~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    danne nathi kenek giyot wihin paw purawaganna ara hamuduruwonta banala ..e nisai giye ..aparade :(

    Oya nam 3/4 thiyenne eka ballekgema thama machan..
    Skylark
    ජිංත..
    Wije..
    Kamal
    Harvard

    Owa hodai harakta, set ekak wage fake bassala dharmaya winasa karana sakkiliyek..
    Owata දිට්ටධම්මවේදනීය කර්මය පඩිසන් දෙනවා..!
     
    • Like
    Reactions: Arrow11

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    danne nathi kenek giyot wihin paw purawaganna ara hamuduruwonta banala ..e nisai giye ..aparade :(
    මීවනපලානේ හාමුදුරුවන්ට මාත් බැනල තියෙනවා :D අර බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්නා කියන එක්කෙනානේ.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම ඔෆිස් එකේ ඉන්නවා කියල කිව්වද?
    නෑ මට කිව්වේ නෑ මොනවද උඹ කතා කරලා කිව්වේ..

    ටිකක් දවස් මේක නම් වෙලා හැබැයි.. ඇහුවා බොස්ට පොඩ්ඩක් ලයින් එක දාන්න කියලා. ඔයා නෑ කිව්වා. පණිවිඩයක් ගන්න කවුද කතා කරන්නේ ඇහුවා. මගේ නම කිව්වට උබ දන්නේ නෑනේ.. මම කිව්වා මණ්ඩපෙන් කතා කලා කියන්න කියලා බොස් එතකොට අදුර ගනී කියලා. ඒකි විහිලුවක් කලා කියලා හිතන්න ඇති. :sorry: