැ බන් ..එන්න පුළුවන් උනානම් මන් එනවා ..මන් මේ නුවර මාතලේ ජොබ් හොයන නිසයි මට ජොබ් නැත්තේ :(:(


    ayi kurunegala durada?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    reputation_pos.gif
    ~~(8)~~එළකිරි මහා සංවාද... 08-27-2017 10:49 PM 🐍🐍🐍🐍🐍🐍 you know who 🐍🐍🐍🐍🐍🐍

    කව්ද බොල මෙහෙම රෙප් දුන්නේ? නම දාපන් ක්ශනිකව +18ක් දෙනවා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹල ඔන්න ඔය වගේ මෝඩ ආතල් ගන්න හින්ද තමයි මම හෑන්ඩ් ෆෝන් නම්බර්ස් දෙන්නේ නැත්තේ..
    ඊලගට මිස් කෝල් ගහනවයි, කෝල් කරල සද්ද නැතුව ඉන්නවයි ගොන් ආතල් දෙනවා..
    වැඩක් නං විතරක් ඔෆිස් එකට ගනිං ඒකෙ ඉන්න කෙල්ලන්ගේ කටහඩවල් අහ අහා ආතල් ගන්න කෝල්ස් දෙන්නේ නැතුව..
    :lol::lol:නැ මිනිහෝ ආතල් එකට නෙවේ එ ගත්ත කෙනා මොකක් හරි ලොකු වැඩකට අරන් තිබ්බේ ..උබ ඉතින් පි.එම වලට රිප්ලයි දාන්නේ නැනේ :angry:
    මේකේ එකෙක්වත් මොන නම්බර් එක තිබ්බත් මෙතන කියෙව්වට ආතල් ගන්නේ නැ කියලා උබ දන්නවනේ :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අන්න අරෙහෙ අරුන් මරාගන්නවා ත්‍රෙඩ් එකක ෆයිට් එක ගැන :D උඹ ඔලුව දාල බැලුවේ නැද්ද

    මම කලින්ම කියල තිබ්බ දේ තමයි උනේ..
    මැක්ග්‍රේගර් ගේ ස්ටැමිනා මදි මේවෙදර් එක්ක ගේමට යන්න.
    ඔය ටික වෙන විත්තිය මම නං කලින්ම දැනන් හිටිය..
    අරූ හිට් එකක් උනේ කටින්..
    ඌ කොහෙද යකෝ මේවෙදර් එක්ක වට 12ක් ඉන්නේ..:rofl: